මේ තියෙන්නෙ අලුතෙන්ම ආපු Apple iphone 4S එකයි SAMSUNG Galaxy S II එකයි අරගෙන කරන DROP TEST එකක්. බලන්නකෝ කෝකද වැඩිය හොඳ කියල 
සමහරු කියයිද දන්නෙ නෑ මේ video එක බොරුවක් කියල (iphone fans la)
මම iphone නම් පාවිච්චි කරලා නෑ..ඒත් මගේ ගාව තියෙන galaxy s එක නම් පෙරේතය පොලවේ ගැහුවා වගේ දෙපාරක්ම වැටිලා තියෙනව. හැබැයි screen එකේ වත් back cover එකේ වත් කිසිම තැනක පොඩි සීරීමක් වත් වෙලා නෑ