Jun 19, 2011
760
60
0
ගිරිපුර
අලුත් මිස් : ආ හරි ලමයි... කියන්න ඔයාලගේ නම් සහ ඔයාලගේ විනෝදාන්ශ... :dull::dull:

සෑම් : මම සෑම්.. මගේ විනෝදාන්ශය තමා නාන තටාකේ බබල් දිහා බලන් ඉන්න එක.... :baffled:

ජෝන් : මම ජෝන්.. මගේ විනෝදාන්ශය තමා නාන තටාකේ බබල් දිහා බලන් ඉන්න එක.... :baffled::baffled:

ටොම් : මම ටොම්.. මගෙත් විනෝදාන්ශය තමා නාන තටාකේ බබල් දිහා බලන් ඉන්න එක.... :baffled::baffled::baffled:

මිස් : ඔහ්.. හැම කොල්ලටම තියෙන්නේ එකම විනෝදාන්ශයනේ.... ඒක හොදයි.. හරි දැන් ඔය කෙල්ල කියන්න බලන්න.... :rolleyes::rolleyes:

කෙල්ල : හායි.... මගේ නම බබල්:oo::oo::lol::lol::lol:
 
Last edited:
Jun 19, 2011
760
60
0
ගිරිපුර
ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය ගොඩාක් මහතයිද?????:eek: ඒ ගැන ඔබ ගොඩාක් දුකෙන්ද ඉන්නේ???? :(:(දුක් වෙන්න එපා..:yes::yes: එයාට කියන්න දවසට සැතපුම් විස්සක් ඇවිදින්න කියලා........;);):yes:
.
:rolleyes:
.
.
.
.
.
.
.
:rolleyes:
.
.
.
.
.
.
.
.
.
.
.
:rolleyes:
.
.
.
.
.
.
.
දවස් 20කට පස්සේ එයා ඔයාට වඩා සැතපුම් 400ක් ඈතින් ඉදියි... :confused::confused::lol::lol::lol:
 

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    බොරලු;11172138 said:
    ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය ගොඩාක් මහතයිද?????:eek: ඒ ගැන ඔබ ගොඩාක් දුකෙන්ද ඉන්නේ???? :(:(දුක් වෙන්න එපා..:yes::yes: එයාට කියන්න දවසට සැතපුම් විස්සක් ඇවිදින්න කියලා........;);):yes:
    .
    :rolleyes:
    .
    .
    .
    .
    .
    .
    .
    :rolleyes:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    :rolleyes:
    .
    .
    .
    .
    .
    .
    .
    දවස් 20කට පස්සේ එයා ඔයාට වඩා සැතපුම් 400ක් ඈතින් ඉදියි... :confused::confused::lol::lol::lol:


    සිරා බන් ...............:lol::lol::lol:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    අඩෝ බොරළු ගොඩ කාලෙකින්..

    එළ එලස්..........
     
    • Like
    Reactions: බොරලු