පූසා ගැන රචනාවක්..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පූසා ගැන රචනාවක්..

    animated_gif_cats_050.gif


    පූසිගේ ගමන කැට් වෝක් වන අතර..
    පූසා ව බලා කොපි කිරීම කොපි කැට් වේ...
    පූසිට දෙන කිස් එක පූස් කිස් වේ...
    පූසා පූසී සමග ලව් කරද්දී එය පූස් ලව් වේ..
    පූසාට පූසී ගහද්දී පූසාගේ මාස් පුයිල් ගැලවේ...
    පූසා කුප්පමේනියා වලට තම පූසීටත් වඩා ආදරේ බව ප්රසිද්ධ රහසකි..
    පූසා අයිස් සමග පැටලන විට පූසා හෙන පන්ඩිත පාට් දැම්මත්...
    සිරාවට ගත්තොත් පූසා වනාහි හෙන මෝඩ සතෙකි...
    අපි ගෙදර මිදුලේ ඌට ලැට් යන්ට බැරි වෙන්ට බෝතල් තිබ්බාම ...
    ඌ එය දැක එතන ලැට් නොයා සිටියි...
    පූසන් ඉතා සන්වර යයි කිව නොහැක...
    මන්ද උ පූසියන් සමග මගක් තොටක් නැනක් නොතැනක් නොබලා
    අහවල් අහවල් දේවල් කරමින් ෆන් ගන්නා බැවිනි...
    පූසිට පැටව් ලැබීමට ආසන්න වෙද්දී පූසා ඒ පූසීව අමතක කර වෙනත් පූසියෙක් පසුපස යයි..
    එය පූසාගේ සාමාන්‍ය ගතියයි... ( අපි නං ඒකට කියන්නේ තියෙන අවලං කම කියලා )
    පූසා වනාහි සුවභාව ධර්මයට පොඩ්ඩක් විතර වැරදී තැනුනු නිර්මාණයක්...
    මන්ද බල්ලෙක්ගෙන් මෙන් පූසෙක් ට බුරලා වත් තමාගේ පෞර්ශත්වය පෙන්විය නොහැකි නිසාය....
    කෙසේ වෙතත් පූසාට පූසාගේ පාඩුවේ ඉන්න දීම අප කාගේත් යුතුකමකි...

    දැනුත් අපේ ගෙදර පූසාව සාර්ථක 6 වෙනි වතාවටත් අල්ලා විසි කිරීමෙන් මම මෙම නිගමනයට එළඹුනෙමි...


    animated_gif_cats_050.gif