ඔබට අනතුරු ඇඟවීමක්
පූසන් නිතරම මිනිසාට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමකින් සිටින බව එක්තරා සයිට් එකකින් දැන ගන්න ලැබුනා...
පූසන් සරීර කෘත්‍ය කිරීම සඳහා එක වලකට වඩා හාරනු ලබන්නේනම්....
(සමහර විට ගෙදර සිටින සාමාජිකයන්ගේ ගනනටද හාරති )
නිතරම තමන් දඩයම් කල සතුන් ගෙට ගෙන එයි නම්...
ප්‍රවේසම් වන්න....ඒ ඔබට අනතුරු ඇඟවීමක් විය හැක.
ඔවුන් ඔබ දෙස එක එල්ලෙ බලමින් ඔබව නිරීක්ෂණය කරති.(eye fight)
බොහෝවිට ඔබ සක්මන් කරන විට ඔවුන් පුටු යට මල් පඳුරු අස්සේ සිට ඔබව කුරුමානමට ලක් කරති.

සමහර විට ඔබ කාමරයකට යද්දී ඔවුන් විදුලි වේගයෙන් පලා යනු ඔබ දැක ඇත.
ඒ ඔවුන්ගේ සැඟවී ප්‍රහාරය එල්ල කිරීමේ ප්ලෑන් එක අසාර්ථක වීමෙනි.failed ambush

මෙය පූසන්ට මඩ ගැසීම සඳහා යම් කිසිවෙක් නිර්මාණය කොට ඇති අතර එය ප්‍රචාරයවූ සයිට් එකෙන් උපුටා ගන්නා ලදි.