එන්ගෙයුම්~එප්පොදුම්::TAMIL::~

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    RA One එක tamil වලිනුත් එනවා නේද... ඒකෙ එක සීන් එකකට රජනිකාන්ත් ඇවිත් ශාරුක්ට හෙල්ප් කරන සීන් එකක් තියෙනවලු...:D
    මචං උඹ tamilcreation එකේ ඉන්නවද??
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    RA One එක tamil වලිනුත් එනවා නේද... ඒකෙ එක සීන් එකකට රජනිකාන්ත් ඇවිත් ශාරුක්ට හෙල්ප් කරන සීන් එකක් තියෙනවලු...:D
    මචං උඹ tamilcreation එකේ ඉන්නවද??

    ආහ් එහෙම ද..
    ඒහෙනම් දෙමළ එක හිට් වෙයි ද දන්නෙ නෑ..
    රා වන් එක දෙමළ එකට වෙනමම නළුවන් දාලා හදයි ද එහෙම නැත්නම්..
    ඩබ් කරලා හදයි ද කියලා ශුවර් නෑ..
    නෑ, මචන්..
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    ආහ් එහෙම ද..
    ඒහෙනම් දෙමළ එක හිට් වෙයි ද දන්නෙ නෑ..
    රා වන් එක දෙමළ එකට වෙනමම නළුවන් දාලා හදයි ද එහෙම නැත්නම්..
    ඩබ් කරලා හදයි ද කියලා ශුවර් නෑ..
    නෑ, මචන්..

    ඩබ් කරලා බං හදන්නෙ, මේ 26 ෆිල්ම් එක එනවා...
    හැබැයි හින්දි එකෙත් කරීනගෙ චරිතය දෙමළ කෙල්ලෙක්ද කොහෙද...
    RA One එකේ දෙමළ සින්දු ටිකත් ආවා...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඩබ් කරලා බං හදන්නෙ, මේ 26 ෆිල්ම් එක එනවා...
    හැබැයි හින්දි එකෙත් කරීනගෙ චරිතය දෙමළ කෙල්ලෙක්ද කොහෙද...
    RA One එකේ දෙමළ සින්දු ටිකත් ආවා...

    ඩබ් කරනවා නම්..
    ඒ තරම් ගතියක් එන්නේ නැති වෙයි..
    කොහොම වුනත් හින්දි ෆිල්ම් එක නම් හිට් වෙයි කියලා හිතනවා..
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    ඩබ් කරලා බං හදන්නෙ, මේ 26 ෆිල්ම් එක එනවා...
    හැබැයි හින්දි එකෙත් කරීනගෙ චරිතය දෙමළ කෙල්ලෙක්ද කොහෙද...
    RA One එකේ දෙමළ සින්දු ටිකත් ආවා...

    machan RA One eke Akon ge pattama songs tikaka tiyenawa. Menna machan

    chakam chalo song eke panjab,club,remix,original & more songs

    RaOne (2011)

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    thanxx yaaluwa

    එල එල ස්තුතියි සහෝ.... :):):
    අනිවා බානවා...
    බලලා ආයිත් අදහසක් දාන්නම්කො.....

    ස්තුතියි මගේ මේ විස්තරයන් අනුව
    තේරුම් අරන් මේ ත්‍රේඩ් එකෙන් ප්‍රයෝජනයක් අරන්
    ඒ ගැන විස්තර කරලා යන්න තරම් කාරුණික වුන එක ගැන..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000204AE.gif