RA One එක tamil වලිනුත් එනවා නේද... ඒකෙ එක සීන් එකකට රජනිකාන්ත් ඇවිත් ශාරුක්ට හෙල්ප් කරන සීන් එකක් තියෙනවලු...
මචං උඹ tamilcreation එකේ ඉන්නවද??

මචං උඹ tamilcreation එකේ ඉන්නවද??

RA One එක tamil වලිනුත් එනවා නේද... ඒකෙ එක සීන් එකකට රජනිකාන්ත් ඇවිත් ශාරුක්ට හෙල්ප් කරන සීන් එකක් තියෙනවලු...
මචං උඹ tamilcreation එකේ ඉන්නවද??
ආහ් එහෙම ද..
ඒහෙනම් දෙමළ එක හිට් වෙයි ද දන්නෙ නෑ..
රා වන් එක දෙමළ එකට වෙනමම නළුවන් දාලා හදයි ද එහෙම නැත්නම්..
ඩබ් කරලා හදයි ද කියලා ශුවර් නෑ..
නෑ, මචන්..
ඩබ් කරලා බං හදන්නෙ, මේ 26 ෆිල්ම් එක එනවා...
හැබැයි හින්දි එකෙත් කරීනගෙ චරිතය දෙමළ කෙල්ලෙක්ද කොහෙද...
RA One එකේ දෙමළ සින්දු ටිකත් ආවා...
ඩබ් කරලා බං හදන්නෙ, මේ 26 ෆිල්ම් එක එනවා...
හැබැයි හින්දි එකෙත් කරීනගෙ චරිතය දෙමළ කෙල්ලෙක්ද කොහෙද...
RA One එකේ දෙමළ සින්දු ටිකත් ආවා...
machan RA One eke Akon ge pattama songs tikaka tiyenawa. Menna machan
chakam chalo song eke panjab,club,remix,original & more songs
RaOne (2011)
Onnam kiyapan tamil set ekath dennam...
thanxx yaaluwa
එල එල ස්තුතියි සහෝ....:
අනිවා බානවා...
බලලා ආයිත් අදහසක් දාන්නම්කො.....
B---M---
--U----P