Computer Help

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ මැශින් එක ඔන් කරාම ටික වෙලාවක් ගිහින් මෙහෙම වෙනවා.පස්සේ පැයක් වගේ ඔෆ් කරලා තියලා දැම්මාම හරි.සමහර වෙලාවට ආපහු එනවා.
    මැශින් එක ඔන් කරද්දි සමහර වෙලාවටත් මෙහෙම වෙනවා.
    මම cmos බැටරි එකයි රැම් එකයි ගලවලා ගැහුවා.ඒත් එනවා.
    මෙන්න මගේ ස්පෙක්ස්.

    Intel DG41RQ Motherboard.
    DDR2 800MHz Ram Kingston.
    Intel E8400 3.00GHz 6mb Cache processor.
    80GB Hitachi Sata HDD.
    Asus DVDRW Sata.

    1. මෙන්න මෙහෙම තමයි ස්ක්‍රීන් එක වෙන්නේ.
    2. මේකට හේතුව මොකක්ද කියලා කියන්න.
    3. මගෙ සෙපරෙට් vga එකක් නෑ.ඔන්බෝර්ඩ් එකෙන් යුස් කරන්නේ.
    35ko1s5.jpg

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    DG41RQ motherboard ekanum kohomath avul. warranty thiyanava da?

    vena mukuth cards gahala nadda? VGA cable arava meeva hariyata plug karalane thiyenne?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වෙන කාඩ්ස් ගහලා නෑ.
    කේබල් හරි ඔක්කෝම.

    rath venakota vage da ooka venne? naththum udeema vage on karaddith ohoma venava da?

    anith seerama hondata vadanum motherboard eke avulak venna puluvan. warranty thiyanavanum maaru karaganna ekai honda danma.
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    මම එක දිගට වැඩිම උනොත් පැය 5 වගේ තමයි යුස් කරන්නේ.
    එහෙම නෙවේ මචන්
    සමහර ඒවගේ හරියට කූල් වෙන්නේ නෑ
    ඒක ෆෑන් වල එහෙම අවු නිසා වෙන්න පුලුවන්
    ඕක අලුතෙන් ගත්ත එකක් නේ?
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    machan VGA(M/board) eke Awulak ..........
    :yes:
    මචන් vga එකෙ අවුල ඇත්තෙ ඔන්බොර්ඩ් නිසා mbඑක මාරු කරන්න වෙයි පුලුවන් නම් වෙන vga කාර්ඩ් එකක් ගහලා බලන්න:)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එහෙම නෙවේ මචන්
    සමහර ඒවගේ හරියට කූල් වෙන්නේ නෑ
    ඒක ෆෑන් වල එහෙම අවු නිසා වෙන්න පුලුවන්
    ඕක අලුතෙන් ගත්ත එකක් නේ?

    මැශින් එක අරන් අවුරුදු 1.5 වගේ ඇති.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    rath venakota vage da ooka venne? naththum udeema vage on karaddith ohoma venava da?

    anith seerama hondata vadanum motherboard eke avulak venna puluvan. warranty thiyanavanum maaru karaganna ekai honda danma.

    ස්පෙශල් වෙලාවක් කියලා නෑ.
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    rath venakota vage da ooka venne? naththum udeema vage on karaddith ohoma venava da?

    anith seerama hondata vadanum motherboard eke avulak venna puluvan. warranty thiyanavanum maaru karaganna ekai honda danma.

    WARRANTY CLEAR KARANA PLUWAN on kara gaman error enawa nam
     
    baamitha

    Member
    Nov 4, 2010
    1,679
    316
    0
    ඇයි එන්නද ?
    මචෝ ඔය ප්‍රශ්නේ ගොඩක් දුරට එන්නේ VGA අව්ල් ගියහම තමයි ... ඒ කියන්නේMOTHER BOARD එකේ
    Northbridge එකෙන් තමා ඔය කේස් ඒක එන්නේ .. MOTHER BOARD එකට Warranty තියෙනවනම් ඉක්මනට Warranty දාලා මාරු කරගන්න ඒක නුවණට හුරුයි ...
    Warranty නැත්නම් MOTHER BOARD ඒක ගලවලා හොදට ඇල්වතුරේන් සෝදලා වේලෙන්න ඇරලා ...
    නැවත කැලි ටික ඔක්කොම ගහල ඔන් කරලා බලලා පාවිච්චි කරලා බලන්නකෝ ... හරියන්න ඉඩ තියෙනවා ...
    කරලා බලලා විස්තරේ කියන්නකෝ මොකද උනේ කියලා ..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචෝ ඔය ප්‍රශ්නේ ගොඩක් දුරට එන්නේ VGA අව්ල් ගියහම තමයි ... ඒ කියන්නේMOTHER BOARD එකේ
    Northbridge එකෙන් තමා ඔය කේස් ඒක එන්නේ .. MOTHER BOARD එකට Warranty තියෙනවනම් ඉක්මනට Warranty දාලා මාරු කරගන්න ඒක නුවණට හුරුයි ...
    Warranty නැත්නම් MOTHER BOARD ඒක ගලවලා හොදට ඇල්වතුරේන් සෝදලා වේලෙන්න ඇරලා ...
    නැවත කැලි ටික ඔක්කොම ගහල ඔන් කරලා බලලා පාවිච්චි කරලා බලන්නකෝ ... හරියන්න ඉඩ තියෙනවා ...
    කරලා බලලා විස්තරේ කියන්නකෝ මොකද උනේ කියලා ..

    ඇල් වතුරෙන් හෝදන්න පිස්සුද බන්?