මගේ මැශින් එක ඔන් කරාම ටික වෙලාවක් ගිහින් මෙහෙම වෙනවා.පස්සේ පැයක් වගේ ඔෆ් කරලා තියලා දැම්මාම හරි.සමහර වෙලාවට ආපහු එනවා.
මැශින් එක ඔන් කරද්දි සමහර වෙලාවටත් මෙහෙම වෙනවා.
මම cmos බැටරි එකයි රැම් එකයි ගලවලා ගැහුවා.ඒත් එනවා.
මෙන්න මගේ ස්පෙක්ස්.
Intel DG41RQ Motherboard.
DDR2 800MHz Ram Kingston.
Intel E8400 3.00GHz 6mb Cache processor.
80GB Hitachi Sata HDD.
Asus DVDRW Sata.

- මෙන්න මෙහෙම තමයි ස්ක්රීන් එක වෙන්නේ.
- මේකට හේතුව මොකක්ද කියලා කියන්න.
- මගෙ සෙපරෙට් vga එකක් නෑ.ඔන්බෝර්ඩ් එකෙන් යුස් කරන්නේ.