මාව හැප්පුනා අද..
මචන් අද මම වැඩට එද්දි බයික් එකේ මාව කාර් එකක හැප්පුනා..
මේකයි සීන් එක..
දෙල්කද හන්දියේ සිග්නල් ලයිට් එක ගාව මුලින්ම බයික් එකක් ගියා..ඊට පස්සෙ කාර් එක..ඊට පස්සෙ මම.. බයික් එකේ ඩයල් එක කොලපාට ලයිට් තිබිද්දිම පිස්සා වගේ හිටගෙන බ්රේක් ගැහුවා... කාර් එකට කරගන්න දෙයකුත් නැහැ.. පොරත් පට්ට විදිහට බ්රේක් ගැහුව. මම කාර් එක ඉඹින්න වගේ ලගින්ම තමයි ආවේ. මට බ්රේක් ගහන්න හිතන්නත් වෙලා මදි.. කාර් එකේ ඇන්න මම.. ඇලියොන් එකක්
බෆර් එක පට්ට විදිහට හීරිල.. එක තැනක් පිපිරිල...මම වැටුණ බයික් එක මගේ ඇග උඩ.. පස්සෙ කාර් එකේ 6#4 සයිස් ඩයල් කොල්ලො 4 ක් බැස්ස.. මමත් අතහැරියෙ නැහැ. මම පෙන්නුව කොළ පාට ලයිට් එක.. පස්සෙ උන් කාර් එක පැත්තකින් නවත්තල එන්න ගියා. මම බයික් එක උස්සල කෙළින් කරගත්ත.. පස්සෙ අර කාර් එක අරන් ආපු පොර මගේ ගාවට ආවා.. මමත් ගේමට ලෑස්ති වුනා..මූ ඇවිත් ඇහුවා
මචන් උඹට අවුලක් නැහැ නේද කියල..

බයික් එකට කේස් එකක් නැහැ නේද කියලත් ඇහුව. ..
පිස්සු කොර..සම්පූර්ණ වැරැද්ද මගේ වෙලත් පොර ඇහුවෙ එහෙමයි.. මම නැහැ කියල පොරගේ කාර් එක ගැන ඇහුව.. අවුලක් නැහැ මචන් මම ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලේම් කරගන්නන් කියල පොර ගියා..
අන්න මිනිස්සු.. කිසිම සද්දයක් දාන්නෙ නැතුව හරිම විනීත විදිහට හැසිරුනා..
මම ඉතින් හෝන් එකක් ගහගෙන ආයිත් ආවා..
මට කිසිම අවුලක් තිබ්බෙ නැහැ.. හැබැයි දැන් ටිකක් අත හිරි වැටිල වගේ බන්.. රිදෙන්නෙ නැහැ. හැබැයි හිරිවැටිච්ච ගතියක් තියෙනවා.. මම මොනවද කරන්න ඕනි.. ඩොකෙක්ට පෙන්නන්න වෙයිද? නිකම්ම ඇරිල යයිද? අතට කෙළවෙයිද?

මචන් අද මම වැඩට එද්දි බයික් එකේ මාව කාර් එකක හැප්පුනා..
මේකයි සීන් එක..
දෙල්කද හන්දියේ සිග්නල් ලයිට් එක ගාව මුලින්ම බයික් එකක් ගියා..ඊට පස්සෙ කාර් එක..ඊට පස්සෙ මම.. බයික් එකේ ඩයල් එක කොලපාට ලයිට් තිබිද්දිම පිස්සා වගේ හිටගෙන බ්රේක් ගැහුවා... කාර් එකට කරගන්න දෙයකුත් නැහැ.. පොරත් පට්ට විදිහට බ්රේක් ගැහුව. මම කාර් එක ඉඹින්න වගේ ලගින්ම තමයි ආවේ. මට බ්රේක් ගහන්න හිතන්නත් වෙලා මදි.. කාර් එකේ ඇන්න මම.. ඇලියොන් එකක්

බෆර් එක පට්ට විදිහට හීරිල.. එක තැනක් පිපිරිල...මම වැටුණ බයික් එක මගේ ඇග උඩ.. පස්සෙ කාර් එකේ 6#4 සයිස් ඩයල් කොල්ලො 4 ක් බැස්ස.. මමත් අතහැරියෙ නැහැ. මම පෙන්නුව කොළ පාට ලයිට් එක.. පස්සෙ උන් කාර් එක පැත්තකින් නවත්තල එන්න ගියා. මම බයික් එක උස්සල කෙළින් කරගත්ත.. පස්සෙ අර කාර් එක අරන් ආපු පොර මගේ ගාවට ආවා.. මමත් ගේමට ලෑස්ති වුනා..මූ ඇවිත් ඇහුවාමචන් උඹට අවුලක් නැහැ නේද කියල..

බයික් එකට කේස් එකක් නැහැ නේද කියලත් ඇහුව. ..

පිස්සු කොර..සම්පූර්ණ වැරැද්ද මගේ වෙලත් පොර ඇහුවෙ එහෙමයි.. මම නැහැ කියල පොරගේ කාර් එක ගැන ඇහුව.. අවුලක් නැහැ මචන් මම ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලේම් කරගන්නන් කියල පොර ගියා..අන්න මිනිස්සු.. කිසිම සද්දයක් දාන්නෙ නැතුව හරිම විනීත විදිහට හැසිරුනා..
මම ඉතින් හෝන් එකක් ගහගෙන ආයිත් ආවා..
මට කිසිම අවුලක් තිබ්බෙ නැහැ.. හැබැයි දැන් ටිකක් අත හිරි වැටිල වගේ බන්.. රිදෙන්නෙ නැහැ. හැබැයි හිරිවැටිච්ච ගතියක් තියෙනවා.. මම මොනවද කරන්න ඕනි.. ඩොකෙක්ට පෙන්නන්න වෙයිද? නිකම්ම ඇරිල යයිද? අතට කෙළවෙයිද?

තෝ මොකද අරූට කනට දෙක තුනක් වැනුවේ නැත්තේ