මාව හැප්පුනා අද..

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මාව හැප්පුනා අද..

    මචන් අද මම වැඩට එද්දි බයික් එකේ මාව කාර් එකක හැප්පුනා..
    මේකයි සීන් එක..
    දෙල්කද හන්දියේ සිග්නල් ලයිට් එක ගාව මුලින්ම බයික් එකක් ගියා..ඊට පස්සෙ කාර් එක..ඊට පස්සෙ මම.. බයික් එකේ ඩයල් එක කොලපාට ලයිට් තිබිද්දිම පිස්සා වගේ හිටගෙන බ්රේක් ගැහුවා... කාර් එකට කරගන්න දෙයකුත් නැහැ.. පොරත් පට්ට විදිහට බ්රේක් ගැහුව. මම කාර් එක ඉඹින්න වගේ ලගින්ම තමයි ආවේ. මට බ්රේක් ගහන්න හිතන්නත් වෙලා මදි.. කාර් එකේ ඇන්න මම.. ඇලියොන් එකක් :shocked::shocked: බෆර් එක පට්ට විදිහට හීරිල.. එක තැනක් පිපිරිල...මම වැටුණ බයික් එක මගේ ඇග උඩ.. පස්සෙ කාර් එකේ 6#4 සයිස් ඩයල් කොල්ලො 4 ක් බැස්ස.. මමත් අතහැරියෙ නැහැ. මම පෙන්නුව කොළ පාට ලයිට් එක.. පස්සෙ උන් කාර් එක පැත්තකින් නවත්තල එන්න ගියා. මම බයික් එක උස්සල කෙළින් කරගත්ත.. පස්සෙ අර කාර් එක අරන් ආපු පොර මගේ ගාවට ආවා.. මමත් ගේමට ලෑස්ති වුනා..මූ ඇවිත් ඇහුවා

    මචන් උඹට අවුලක් නැහැ නේද කියල.. :shocked::shocked:
    බයික් එකට කේස් එකක් නැහැ නේද
    කියලත් ඇහුව.
    .. :shocked::shocked: පිස්සු කොර..සම්පූර්ණ වැරැද්ද මගේ වෙලත් පොර ඇහුවෙ එහෙමයි.. මම නැහැ කියල පොරගේ කාර් එක ගැන ඇහුව.. අවුලක් නැහැ මචන් මම ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලේම් කරගන්නන් කියල පොර ගියා..
    අන්න මිනිස්සු.. කිසිම සද්දයක් දාන්නෙ නැතුව හරිම විනීත විදිහට හැසිරුනා..
    මම ඉතින් හෝන් එකක් ගහගෙන ආයිත් ආවා..

    මට කිසිම අවුලක් තිබ්බෙ නැහැ.. හැබැයි දැන් ටිකක් අත හිරි වැටිල වගේ බන්.. රිදෙන්නෙ නැහැ. හැබැයි හිරිවැටිච්ච ගතියක් තියෙනවා.. මම මොනවද කරන්න ඕනි.. ඩොකෙක්ට පෙන්නන්න වෙයිද? නිකම්ම ඇරිල යයිද? අතට කෙළවෙයිද? :(:(:(
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඇති ඔයින් ගියා
    කේන්දරේ පවුසිට කියල බලවගනින්
    :lol:
     

    Prince_ovaro

    Member
    Mar 26, 2011
    131
    12
    0
    සිරාවට ......ඉන්ෂුවරන්ස් එකේ පොඩි බෝනස් එකක් ගන්න බලාගෙන නිකාන් මරාගන්නේ නැතුව මෙහෙම වෙන එක කොච්චර හොඳද....
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අද අතට නිවාඩු
    ගෙට් වෙල් සූන් මචන්
    වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතෞන් වැනි මිනිසුන් ඇත
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,180
    1
    6,240
    113
    Sri Lanka
    කොයි එකටත් උඹ ඩොකෙක්ට පෙන්නපන්. පිටතින් පේන්න තුවාල නැති උනාට සමහර විට ඇතුලෙන් තුවාල වෙන්න පුලුවන්.

    මොනා උනත් කාර් කාරයා එල පොරක්. බයික් එකක යනවනම් නියමිත දුරක් තියන් පලයන්. මොකද කවුරු වැරැද්ද කරත් අනතුරකට ලක්වෙන්න ගොඩක්ම වෙන්නේ බයික් එකේ යන එකාට.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැං වත් වහන ඉඹින්න යන්නෙ නැතුව ඉඩ තියාගෙන බයික් පදින්න පුරුදු වෙයං.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇති ඔයින් ගියා
    කේන්දරේ පවුසිට කියල බලවගනින්
    :lol:
    :yes::yes:

    onna ohoma minissuth innawa machan... saththu athare minissu kiyanne o ya ayata thamai... :)
    අනිවාර්යයනේ මචන්.. වටේට සෙට් වුන උන් ටික බලන් හිටිය එතන කේස් එකක් වෙයි කියල.. මම එලට ටෝක් එක දීල ගියාම වටේ සෙට් එකටත් ෆුල් හොල්මන්:):)

    සිරාවට ......ඉන්ෂුවරන්ස් එකේ පොඩි බෝනස් එකක් ගන්න බලාගෙන නිකාන් මරාගන්නේ නැතුව මෙහෙම වෙන එක කොච්චර හොඳද....

    සිරාවටම..:):)
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    doctor kenek gawata gihin atha pennapan...:D:D

    ado umbada a mage car eka happune....umba EK eke kollek kiyala dannawanam baninawa ...buhahahahah

    claim keregattada?mama nam garage ekata damma...
    :dull::dull:
    :eek: තෝ මොකද අරූට කනට දෙක තුනක් වැනුවේ නැත්තේ