Now gaddafi next Mahinda ??

ARDS

Active member
  • Oct 14, 2010
    599
    32
    28
    cyber space
    මොනවද බන් උබ දන්නෙ :lol::lol::lol: උබ මොනවත් දන්නෙ නැ නිකන්ම නිකන් මැටි ගුලියක් කරැන කොටියගෙන් (උබ කයල තියෙනෙනමි හරි සුරතල් වචනයක් කොටියව මරපු දවසේ අපි නිමි හරියට සතුටු උනා උබ නමි දවසෙම අඩන්ඩ ඇති දුකට ඒක මාට්ටු:lol::lol::lol::P)
    අයින උනේ රනිල් තැගි ඔප්පුවකින් ලංකාව ලියල දිපු කාලේ මතක නැද්ද නුතන දොන්ජුවන් ධර්මපාලගෙ රාජකාරිය කරේ නෝරවේ හැත්තත් එක්ක එකතු වෙලා ඒවා මතක නැ .ඒ කලෙනේ යකෝ කොටියගේ හොදම කාලේ. ඊලම මේසේ උඩ දිලිසි දිලිසි තිබිබ කාලෙනේ කරැනා අයින් උනේ .
    රනිල් ඊලම බන්දේසියේ තියල, දොහොත් මුදුනේ තියාගෙන, හතරගාතේ දාල ,කොටියට වැද ගෙන ඉද්දි තමයි කරැන අයින් උනේ. ඔල්මොරොන්දන් කියවනව :lol::lol::lol: මම එක සැරේකුත් කියුව නොදන්න දේවල් මං ඉන්න තැනනමි කියන්ඩ එපා කියල. ඔයා ඉල්ලන් නාන්නෙ.
    තරස්තවාදය උතුරේ දෙමල තරැනයට පෙන්න්ඩ තියෙන හොදම දේ තමයි කරැන.තරස්තවාදය අතඇරපල්ල උබලටත් මේ තැනට එන්ඩ පුලුවන් කියල.නැතුව කරැනව එල්ලල මරල දෙමල මිනිස්සුන්ට කියන්ඩ බැ උබල තරස්තවාදය අතඇරපල්ල කියල.
    KP ‍ගැන උබල මහ ලොකුවට කියව කියව ඉදිද්දි තමයි රජ තේමත් දිල උස්සගෙ ආවේ අපේ කොල්ලො උබ KPගැන හමුදාව බලා රජය බලාගනි අපිට තියෙන්නෙ වෙන්නෙ මොනවද කියල බපාගෙන ඉන්න KPට කඩේ යන්නෙ නැතුව. KP කුදලන් ආවෙත් අපි කිරන දේ තරන්නෙත් අපි උබල KP ** දෙන්ඩ යන්නෙ නැතුව පැත්තකට වෙලා බලාගෙන ඉදපන්.

    අපි UNPත් නෙමෙයි අපි සුද්දට පු* දුන්නෙ නැ බොලවි අපි කතා කරන්නෙ ඇත්ත. මේ ලංකාවෙ කාටද බන් විලි ලැජ්ජාවක් නැත්ව මම UNP කියන්ඩ පුලුවන් :lol::lol::lol::lol:
    ඔවා හිතේ දුකට කියන කතා :lol::lol::lol: වහ කාපන්:lol::baffled::P
    හිතාගෙනමි ඇති සුද්දට පු* දුන්නෙ නැ කියල ඒත් උබල දැන හෝ නොදැන සුද්දට පු* දෙනව :lol:
    අපි සුද්දට පු* දුන්නෙ නැ-ඒක තමයි මහින්දව ලංකාවට ඇවිත් සුද්ද කුදලන් යනකන් කටයි ** ඇරගෙන බලාගෙන ඉන්නෙ, සිනි බෝල කතා නෙකියි හිටු :lol::lol::lol:

    wow maxxa talk eka machan...
    ova kiyala vadak na bun.. ape unta dan ova mathaka na :lol::lol:

    war eka thiyanakale oya samahara web sites vala thibuna eva dan katavath mathaka na... meke inna un e site vala thiyanaevama ai copy paste karanava mukuth mathaka na vage,... hik hik..
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    mr_090209_05.jpg

    3428477333_283bd33bbb.jpg

    Gaddafi%20with%20mahinda_CI.jpg

    the-body-of-colonel-gaddafi-pic-rex-486010065.jpg

    උබ ඔහොම කියන්නේ ඇයි ????.:no:
    ගඩාෆි කරලා තියෙන වැරදි මොනවද? අපි දන්නේ CNN, BBC කියන දේවල් witarai නේද???.:shocked:
    ගඩාෆි කොහොම කෙනෙක් උනත් ඔය විදියට මරා දැමිය යුතු කෙනෙක් නෙමෙයි කියලයි මමනම් හිතන්නේ......
    මේ දේවල් වලට හුරෙ දාන්න එපා මචන්. උබ කතාවක් අහල තියෙනවද "ලබ්බට තිබ්බ අතමයි, පුහුලට තියන්නේත්" කියල.........
    ප්‍රබාකරන්ව මරපු එකට මානව හිමිකම කඩකලා කියන මුන්, ගඩාෆිව පණපිටින් අල්ලලත් උසාවි ගෙනෙවේ නැතුව මරපු එකට මොකුත් කියන්නේ නෑ....:growl::growl::growl:
    අපි කියමු ඇත්තටම ගඩාෆි වැරදි කරලා තියෙනවා කියල... එ උනත් ගඩාෆිට අයිතියක් නැද්ද සාදාරන තීන්දුවක් ලබාගන්න....?????:growl::no::frown:
    සාදරනේ ගැන කියන ඇමරිකාව ඇයි මෙ ගාතනය නතර කරන්න මොකුත් නොකළේ?????????
    මුන් ගඩාෆිට කරපු දේම, හෙට උන්ට විරුද්ද වෙන ඕනෑම කෙනෙකුට ක‍රන්න පුළුවන්.
    ඇයි මුන් "Aung San Suu Kyi" ව බේරගන්න බුරමය අක්රමනය කරන්නේ නැත්තේ......................::angry::angry::angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගඩාෆි කියන්නෙ මොනදේ කරත් තමන්ගේ රටේ ජනතාවගේ ජීවන මට්ටම ඉහල දාපු නායකයෙක්. දැනගන්න ලැබුණු තොරතුරු අනුව ලිබියානු වැසියන්ට ඔහු ලබාදීපු සහන කීපයක් මේ,

    ලෝකයේ ඉන්ධන මිල අඩුම රට
    අවම මිලට වාහනයක් ගැනීමේ හැකියාව අතින් පළමු රට
    ලෝකයේ පාන් මිල අඩුම රට
    විදේශ අධ්‍යාපනයට ලබන්නට යන සිසුන්ට රජයෙන් වියදම් දරන රට
    අලුතෙන් විවාහ වෙන යුවලකට ඇමරිකානු ඩොලර් 50000 ක දීමනාවක් දෙන එකම රට
    නොමිලේ අධ්‍යාපනය
    නොමිලේ සෞඛ්‍ය පහසුකම්

    පොඩ්ඩක් හිතපන් මේ වගේ දේවල් දීපු නායකයෙක් කවුද මරාගන්නේ කියල. :confused:

    අනිත් එක එකක් මතක තියාගන්න ඕන. මොන තරම් ගැහිලි ගැහුවත් මොන ජරා වැඩේ කරත් ලංකාවටත් ඇමරිකන් කාරයෝ ඔය බෝලෙ බැස්සුවොත් එකෙක් වත් අපේ ජනාධිපතිතුමාට විරුද්ධව නැගිටින්න නම් එපා. සියදිවිනසා ගත්ත වගේ වැඩක් වෙන්නෙ. මම දැනටත් මහින්දගේ වැඩපිළිවෙල නම් අනුමත කරන්නෙ නෑ. ඒත් රටක වශයෙන් ගත්තම අපේ නායකයා අපිම මරාගතොත් වෙන්නේ අපේ බෙල්ල අපිම කපාගන්නවා වගේ වැඩක්.

    :yes::yes::yes::yes: ඒත් රටක වශයෙන් ගත්තම අපේ නායකයා අපිම මරාගතොත් වෙන්නේ අපේ බෙල්ල අපිම කපාගන්නවා වගේ වැඩක්.:yes::)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔවු උබ සියල්ලදත් නෙහොත් පු* දත්නෙ ඉස්සෙල්ලා කියවන්න පුරුදුවෙලා වරෙන්.කොටියා නැති වුන දවසෙ අපිත් සතුටු උනා මුන් සේරම සහමුලින්ම නැතු වුනා කියලා ඒත් එක එහෙම වුනෙ නැ.මම මුල ඉදලම කිව්වෙ තස්තවාදියාට දඩුවම් දෙන්න ඕනෙ කියලා.මම කොතැනකවත් කියලා තියනවද රනිල් කරපු දේ හරි කියලා? ඒක නිසා රනිලයෙක්ව මේකට ගාව ගන්න.

    එපා ඇයි බන් උබ මේ යන්නෙ කොහෙද මල්ලෙ පොල් වෙලා පු* දි නසින්නෙ?

    KPව ගේම දීල අල්ලගෙන ඇවිත් කරපු දෙයක් නැනෙ බොල ඔය ඉන්නෙ යස අගේට.අපරාදෙ නේද?KP ව බලා ගන්නෙ හමුදාව වත් රජවත් නෙමෙයි මහරජ.

    අපි KPට කඩේ ගියෙ නැ ඒක කියපන් KP ආරක්ශා කරන අයට

    අන්තිමට කියන්න තියෙන්නෙ බලන් ඉන්න කියලා තමයි බොලාට හම්බවෙයි හොදවයින් කිරිහට්ටි පැනිත් එක්ක

    දන්නව තමයි අපි හිටියෙ ලංකාවෙනේ වෙච්ච දේ හොදට මතකයි
    ඔය කියල තියෙන්නෙ හැංගිචිච කොටි පුල්ලි එළියට දාල

    කොටියා නැති වුන දවසෙ අපිත් සතුටු උනා මුන් සේරම සහමුලින්ම නැතු වුනා කියලා ඒත් එක එහෙම වුනෙ නැ.නැ.මම මුල ඉදලම කිව්වෙ තස්තවාදියාට දඩුවම් දෙන්න ඕනෙ කියලා.
    සේරම ඉවරයි තමයි තව ඉතිරි නැ තස්තවාදියාට දඩුවම් දුන්නා මතක නැද්ද අපේ කොල්ලෝ කොටියගේ ඔලුව ගලෝල උගේ අතට දිල තිබිබ:):yes: අනිත් එවුන්ටත් එහෙම තමයි පාටිස් ගැල වෙන්ඩ දිල තිබිබෙ මතක නැද්ද, ඔවනේ දඩුවමි තම මොනවද?. කරැන බැරිවෙලාවත් කොටියට ගහද්දි උන්ගෙ පැත්තෙ හිටියනමි මිනිහගෙත් බෙල්ල ගලෝල අතට දෙනව, අයේ අහන්ඩ දෙයන් නැ අපේ STF එකේ කොල්ලෝ නැගෙනහිරදි :) මිනිහ රනිල්ගෙ කාලෙදිම අයින් උනා ඒක අපිට කරන්ඩ දෙයක් නැ, මිනිහ පුරැවෙ පිනක් කරල තිබිබ බේරෙන්ඩ:lol::lol:

    මුට KPගැන මාර කැක්කුමක්නෙ තියෙන්නෙ රෑ‍ට හිනෙනුත් පේනව ඇති. අපිටනමි ඔකා ගැන මතකත් නැ, KP ‍ගැන උබල මහ ලොකුවට කියව කියව ඉදිද්දි තමයි රජ ගේමත් දිල උස්සගෙ ආවේ අපේ කොල්ලො, KPගැන හමුදාව, රජය බලාගනි අපිට තියෙන්නෙ වෙන්නෙ මොනවද කියල බපාගෙන ඉන්න KPට කඩේ යන්නෙ නැතුව. KP කුදලන් ආවෙත් අපි කරන දේ කරන්නෙත් අපි. උබල KP ** දෙන්ඩ යන්නෙ නැතුව පැත්තකට වෙලා බලාගෙන ඉදපන්.

    කැඩුනත් නැතත් තස්තවාදියා තරස්තවාදියාමයි ඒක සාධාරණීකරනය කරන්න බෑ අඩුගානෙ ඒකා කරපු එක වැරද්දකටවත් දඩුවමක් දුන්නද කරුනා ප්‍රභාට විරුද්ධ වුනේ වැඩේ කෙල වෙන බව ඌට තෙරුන නිසා නැත්නම් මහින්දට තියන ගැතිකමට නෙමෙයි ගොනෝ.

    උබටනේ මතක නැති උනේ කරැන කොටියගෙන් කැඩුනෙ මොන කාලේද කියල. ඒකයි ලුණු ඇබුල් ඇතුව කලේ මතක් කරල දුන්නෙ. කවුද අගමැතිකමි කරේ කියල :lol::lol: රනිල් කරපු දේ හරි නැ වැරදියි තමයි. කොටියගේ ඉස්සරහ දෙකට නැමිල රට පාවල දෙන්ඩ ගිවිසුම ගැහුව. ඒක මතක් කරාම කොහෙමද මල්ලෙ පොල් වෙන්නෙ .ඔන්න එකට රනිල් ගැන ඉමහත් භක්තියෙන් ඉන්න පාක්ෂිකයන්ට රිදෙනව අපි මොනව කරන්නද බන් :lol::lol::lol::lol:

    කිරිහට්ටි පැනිත් එක්ක හමිබෙනවනමි කොචිචර හොදද, සුද්දට** දිදි සුද්දගෙ තිරිගුවල රොඩිඩෙන් හදන පාන් කනවට වැඩිය :lol::lol::lol: ඔහ කාපන් ඊට වැඩිය හොදයි
     
    Last edited:

    plusone

    Member
    Jul 15, 2011
    280
    27
    0

    උබ ඔහොම කියන්නේ ඇයි ????.:no:
    ගඩාෆි කරලා තියෙන වැරදි මොනවද? අපි දන්නේ CNN, BBC කියන දේවල් witarai නේද???.:shocked:
    ගඩාෆි කොහොම කෙනෙක් උනත් ඔය විදියට මරා දැමිය යුතු කෙනෙක් නෙමෙයි කියලයි මමනම් හිතන්නේ......
    මේ දේවල් වලට හුරෙ දාන්න එපා මචන්. උබ කතාවක් අහල තියෙනවද "ලබ්බට තිබ්බ අතමයි, පුහුලට තියන්නේත්" කියල.........
    ප්‍රබාකරන්ව මරපු එකට මානව හිමිකම කඩකලා කියන මුන්, ගඩාෆිව පණපිටින් අල්ලලත් උසාවි ගෙනෙවේ නැතුව මරපු එකට මොකුත් කියන්නේ නෑ....:growl::growl::growl:
    අපි කියමු ඇත්තටම ගඩාෆි වැරදි කරලා තියෙනවා කියල... එ උනත් ගඩාෆිට අයිතියක් නැද්ද සාදාරන තීන්දුවක් ලබාගන්න....?????:growl::no::frown:
    සාදරනේ ගැන කියන ඇමරිකාව ඇයි මෙ ගාතනය නතර කරන්න මොකුත් නොකළේ?????????
    මුන් ගඩාෆිට කරපු දේම, හෙට උන්ට විරුද්ද වෙන ඕනෑම කෙනෙකුට ක‍රන්න පුළුවන්.
    ඇයි මුන් "Aung San Suu Kyi" ව බේරගන්න බුරමය අක්රමනය කරන්නේ නැත්තේ......................::angry::angry::angry::angry::angry:

    100% TRUE
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    දන්නව තමයි අපි හිටියෙ ලංකාවෙනේ වෙච්ච දේ හොදට මතකයි
    ඔය කියල තියෙන්නෙ හැංගිචිච කොටි පුල්ලි එළියට දාල

    සේරම ඉවරයි තමයි තව ඉතිරි නැ තස්තවාදියාට දඩුවම් දුන්නා මතක නැද්ද අපේ කොල්ලෝ කොටියගේ ඔලුව ගලෝල උගේ අතට දිල තිබිබ:):yes: අනිත් එවුන්ටත් එහෙම තමයි පාටිස් ගැල වෙන්ඩ දිල තිබිබෙ මතක නැද්ද, ඔවනේ දඩුවමි තම මොනවද?. කරැන බැරිවෙලාවත් කොටියට ගහද්දි උන්ගෙ පැත්තෙ හිටියනමි මිනිහගෙත් බෙල්ල ගලෝල අතට දෙනව, අයේ අහන්ඩ දෙයන් නැ අපේ STF එකේ කොල්ලෝ නැගෙනහිරදි :) මිනිහ රනිල්ගෙ කාලෙදිම අයින් උනා ඒක අපිට කරන්ඩ දෙයක් නැ, මිනිහ පුරැවෙ පිනක් කරල තිබිබ බේරෙන්ඩ:lol::lol:

    මුට මාර විදිහට KPගැනකැක්කුමක්නෙ තියෙන්නෙ රෑ‍ට හිනෙනුත් පේනව ඇති අපිටනමි ඔකා ගැන මතකත් නැ, KP ‍ගැන උබල මහ ලොකුවට කියව කියව ඉදිද්දි තමයි රජ ගේමත් දිල උස්සගෙ ආවේ අපේ කොල්ලො, KPගැන හමුදාව, රජය බලාගනි අපිට තියෙන්නෙ වෙන්නෙ මොනවද කියල බපාගෙන ඉන්න KPට කඩේ යන්නෙ නැතුව. KP කුදලන් ආවෙත් අපි කරන දේ කරන්නෙත් අපි උබල KP ** දෙන්ඩ යන්නෙ නැතුව පැත්තකට වෙලා බලාගෙන ඉදපන්.

    උබටනේ මතක නැති උනේ කරැන කොටියගෙන් කැඩුනෙ මොන කාලේද කියල. ඒකයි ලුණු ඇබුල් ඇතුව කලේ මතක් කරල දුන්නෙ. කවුද අගමැතිකමි කරේ කියල :lol::lol: රනිල් කරපු දේ හරි නැ වැරදියි තමයි කොටියගේ ඉස්සරහ දෙකට නැමිල රට පාවල දෙන්ඩ ගිවිසුම ගැහුව. ඒක මතක් කරාම කොහෙද මල්ලෙ පොල් වෙන්නෙ නැ. ඔන්න එකට රනිල් ගැන ඉමහත් භක්තියෙන් ඉන්න පාක්ෂිකයන්ට රිදෙනව අපි මොනව කරන්නද බන් :lol::lol::lol::lol:

    කිරිහට්ටි පැනිත් එක්ක හමිබෙනවනමි කොචිචර හොදද, සුද්දට** දිදි සුද්දගෙ තිරිගුවල රොඩිඩෙන් හදන පාන් කනවට වැඩිය :lol::lol::lol: ඔහ කාපන් ඊට වැඩිය හොදයි

    මට නම් රනිලයා තියා උගෙ ආච්චිට බැන්නත් කමක් නැ බොල රනිල් කරපු හරිදෙයකුත් නැ මම කිව්වෙ යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගෙ මොංගල් කතා කියන්නෙ නැතුව හිටු කියලා.

    මට KP ගැන කැක්කුමක් නෙමෙයි බොල තරහවක් තියෙන්නෙ කැක්කුම තියන එවුන්නෙ ඌට කිරි පොවලා හුරතල් කර කර උගෙන් ගන්න තියන දේවල් ගැන සිහින මවන්නෙ.ගොනා තොට ඒ ජුන්ඩං දෙ වත් තෙරුම් ගන්න බැ, තෙරුම් ගන්න ඕනෙත් නැ නේද? උබට ඉතින් රජාගෙන් කිරි ලැබෙනවනෙ බඩ පැලෙන්න.

    උබ කියන විදිහට අපි කන හැම පාන් ගෙඩියක් ගානෙ සුද්දට පුක දෙනවද? ඒ උබ වෙන්න ඇති අපි නම නෙමෙයි.පාන් ගෙඩිපිටින් ගිලින කොට නම් ඕය පු* කතා මතක් වෙන්නෙ නැ නේද? අනෙ බොල උබලා වගෙ මිනිස්සු.
     
    • Like
    Reactions: lasa.lasa

    dilla1988

    Junior member
  • Feb 22, 2007
    350
    24
    18
    idiot..

    Just don't beg Americans to come here and interfere internal problems in Sri Lanka.When they killed Sadam hussein they said the same and now look at Iraq-robbed to zero and left with nothing by Americans.Same thing is going to happen to Libya.American karayo oya adareta newei ban ohoma karanne,bcos to get the oil monopoly in their hands.

    Mahinda chater and becoming kinda dictator tamai,but this is an internal problem in Sri Lanka and America should not interfere with that.Mokada un mekata awot me ratat ganna deyak ituru nokara tamai yanne.Against Mahinda yanna one people in this country,not America or thug force NATO.Anyway hope at least after seeing what happened to Gaddafi Mahinda will learn.
     
    රනිල්ව ඇද්දෙ මම නෙමෙයි,මට රනිල්ගෙ අචිචිට බනින්ඩ උවමනාවක් නැ:lol: ඔන්න මමණ්ඩිට නමි හිටපු ගමන් බයින්ඩ වෙනව කොරපු ගොබිබ වැඩ මතක් වෙද්දි :lol::lol::lol: උබටනේ දැන ගන්ඩ ඔනේ උනේ කරැන කෙටියගෙන් කැඩුනෙ මොන කාලෙදිද කියල .එකයි මම ඒ කලේත් කියල මොනවගේ, ආණ්ඩුවක්ද තිබිබෙ කියල, උබට පුර්ණ අවබෝධය ලබාගන්ඩ සමිපුර්න වාර්ථාව ලබා දුනනෙ.උබ ගොඩක් දේවල් දන්නෙ නැනේ මම වත් කියල දෙන්ඩ හිතුව:lol::lol::lol:
    කවුද දැන් ඔයාට කියුවෙ kpට කිරිපෙවනව කියල මේ වැදගැමිමකට ඇති මිනිහෙක් ගැන. මුට KPගැන මාර කැක්කුමක්නෙ තියෙන්නෙ රෑ‍ට හිනෙනුත් පේනව ඇති. අපිටනමි ඔකා ගැන මතකත් නැ, KP ‍ගැන උබල මහ ලොකුවට කියව කියව ඉදිද්දි තමයි රජ ගේමත් දිල උස්සගෙ ආවේ අපේ කොල්ලො, KPගැන හමුදාව, රජය බලාගනි අපිට තියෙන්නෙ වෙන්නෙ මොනවද කියල බපාගෙන ඉන්න KPට කඩේ යන්නෙ නැතුව. KP කුදලන් ආවෙත් අපි කරන දේ කරන්නෙත් අපි. උබල KP ** දෙන්ඩ යන්නෙ නැතුව පැත්තකට වෙලා බලාගෙන ඉදපන්

    පාන් කතාව මම කියුවෙ උබේ කිරි පැණි කතාවට :lol::lol: කොහොමද හොදට වැදුන නේද:lol: උබ පවිබන් කිසි දෙයක් දන්නෙ නැ උබ:lol: උබ කොහොමද දන්නෙ මම පාන් කනව කියල:P උබ ඇවිත් බලන් හිටියද:lol::lol::lol: අනෙ බොල උබලා වගෙ මිනිස්සු:lol::lol::lol::P
     
    මට උබෙ වාසි තකා කරන කතා ඇහුවා කියලා ඇති පලක් නැ මම ඇහුවද ගොනො KP කොටින්ගෙන් ගැලවුන හරුපයක් ගැන (නැවත කියවා පැමිනෙන්න)

    මට නම් කිසිම දෙයක් වැදුනෙ නැ වදින්නෙත් නැ උබටනම් වදින පාටයි මහ රජා වලකජ්ජ ගැහුවොත් ඒකනෙ මේ *ක ඉරාගෙන කැ ගහන්නෙ.උබ පාන් ගෙඩි පිටින් ගිලිනව කියලා උබෙ ලාමක කතා වලින් තෙරුනා ඒකයි එහෙම කිව්වෙ ඇත්තටම උබ ජීවිතෙකට පාන් කාලම නැද්ද?
     
    • Like
    Reactions: Mr Dilshan

    බයිටි විමේ උපරිමටය ඇවිත් වගේ මම කියුවද ගොනො KP කොටින්ගෙන් ගැලවුන හරුපයක් ගැන මම කියුවෙ කරැන කොටියගෙන් හැලිචිච එක අර උබ ඇහුවෙ (නැවත කියවා පැමිනෙන්න) :lol:

    වලකජ්ජ ගැහන එකයි ,තොපිල සුද්දට ** දිල වලකජ්ජ ගැස්සන්ඩ හදන එකයි දෙකක් :lol:
    ඔන මනුස්සයෙක් වලකජ්ජ ගැහනවනේ එකේ ඇති පස්නයක් නැ, :yes:
    උබල සුද්දට නැමිල වලකජ්ජ ගස්සවල මට කියපන්කො ලංකාවෙ නායකය කරන්නේ එංගලන්තෙ මහ රැජිනද ,නැත්තන් ඇමරිකාවෙ ජනාධිපතිද, මැටි රනිල්ද ,නැත්තන් උබද, මෝඩ කතා කියන්ඩ එපා බන් :lol::lol::lol: නිකන් කටට ආපු පලියට ගොන්කතා කියන්ඩ එපා:lol::lol:
    උබ සුද්දගෙ රොඩු ගිල්ලට,මම ගිලින්නෙ නැ බන් :lol::lol: මොන මෝඩයෙක්ද මන්ද එපා වෙනව දන්න ඉටිගෙඩියකුත් නැ කියන‍්ඩ එන්නෙ නමි ලොකු කතා ඔවා මං නැති තැනක කියපන් :lol:
     
    Harin_buwa

    Junior member
  • Jun 15, 2009
    156
    3
    18
    ubala ohma keyanna epa.. muu ela kiri porak....neth nam katada puluwan 42 yrs ratak palanaya karanna hodin hari narakin hari...
     
    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    Just don't beg Americans to come here and interfere internal problems in Sri Lanka.When they killed Sadam hussein they said the same and now look at Iraq-robbed to zero and left with nothing by Americans.Same thing is going to happen to Libya.American karayo oya adareta newei ban ohoma karanne,bcos to get the oil monopoly in their hands.

    Mahinda chater and becoming kinda dictator tamai,but this is an internal problem in Sri Lanka and America should not interfere with that.Mokada un mekata awot me ratat ganna deyak ituru nokara tamai yanne.Against Mahinda yanna one people in this country,not America or thug force NATO.Anyway hope at least after seeing what happened to Gaddafi Mahinda will learn.

    I agree:yes::yes:
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    දැන් බන් අපේ රටේත් ඉන්නේ FB එකේ ඕනෑම බොරුවක් දැම්මොත් ඒක LIKE කරලා Trend එකට එ‍ක Follow කරන උන් බන්.... එහෙම එකේ මහින්දය ගැනත් මොකක් හරි දාලා ඔය ලිබියාවේ වෙච්ච දේම අපේ රටෙත් වෙන්න බැරි කමක් නැ... මොකද මම ගොඩක් දැකල තියෙනවා FB එකේ Political View ඒක Trend එකට sucks හෝ රනිල් කියලා දාන උන් ඉන්නේ.. උන් හිතන්නේ එහෙම දැම්මේ නැත්නම් එ‍ක උන්ගේ posh life එකට බාදාවක් කියලා... :(
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    යුද්දෙ පොටෝ දැමිම කියල හරියන්ාන් නැ මචන් උබ කියුවෙ මොක්කද කියපක්කො?

    රටක හමුදාවකට අපහාස කරන්ඩ ඔයා කවුද කිසිම පදනමක් නති කතාවක්නෙ දැමිමෙ මහින්දත් එක්ක තියෙන තරහට. මහින්දත් එක්ක තරහ තියා ගනින් යාලුවෙන්ඩ ඔනේ නැ. එත් හමුදාව ඔවට ගාවගන්ඩ එපා. රටේ ජනාධීපති ‍එහෙමත් නැත්තන් සේනාධිනායකය දැනට දැනට තනතුර පුද්ගලය පැත්තකින් තියමුකෝ, රටේ ජනාධීපතිට විරැද්ධව යුද්ධකරන්ඩ අපේ හමුදාවෙ විනය පිරිහිලාද, මන්ද බුද්ධිකයොද ඉන්නෙ හමුදාවේ, නැනේ ඔයාට අනාගතේ පේනඩ දිවැස් නැනේ. ‍නිකන් හමුදාව සමිබන්ධ කරල නොදන්න දේවල් නමි ලියන්ඩ එපා. හමුදාව සමිබන්ධ කරල නොදන්න දේවල් ලියපු හින්ද තමයි හමුදාව සුදුකොඩි අරලගෙන එන එ‍වුන්ට වෙඩි තිබිබයි, දෙමල තරැණියා ***** කරයි කියල කියන්නෙත් .ඇත්ත දැනගෙන කතාකරපන් ලෝකේ ඉන්න විනයගරැකම හමුදාව අපේ කොල්ලො තමන්ගෙ රට ජාතිය ආගම බේරගත්ත විරයෝ
    හි‍තට එන පටිටපල් බොරැ නොදා නුවනින් සලකල බලල පොස්ටි කරපන්. මේක ඉ නිවුස් එකෙන් දැක්කොත් හෙට දායි "හමුදාව රජය‍ට විරැද්ධව අවි අතට ගනි කියල" :angry::angry::angry:
    අමන කතාවක් කියල මම මේ හමුදාවෙ පෝටොත් දැමිම කියපුවාම හරි ,කියල හිතාගෙන ඉන්නවනමි ලොකු වැරැද්ධක් :no::no:

    :lol::lol::lol:

    පොටෝ ටික දැම්මෙ නිකං උඹට බලාගන්ඩ විතරයි. උඹ වැඩිය දැකල ඇත්තෙ ලිබියාවෙ පොටෝ වෙන්ඩ ඇතිනෙ.

    :lol::lol::lol:

    උඹ හිතාගෙන ඉන්නෙ හමුදා වල වැඩි කො‍ටසක් මහින්දට කැමැත්තෙන් ඉන්නව කියලද? ඇත්ත නැත්ත හොයාගෙන කෑගහපං. උඹල වාගෙ උන් එක්ක කෑගහන අපියි මෝඩයො.
    :lol::lol::lol:

    :cool::cool::cool:ගඩාපිගෙ මල ගෙදර යනවද?:cool::cool::cool:

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    අන් මත ගරු කරන්න බැරි එකෙක් මගේ රේප් කපල. නෝ problem. මම මේ අදහස දැම්මේ දේශපාලනයක් ඔලුවේ තියාගෙන නෙමේ......මනුස්සයෙක් විදියට මට දැනෙන, පෙනෙන, හරි කියල හිතෙන dee තමයි මම ප්‍රකාශ කලේ........... ගඩාපි දුෂ්ටයෙක් කියන උබ, මනුස්සයෙකුට කතා කරන්නවත් දන්නේ නැති එකෙක් නේ.......................
     
    Last edited:

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    අන් මත ගරු කරන්න බැරි එකෙක් මගේ රේප් කපල. නෝ problem. මම මේ අදහස දැම්මේ දේශපාලනයක් ඔලුවේ තියාගෙන නෙමේ......මනුස්සයෙක් විදියට මට දැනෙන, පෙනෙන, හරි කියල හිතෙන dee තමයි මම ප්‍රකාශ කලේ........... ගඩාපි දුෂ්ටයෙක් කියන උබ, මනුස්සයෙකුට කතා කරන්නවත් දන්නේ නැති එකෙක් නේ.......................

    Code:
    Now gaddafi next... 	10-24-2011 04:00 PM	puka nodi pala awajathako

    matath kauda uththamayek - rep dila paw yako uu mama yanakota mee rep aran yanawa gedara eunta kanna denna uta pin denna one :lol: