අපරාදේ බේරිලා නේහ්![]()
කාර් එක ටිපර් එකක් උනානම්![]()

ටිපර් එකක් උනානම් මම කුඩු...

අපරාදේ බේරිලා නේහ්![]()
කාර් එක ටිපර් එකක් උනානම්![]()

ටිපර් එකක් උනානම් මම කුඩු...

අද අතට නිවාඩු
ගෙට් වෙල් සූන් මචන්
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතෞන් වැනි මිනිසුන් ඇත


තෝ මොකද අරූට කනට දෙක තුනක් වැනුවේ නැත්තේ


නෙදකින් . දෙන්න එපැයි ඕකගේ කනෙන් දුම් එන්නmama e welawe full fun eke drive kale kellawa meet wenna yana gaman...eka hinda mata mala panne na...![]()

කොයි එකටත් උඹ ඩොකෙක්ට පෙන්නපන්. පිටතින් පේන්න තුවාල නැති උනාට සමහර විට ඇතුලෙන් තුවාල වෙන්න පුලුවන්.
මොනා උනත් කාර් කාරයා එල පොරක්. බයික් එකක යනවනම් නියමිත දුරක් තියන් පලයන්. මොකද කවුරු වැරැද්ද කරත් අනතුරකට ලක්වෙන්න ගොඩක්ම වෙන්නේ බයික් එකේ යන එකාට.

අනිවා මචන්..
doctor kenek gawata gihin atha pennapan...
ado umbada a mage car eka happune....umba EK eke kollek kiyala dannawanam baninawa ...buhahahahah
claim keregattada?mama nam garage ekata damma...![]()





තෝ මොකද අරූට කනට දෙක තුනක් වැනුවේ නැත්තේ


උබේ වෙලාව හොදයි....
mama e welawe full fun eke drive kale kellawa meet wenna yana gaman...eka hinda mata mala panne na...![]()


බස් එකේ *** විදිහට ගිය උඹට මොන කාර් ද බන්... (ජෝක් හරියැ)


මචන් අද මම වැඩට එද්දි බයික් එකේ මාව කාර් එකක හැප්පුනා..
මේකයි සීන් එක..
දෙල්කද හන්දියේ සිග්නල් ලයිට් එක ගාව මුලින්ම බයික් එකක් ගියා..ඊට පස්සෙ කාර් එක..ඊට පස්සෙ මම.. බයික් එකේ ඩයල් එක කොලපාට ලයිට් තිබිද්දිම පිස්සා වගේ හිටගෙන බ්රේක් ගැහුවා... කාර් එකට කරගන්න දෙයකුත් නැහැ.. පොරත් පට්ට විදිහට බ්රේක් ගැහුව. මම කාර් එක ඉඹින්න වගේ ලගින්ම තමයි ආවේ. මට බ්රේක් ගහන්න හිතන්නත් වෙලා මදි.. කාර් එකේ ඇන්න මම.. ඇලියොන් එකක්බෆර් එක පට්ට විදිහට හීරිල.. එක තැනක් පිපිරිල...මම වැටුණ බයික් එක මගේ ඇග උඩ.. පස්සෙ කාර් එකේ 6#4 සයිස් ඩයල් කොල්ලො 4 ක් බැස්ස.. මමත් අතහැරියෙ නැහැ. මම පෙන්නුව කොළ පාට ලයිට් එක.. පස්සෙ උන් කාර් එක පැත්තකින් නවත්තල එන්න ගියා. මම බයික් එක උස්සල කෙළින් කරගත්ත.. පස්සෙ අර කාර් එක අරන් ආපු පොර මගේ ගාවට ආවා.. මමත් ගේමට ලෑස්ති වුනා..මූ ඇවිත් ඇහුවා
මචන් උඹට අවුලක් නැහැ නේද කියල..
බයික් එකට කේස් එකක් නැහැ නේද කියලත් ඇහුව. ..පිස්සු කොර..සම්පූර්ණ වැරැද්ද මගේ වෙලත් පොර ඇහුවෙ එහෙමයි.. මම නැහැ කියල පොරගේ කාර් එක ගැන ඇහුව.. අවුලක් නැහැ මචන් මම ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලේම් කරගන්නන් කියල පොර ගියා..
අන්න මිනිස්සු.. කිසිම සද්දයක් දාන්නෙ නැතුව හරිම විනීත විදිහට හැසිරුනා..
මම ඉතින් හෝන් එකක් ගහගෙන ආයිත් ආවා..
මට කිසිම අවුලක් තිබ්බෙ නැහැ.. හැබැයි දැන් ටිකක් අත හිරි වැටිල වගේ බන්.. රිදෙන්නෙ නැහැ. හැබැයි හිරිවැටිච්ච ගතියක් තියෙනවා.. මම මොනවද කරන්න ඕනි.. ඩොකෙක්ට පෙන්නන්න වෙයිද? නිකම්ම ඇරිල යයිද? අතට කෙළවෙයිද?![]()
වනන්න මමත් ලෑස්ති වෙලා හිටිය කියල කිව්ව නේද මම..![]()
වැනුවනම් අද කුමාර නෑඋඹ මැරෙයිද දන්නෙ නෑ
![]()


දානෙ දවස කියලා මැරියං. එච්චරයි.![]()
මචන් මම 122 බස් එකේ යනකොට දැක්කා එයවගේම කේස් එකක් ඊයේ හවස. දෙල්කඳ හන්දියේ.... උඹ නෙවෙයි නේද? කෝකටත් ඩොක්ට කෙනෙකුට පෙන්න පං..

