I am leaving Elakiri.

Status
Not open for further replies.

¤--bACarDi--¤

Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    mamanan danne oyata gutar gahanna puluwan kiyala witharai...
    yana eka hari inna eka hari oyage wedak...Gud bye...:)

    try to figure out why they do so...if u think u hav to change the way u be...change...or if u don't wanna change then gud bye is the best for u...:D i guess:rofl:

    people don't gt mad just like that...:) u didn't accept my request either...since i know the nature of girls like u i didn't bother u or ask u to add me...:)

    try not to have haters..;) well i don't know and don't need to know what went wrong with u..anyway..take care...:)

    me inne... :rofl:
     
    ඕක බං official elakiri group එක නෙමෙයිනේ.. අර මේකේ ඇඩ්මින්ලා බ්ලොක් කරලා හදපු හොර ගෘප් එකනේ... ඔකේ ඉන්න එවුන් මේකට වින කරන එවුන් තමා.. ඔකුං ඕව තමා කරනවා ඇත්තේ... ඔය වගේ මගෝඩි වැඩ.. ඔය ජල්තර කෙස් වලට හදපු fake Group එකක් ඕක මේ තියෙන්නේ official elakiri group එක

    https://www.facebook.com/groups/94266426181/
    මචන් උබ එහෙම කියන ඒක නම් සම්පුර්ණ වැරදි:nerd: කොහොමද එහෙම කියන්නේ එළකිරියේ ඉන්න පරණම පොඩ්ඩක් හරි වැඩක් කරපු කරන සෙට් ඒක තමා එතන ඉන්නේ

    This is a FAKE group run by some haters or spammers. Why you join these fake places.

    Official Group: http://www.facebook.com/groups/94266426181/
    FanPage: http://www.facebook.com/elakiri

    Anyway post the names of the ppl who making problems?
    GT අයිය එහෙම කියන්න ඒක නම් වැරදියි:dull:

    ***********
    හෝව් හෝව් දැන් කියන එපා ඕක මගේ කියල :rofl: පොඩ්ඩක් වරදක් පෙන්නලා දුන්න විතරයි;)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මචන් උබ එහෙම කියන ඒක නම් සම්පුර්ණ වැරදි:nerd: කොහොමද එහෙම කියන්නේ එළකිරියේ ඉන්න පරණම පොඩ්ඩක් හරි වැඩක් කරපු කරන සෙට් ඒක තමා එතන ඉන්නේ
    GT අයිය එහෙම කියන්න ඒක නම් වැරදියි:dull:
    ***********
    හෝව් හෝව් දැන් කියන එපා ඕක මගේ කියල :rofl: පොඩ්ඩක් වරදක් පෙන්නලා දුන්න විතරයි;)

    සිරාවට බන් මෙතන වැරද්දක් තියෙනවා :(
    අනිත් එක එතන ගොඩක් ඉන්නෙ එලකිරියට යමක් කරපු අය:yes:
    ජයවේවා
    11.gif
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ඒ කාලේ යමක් කරා කියලා ඉතිං දැන් කෙලවන්න හදනවා නම් ඒ අය ස්පෑමර්ස් ලා තමයි... :lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඒ කාලේ යමක් කරා කියලා ඉතිං දැන් කෙලවන්න හදනවා නම් ඒ අය ස්පෑමර්ස් ලා තමයි... :lol:
    නැ බන් ඒ කාලෙ විතරක් නෙමෙයි දැනුත් යමක් කරන අය ඉන්නෙ :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නැ බන් ඒ කාලෙ විතරක් නෙමෙයි දැනුත් යමක් කරන අය ඉන්නෙ :)

    හැමෝම නෙමෙයි.. ඒ වගේම සමහරු නොදැනුවත් කමින් ඉන්නවා.. :) ඒක ඉතිං එයාලගේ කැමැත්ත. අපිට මුකුත් කියන්න බෑ. ඒත් එලකිරි official FB group එක වගේ පෙන්නගෙන බලු වැඩ කරන එක වැරදියි.
     
    Status
    Not open for further replies.