I am leaving Elakiri.

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Umba hithan inne umba site wala spam gahanna hadan inne fake groups gana api danne na kiyalada?
    dinakshi priyasad eyage akka nangi, blah blah fan page, group ton ganak karanne kawda kiyala api danne kiyalada.
    බබා නැපිය තෙමාගනී දැං. :D
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    :rolleyes::rolleyes: monada boss me kiyanne koheda man karanne kiyana kota deyak balala kiyanna eer
    mama hondata danagena katha karanne. mata methana oyage kathandare danna ona na. Namuth fake hadapu ewa hondai, eke karana dewal hari kiyala pora talks denna epa.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ආවේ ඔයාගේ කැමැත්තෙන්
    යනවනම් ඔයගේ කැමැත්තෙන්:cool:

    It's your life... do what you want... !

    :yes::yes:

    mark zuckerberg නිසා තමයි මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ.

    :lol::lol:

    කරන්න තියෙන හොඳම වැඩේ වෙන අයිඩි එකකින් එන එක :P කොහොමත් එහෙම කරනවනේ මම කිව්වත් නැතත් ;)

    උඹේ එකක් දියන් රෙන්ට් එකට :P
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,511
    1,004
    113
    mun set ekak chat eke benagena ethakota ssupzter indala mun set ekama eyata benala one nam eka ekkenek piligaththa sakshi thiyenawa ona kenek innawa nam pvt eke dennam me prashne ethakota wisadaganna puluwanekada danneth ne reason eka me kes ekata

    යකෝ බය ගුල්ලෙක් වගේ පීම් කරන්න ඕනෙ නෑ..දාන්න ඕනෙනම් මන් උබට මැසේජ් කරපුවා පන ඇතුව දාපන් මෙතනම..මට කමක් නෑ...මෙතන පොර වෙන්නැතුව හිටපන්...

    සුද්දවන්තයි කියන ඔක්කොගෙම බොක්කෙ දඩමස් කියල අපි හොදට දන්නවා...

    නිකන් ටොක් දෙන්නැතුව හිටහන් බන්...:rofl::rofl::rofl::eek::eek:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    mama hondata danagena katha karanne. mata methana oyage kathandare danna ona na. Namuth fake hadapu ewa hondai, eke karana dewal hari kiyala pora talks denna epa.
    mr. gtrz
    oya kiyana siddiya siduwela thiyena group eka mama hadapu ekak newei poddak hoyala balanna poddak oka mulinma create karapu ayagen ahala balanna ara black list eka weradi kiyalai mama kiwwe poddak hoyala balanna:frown::frown:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය GT ම කියලා තියෙන්නේ .. :lol:
    penawa penawa

    යකෝ බය ගුල්ලෙක් වගේ පීම් කරන්න ඕනෙ නෑ..දාන්න ඕනෙනම් මන් උබට මැසේජ් කරපුවා පන ඇතුව දාපන් මෙතනම..මට කමක් නෑ...මෙතන පොර වෙන්නැතුව හිටපන්...

    සුද්දවන්තයි කියන ඔක්කොගෙම බොක්කෙ දඩමස් කියල අපි හොදට දන්නවා...

    නිකන් ටොක් දෙන්නැතුව හිටහන් බන්...:rofl::rofl::rofl::eek::eek:

    uba thamai meka kare minissunta bitch bitch kiyala benala
    :angry::angry::angry::angry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    mama hondata danagena katha karanne. mata methana oyage kathandare danna ona na. Namuth fake hadapu ewa hondai, eke karana dewal hari kiyala pora talks denna epa.
    FACEPALM.jpg
     
    Jun 19, 2011
    760
    60
    0
    ගිරිපුර
    mama hondata danagena katha karanne. mata methana oyage kathandare danna ona na. Namuth fake hadapu ewa hondai, eke karana dewal hari kiyala pora talks denna epa.

    දැන් ඔයා මෙතන කමෙන්ට් කරා කියලා මේ නූල ක්ලෝස් කරන්න බෑ හරිද?????:frown::frown::oo:
    ඔයාගේ හැටි ඒකනේ:lol::lol::shocked::eek:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    mr. gtrz
    oya kiyana siddiya siduwela thiyena group eka mama hadapu ekak newei poddak hoyala balanna poddak oka mulinma create karapu ayagen ahala balanna ara black list eka weradi kiyalai mama kiwwe poddak hoyala balanna:frown::frown:

    mama e group eka oya patan gaththe kiwwe na ne. mama kiyala thiyana eka balanna.
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,511
    1,004
    113
    Umba hithan inne umba site wala spam gahanna hadan inne fake groups gana api danne na kiyalada?
    dinakshi priyasad eyage akka nangi, blah blah fan page, group ton ganak karanne kawda kiyala api danne kiyalada.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    බොක්කෙ දඩ මස්...!!!

    :lol::lol::lol::lol:

    Well Said ලොක්ක..ඒත් මන් දන්න තරමින් එතන එලකිරි එකට හානි වෙන මුකුත් වෙන්නෙ නම් නෑ

    ඒක මට ෂුවර් එකටම කියන්න පුලුවන්...

    එකේ ගොඩක් වෙන්නෙ එලකිරි ත්‍රෙඩ් ෂෙයාර් කරන එක විතරයි..

    අපි යාලුවෝ ටිකක් කම්මැලි වෙලාවට ඕකට ඇවිත් චැට් පාරක් දාන්ව...

    එච්චරයි...දන්නවනේ කොල්ලො සෙට් උනාම කොතන උනත් සෙට් වෙන වැඩ...

    මේ ලෝකෙ කව්ද Rules බලලම හැම දේම කරන්නේ

    ඔයා මහ ලොකුවට කෑගහන එවුන් සොෆ්වෙයාර් එහෙම ඉන්ටොල් කරනකොට

    I Agree කරන්නෙ ඔක්කොම Rules කියවල වෙන්නැති...

    අපි කොල්ලො එකතු වෙලා කියපු දෙයක් වැරදියට තේරුම් අරන් විතරයි තියෙන්නෙ...

    වෙන මුකුත් සීන් එකක් නෑ

    කෙල්ලො ෆෝර්ම් කරන්න අපිට වෙලත් නෑ,, අපිට වැඩකුත් නෑ...

    එයා අපි කිව්ව එකකට නැට්ට පාගගෙන ආවා..හිටපු කොල්ලො ගොඩක් එවුන් බැන්නා...

    එච්චරයි උනේ...

    මෙතන කෙල්ලෙක් ඉන්නකොටනම් වේදනාව පෙන්නන්න කට්ටිය ගොඩයි...

    මෙතනට දාහක් හොද වැඩ කරපු එකෙක් දාල යනකොට ඒවාට කතා කරන්න එකෙක් නෑ..

    අනිච්චේ දුක්ඛෙ...!!!
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    බොරලු;11188438 said:
    දැන් ඔයා මෙතන කමෙන්ට් කරා කියලා මේ නූල ක්ලෝස් කරන්න බෑ හරිද?????:frown::frown::oo:
    ඔයාගේ හැටි ඒකනේ:lol::lol::shocked::eek:

    mama koheda ehema reply kalla thread close kale? Danagena katha karanna.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    බොක්කෙ දඩ මස්...!!!

    :lol::lol::lol::lol:

    Well Said ලොක්ක..ඒත් මන් දන්න තරමින් එතන එලකිරි එකට හානි වෙන මුකුත් වෙන්නෙ නම් නෑ

    ඒක මට ෂුවර් එකටම කියන්න පුලුවන්...

    එකේ ගොඩක් වෙන්නෙ එලකිරි ත්‍රෙඩ් ෂෙයාර් කරන එක විතරයි..

    අපි යාලුවෝ ටිකක් කම්මැලි වෙලාවට ඕකට ඇවිත් චැට් පාරක් දාන්ව...

    එච්චරයි...දන්නවනේ කොල්ලො සෙට් උනාම කොතන උනත් සෙට් වෙන වැඩ...

    මේ ලෝකෙ කව්ද Rules බලලම හැම දේම කරන්නේ

    ඔයා මහ ලොකුවට කෑගහන එවුන් සොෆ්වෙයාර් එහෙම ඉන්ටොල් කරනකොට

    I Agree කරන්නෙ ඔක්කොම Rules කියවල වෙන්නැති...

    අපි කොල්ලො එකතු වෙලා කියපු දෙයක් වැරදියට තේරුම් අරන් විතරයි තියෙන්නෙ...

    වෙන මුකුත් සීන් එකක් නෑ

    කෙල්ලො ෆෝර්ම් කරන්න අපිට වෙලත් නෑ,, අපිට වැඩකුත් නෑ...

    එයා අපි කිව්ව එකකට නැට්ට පාගගෙන ආවා..හිටපු කොල්ලො ගොඩක් එවුන් බැන්නා...

    එච්චරයි උනේ...

    මෙතන කෙල්ලෙක් ඉන්නකොටනම් වේදනාව පෙන්නන්න කට්ටිය ගොඩයි...

    මෙතනට දාහක් හොද වැඩ කරපු එකෙක් දාල යනකොට ඒවාට කතා කරන්න එකෙක් නෑ..

    අනිච්චේ දුක්ඛෙ...!!!

    සම්පූර්ණ ඇත්ත.. :)
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,511
    1,004
    113
    penawa penawa

    uba thamai meka kare minissunta bitch bitch kiyala benala
    :angry::angry::angry::angry:

    යකෝ ඒක තමා මන් උබට පැහැදිලිව කිව්වෙ

    පුලුවන්නම් මට Quote කරල පෙන්නපන් මන් එයා ඉද්දි BItch කියල බැන්නනම්

    පෙන්නපන්...

    මන් කාටවත් බැන්නෙ නෑ යකෝ

    අපි යාලුවො 3 නෙක් එන්ග්ලිශ් වල දන්න වචන ඔක්කොම කිය කිය

    අපි අපිටම බැන බැන හිටියේ

    එතන හිටපු ඕන එකෙක්ගෙන් අහපන්

    නොදැන මගුල් කියවන්නැතුව හිටබන් බන්...
    :angry::angry::angry::angry:
     
    Status
    Not open for further replies.