ඒ වුනාට චමින්දලගේ පිහිටෙන් ට්හමයි ඔය හැමෝම කීයක් හරි හම්බුකරගත්තේ...![]()
චමින්ද සෝන්ග්ස් කියනකොට අපි ටිවී එක මියුට් කරනවා

ඒ වුනාට චමින්දලගේ පිහිටෙන් ට්හමයි ඔය හැමෝම කීයක් හරි හම්බුකරගත්තේ...![]()

චමින්ද සෝන්ග්ස් කියනකොට අපි ටිවී එක මියුට් කරනවා![]()

පින්තූර බලන්න ආසයි![]()



යකෝ උඹ ශිහාන්ගේ නෑයෙක්ද..? ඔච්චර ටැග් දාන්නේ..![]()


නෑ බං
ආතල් එකට අයිය ටැග් දැම්මේ![]()

ඔය කියන කට්ටිය ක්ෂේත්රයේ දිග කාලයක් රැදිලා ඉන්න අය නෙමෙයි. කෙටි කාලයකින් අමතක වෙලා යන අය.මම කියන්නේ හැමෝම නෙමෙයි... කිහිප දෙනෙක් ගැන.. මමත් රොමේශ්ලගේ, ඉරාජ්ලගේ,භාතියල්ගේ සිංදු අහනවා.නජිත් මුතුකුමාරණට ගොඩක් අය අකමැති වුනත් මම එයාගේ සිංදුත් අහනවා.. ඒත් තව සෙට් එකක් ඉන්නවනේ වීඩියෝ එකෙන් සිංදු කියන උන්... අන්න ඒ අය ගැන මම කියන්නේ.. මම අදහස් කරන්නේ බහුතරයක් ඉන්නේ හැකියාවක් නැති අය. තිබ්බත් ඒ හැකියාව රසිකයින්ට හොඳ දෙයක් දෙන්න පාවිච්චි කරන්නේ නැතුව සලි හොයන්න පාවිච්චි කරන අය.
ඒකට හේතුව මෙහේ music video ආකල්පය ආවෙ ඉතාමත්ම මෑතක උන එක. අනිත් හේතුව මෙහේ අලුත් සින්දු ජනතාව අතරට එන්නෙ බොහොම හෙමින් වීම.ඒත් උඹට හිතෙන්නේ නැද්ද වීඩියොත් නැති, කොලිටිත් නැති,මෙලෝ පෙනුමක් නැති ඒ ගායකයින්ගේ සිංදු ජනප්‍රිය වුනේ ඒවා ගොද නිසා කියලා.අපි තාමත් ට්‍රිප් එකක් ගියහම කියන්නේ ඒවා.හැම සුපර් ස්ටාර්ම ඉස්සෙල්ලම කියන්නේ ඒවා. අලුත් අයගේ සිංදු කියලා කිව්වොත් කියන්නේ කසුන්ගේ සිංදුවක් විතරයි.
අහවල් එක දෙනවාද ?![]()


ඔය කියන කට්ටිය ක්ෂේත්රයේ දිග කාලයක් රැදිලා ඉන්න අය නෙමෙයි. කෙටි කාලයකින් අමතක වෙලා යන අය.
ඒකට හේතුව මෙහේ music video ආකල්පය ආවෙ ඉතාමත්ම මෑතක උන එක. අනිත් හේතුව මෙහේ අලුත් සින්දු ජනතාව අතරට එන්නෙ බොහොම හෙමින් වීම.
අපිත් ඉස්කෝලෙ කාලෙ ට්‍රිප් යන කොට කිව්වෙ sunflower ගහපු සංගීත සලාද. sunflower ලා විඩියෝ වලින් ප්‍රසිද්ද උන අය නෙමෙයිනෙ. ඒ කියපුවා එතකොට "හොද" සින්දුද ?
මෙතන තියෙන්නෙ ආකල්ප වල සහ රසයේ පවතින වෙනසක්. එකිනෙකා ගේ ගීත රසය වෙනස්. ඒ නිසා පරණ අය හොදයි දැන් අය හොඳ නෑ කියලා කියන්න බෑ. දැං ඔය හොදයි කියන රූකාන්තලට නාමල්ලට ඒකාලෙ හොඳනෑ කියල කිව්වා. sunflower ලට කොච්චර දේවල් කියලා ඇත්ද ?
ජෝතිපාලලට, ක්ලැරන්ස් ලට ඒකාලෙ හොඳ නෑ කියලා තියෙනවා. ජිප්සීස්ලට උනත් එහෙමයි.
තව අවුරුදු 15-20 යනකොට කියයි ශිහාන්ලා තමයි හොඳ ඒකාලෙ ඉන්න ගායකය වැඩක් නෑ උන් කරන්නෙ ශිහාන්ලගෙ සින්දු කියන එක විතරයි කියලා. ඒකාලෙට ට්‍රිප් යන කට්ටිය අපි කියපු සින්දු නෙමෙයි, දැං අපිට අහන්න ලැබෙන අලුත් සිංදු කියයි.

උඩ පනින හැටියට දෙනවා නෙමෙයි අහවල් එක ගන්නවා වගෙයි..උඹ ඔය මගෙන් දෙල් නැතුව අහගන්න යන්නේ
අපි සිංහයෝ වෙජිටේරියන් නෙවෙයි හින්ද උඹ බේරුනා![]()

උඩ පනින හැටියට දෙනවා නෙමෙයි අහවල් එක ගන්නවා වගෙයි..![]()
