නාමල්- ශිහාන් ගැටුම

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම කියන්නේ හැමෝම නෙමෙයි... කිහිප දෙනෙක් ගැන.. මමත් රොමේශ්ලගේ, ඉරාජ්ලගේ,භාතියල්ගේ සිංදු අහනවා.නජිත් මුතුකුමාරණට ගොඩක් අය අකමැති වුනත් මම එයාගේ සිංදුත් අහනවා.. ඒත් තව සෙට් එකක් ඉන්නවනේ වීඩියෝ එකෙන් සිංදු කියන උන්... අන්න ඒ අය ගැන මම කියන්නේ.. මම අදහස් කරන්නේ බහුතරයක් ඉන්නේ හැකියාවක් නැති අය. තිබ්බත් ඒ හැකියාව රසිකයින්ට හොඳ දෙයක් දෙන්න පාවිච්චි කරන්නේ නැතුව සලි හොයන්න පාවිච්චි කරන අය.
    ඔය කියන කට්ටිය ක්ෂේත්‍රයේ දිග කාලයක් රැදිලා ඉන්න අය නෙමෙයි. කෙටි කාලයකින් අමතක වෙලා යන අය.

    ඒත් උඹට හිතෙන්නේ නැද්ද වීඩියොත් නැති, කොලිටිත් නැති,මෙලෝ පෙනුමක් නැති ඒ ගායකයින්ගේ සිංදු ජනප්‍රිය වුනේ ඒවා ගොද නිසා කියලා.අපි තාමත් ට්‍රිප් එකක් ගියහම කියන්නේ ඒවා.හැම සුපර් ස්ටාර්ම ඉස්සෙල්ලම කියන්නේ ඒවා. අලුත් අයගේ සිංදු කියලා කිව්වොත් කියන්නේ කසුන්ගේ සිංදුවක් විතරයි.
    ඒකට හේතුව මෙහේ music video ආකල්පය ආවෙ ඉතාමත්ම මෑතක උන එක. අනිත් හේතුව මෙහේ අලුත් සින්දු ජනතාව අතරට එන්නෙ බොහොම හෙමින් වීම.
    අපිත් ඉස්කෝලෙ කාලෙ ට්‍රිප් යන කොට කිව්වෙ sunflower ගහපු සංගීත සලාද. sunflower ලා විඩියෝ වලින් ප්‍රසිද්ද උන අය නෙමෙයිනෙ. ඒ කියපුවා එතකොට "හොද" සින්දුද ?

    මෙතන තියෙන්නෙ ආකල්ප වල සහ රසයේ පවතින වෙනසක්. එකිනෙකා ගේ ගීත රසය වෙනස්. ඒ නිසා පරණ අය හොදයි දැන් අය හොඳ නෑ කියලා කියන්න බෑ. දැං ඔය හොදයි කියන රූකාන්තලට නාමල්ලට ඒකාලෙ හොඳනෑ කියල කිව්වා. sunflower ලට කොච්චර දේවල් කියලා ඇත්ද ?
    ජෝතිපාලලට, ක්ලැරන්ස් ලට ඒකාලෙ හොඳ නෑ කියලා තියෙනවා. ජිප්සීස්ලට උනත් එහෙමයි.
    තව අවුරුදු 15-20 යනකොට කියයි ශිහාන්ලා තමයි හොඳ ඒකාලෙ ඉන්න ගායකය වැඩක් නෑ උන් කරන්නෙ ශිහාන්ලගෙ සින්දු කියන එක විතරයි කියලා. ඒකාලෙට ට්‍රිප් යන කට්ටිය අපි කියපු සින්දු නෙමෙයි, දැං අපිට අහන්න ලැබෙන අලුත් සිංදු කියයි.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය කියන කට්ටිය ක්ෂේත්‍රයේ දිග කාලයක් රැදිලා ඉන්න අය නෙමෙයි. කෙටි කාලයකින් අමතක වෙලා යන අය.

    ඒකට හේතුව මෙහේ music video ආකල්පය ආවෙ ඉතාමත්ම මෑතක උන එක. අනිත් හේතුව මෙහේ අලුත් සින්දු ජනතාව අතරට එන්නෙ බොහොම හෙමින් වීම.
    අපිත් ඉස්කෝලෙ කාලෙ ට්‍රිප් යන කොට කිව්වෙ sunflower ගහපු සංගීත සලාද. sunflower ලා විඩියෝ වලින් ප්‍රසිද්ද උන අය නෙමෙයිනෙ. ඒ කියපුවා එතකොට "හොද" සින්දුද ?

    මෙතන තියෙන්නෙ ආකල්ප වල සහ රසයේ පවතින වෙනසක්. එකිනෙකා ගේ ගීත රසය වෙනස්. ඒ නිසා පරණ අය හොදයි දැන් අය හොඳ නෑ කියලා කියන්න බෑ. දැං ඔය හොදයි කියන රූකාන්තලට නාමල්ලට ඒකාලෙ හොඳනෑ කියල කිව්වා. sunflower ලට කොච්චර දේවල් කියලා ඇත්ද ?
    ජෝතිපාලලට, ක්ලැරන්ස් ලට ඒකාලෙ හොඳ නෑ කියලා තියෙනවා. ජිප්සීස්ලට උනත් එහෙමයි.
    තව අවුරුදු 15-20 යනකොට කියයි ශිහාන්ලා තමයි හොඳ ඒකාලෙ ඉන්න ගායකය වැඩක් නෑ උන් කරන්නෙ ශිහාන්ලගෙ සින්දු කියන එක විතරයි කියලා. ඒකාලෙට ට්‍රිප් යන කට්ටිය අපි කියපු සින්දු නෙමෙයි, දැං අපිට අහන්න ලැබෙන අලුත් සිංදු කියයි.

    සන්ෆ්ලවර්ස් ලා බයිලා ගැහුවත් හැකියාවක් තියෙන මිනිස්සු... මම මේ කතා කරන්නේ හැකියාවක් නැති වීඩියෝ වලිනුයි සල්ලි වලිනුයි උඩට ඇවිල්ලා ඉන්න අය ගැන. :)

    ඔය ජෝතිපාලට ක්ලැරන්ස්ට රූකාන්තට බැන්නේ එක්තරා කට්ටියක් විතරනේ.. ඒ ලංකාවේ සංගීට්‍ර්හය තමන්ගේ බූදලයක් කියලා හිතන් හිටපු සෙට් එක. මම අලුත් අය ඔක්කොම න්අරකයි කියන්නේ නෑ.. ඒත් මේ අයගේ හැකියාව මදි.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ ඔය මගෙන් දෙල් නැතුව අහගන්න යන්නේ :growl:

    අපි සිංහයෝ වෙජිටේරියන් නෙවෙයි හින්ද උඹ බේරුනා :P
    උඩ පනින හැටියට දෙනවා නෙමෙයි අහවල් එක ගන්නවා වගෙයි.. :P