I am leaving Elakiri.

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    mama e group eka oya patan gaththe kiwwe na ne. mama kiyala thiyana eka balanna.
    den me girlta benapu aya hoyala beluw anam hari neda
    mama newei benne mama hitiyeth ne oya seen eka yana welawe post eka dekalai beluwe passei meka dekke mama kiwwe sidda wechhca seen eka ara black list kiwwa eka hari ne kiyalai mama kiwwe ekada me awula:rolleyes::rolleyes::rolleyes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    බොක්කෙ දඩ මස්...!!!

    :lol::lol::lol::lol:

    Well Said ලොක්ක..ඒත් මන් දන්න තරමින් එතන එලකිරි එකට හානි වෙන මුකුත් වෙන්නෙ නම් නෑ

    ඒක මට ෂුවර් එකටම කියන්න පුලුවන්...

    එකේ ගොඩක් වෙන්නෙ එලකිරි ත්‍රෙඩ් ෂෙයාර් කරන එක විතරයි..

    අපි යාලුවෝ ටිකක් කම්මැලි වෙලාවට ඕකට ඇවිත් චැට් පාරක් දාන්ව...

    එච්චරයි...දන්නවනේ කොල්ලො සෙට් උනාම කොතන උනත් සෙට් වෙන වැඩ...

    oya groups wala godak wenne kawru hari awith links spam karana eka.
    Group eka hadana ekkenageth aramuna ekai. Naththan official group eka thiyeddi thawa ewa hadala ewa bahala promote karanna ona na ne.
    Anyway okotama wada waradda ehema fake hadala minissu mula karana eka hari kiyala thread eke awith tharka karana eka. :rofl:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    den me girlta benapu aya hoyala beluw anam hari neda
    mama newei benne mama hitiyeth ne oya seen eka yana welawe post eka dekalai beluwe passei meka dekke mama kiwwe sidda wechhca seen eka ara black list kiwwa eka hari ne kiyalai mama kiwwe ekada me awula:rolleyes::rolleyes::rolleyes:
    බබා නිකං "බබා" වෙන්න එපා :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    යකෝ ඒක තමා මන් උබට පැහැදිලිව කිව්වෙ

    පුලුවන්නම් මට Quote කරල පෙන්නපන් මන් එයා ඉද්දි BItch කියල බැන්නනම්

    පෙන්නපන්...

    මන් කාටවත් බැන්නෙ නෑ යකෝ

    අපි යාලුවො 3 නෙක් එන්ග්ලිශ් වල දන්න වචන ඔක්කොම කිය කිය

    අපි අපිටම බැන බැන හිටියේ

    එතන හිටපු ඕන එකෙක්ගෙන් අහපන්

    නොදැන මගුල් කියවන්නැතුව හිටබන් බන්...
    :angry::angry::angry::angry:
    meka fb kes ekak ek eke katha karala wedak ne
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    බොරලු;11188535 said:
    අනේ හිත වාවන්නෙම නෑක්.. :sorry::sorry:ඇයි අර පරාක්‍රම කියලා එකෙක් ඔයා මුස්ලිම් කියලා අර නමේ තේරුම කිව්වේ:sorry::sorry::sorry:
    hehe dan fake ekak awith mama muslim kiyala boru namak dammama eka umbala wiswasa karanawa :rofl: Ona ekak wiswasa karaganin mata awlak na.
    Dan umba fake ekak wage apita hithenawa :P Modla umbawa verify karai issarahata.
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    den me girlta benapu aya hoyala beluw anam hari neda
    mama newei benne mama hitiyeth ne oya seen eka yana welawe post eka dekalai beluwe passei meka dekke mama kiwwe sidda wechhca seen eka ara black list kiwwa eka hari ne kiyalai mama kiwwe ekada me awula:rolleyes::rolleyes::rolleyes:
    අහ් මල් බබා එක්ස්ලුසිව්:rofl:
     
    maxxaboy.lk

    Member
    Aug 18, 2010
    900
    64
    0
    beverly hills
    thread එක දාපු එකීට මෙහ් කියන්නෙ දැන් බලපන් තො හින්ද මෙතන කුනු වලියක්.අහක යන උන් පැටලිල. ඒ විතරක් නන් බැරියැ සමහරු බොර දියෙත් fishing.ඒක නිසා දැන් වත් adminta කියල මෙහ් මගුල close කරල හරි නැත්නන් remove කරල දාල යන අතක් බලාගෙන පල:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::oo::oo::oo::oo::oo::oo::oo:
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,511
    1,004
    113
    oya groups wala godak wenne kawru hari awith links spam karana eka.
    Group eka hadana ekkenageth aramuna ekai. Naththan official group eka thiyeddi thawa ewa hadala ewa bahala promote karanna ona na ne.
    Anyway okotama wada waradda ehema fake hadala minissu mula karana eka hari kiyala thread eke awith tharka karana eka. :rofl:

    මට ඔයා කියන එකට 100% ක්ම එකග වෙන්න බෑ ලොක්ක...

    ඒත් ඔයා කියන එකේ ඇත්තක් තියෙනවා...

    ඒත් සමහර අය තමන්ට ෆිට් එකේ ඉන්න එලකිරි සෙට් එක ඇඩ් කරන්න බලාගෙනත් Group හදනවා...

    මමත් එක Group එකක් හැදුවා..BEST OF ELAKIRANS කියල...

    ඒත් මම ඒක හැදුවෙ ස්පෑම් කරන බලාපොරොත්තුවෙන් වත් එලකිරි එකට අබමල් රේනුවකවත් හානියක් කරන බලාපොරොත්තුවෙන් නෙමේ..

    මම ඒක හැදුවෙ එලකිරි එකට සෑහෙන වැඩක් කරන Full Rep තියෙන අය එකතු කරල

    එලකිරි වෙනුවෙන් යමක් කරන්න...

    එකේ මම කියල තියෙනවා Rep 7 ta අඩු කවුරුවත් ඒකෙ ගන්නෙ නෑ කියල

    එහෙම එකක් හදන්න හේතුව ඔහේ හැමතැනම ඉන්න එවුන් Group වලට රින්ගන හින්දා

    ගොඩක් එවුන් තමන්ගේ වැඩ වලට විතරයි Group, Elakiri මතක් වෙන්නෙ...

    උන්ට අපිව බොක්ක වෙන්නෙ SOftware i filmui අරවයි මේවයි ඕන උනාම විතර්යි...

    අන්න එහෙම ආත්මාර්තකාමී පොරවල් අයින් කරල වැඩක් කරන එවුන් එකතු කරන්නයි මන් ඒක හැදුවේ...

    අනිත් අය මොන බලපොරොත්තුවෙන් හදනවද කියල මම දන්නෙ නෑ

    හැබැයි මන් Group හැදුවා කියල මාව Ban කරන්න බෑ හරිද..??? :P:P
     
    Status
    Not open for further replies.