මිගාර අයියම බලපන්..ඉන්න හොදම පොර..
ලොකු ටෝක් නෑ..ඕන දේකට අද ආව එකාට පවා උදව් කරනවා..උබ වගේ පඩි ටෝක් දෙන්න යන්නෙත් නෑ..අදටත් Great එකේ ඉන්නවා...
තරහ වෙන්න එපා මචන්. මෙන්න මෙතන ඔබට වැඅරදිලා. ඕකාත් මූ ව්අගේම තමයි. පඬි ටෝක් එහෙනම් උඹ දැකලා නෑ උගේ. දැන් ඔය බල්ලා වගේ ඉන්නේ මොකද කියලා දන්න උන් දන්නවා. මිගාර ආවොත් ඉතිරි ටික කියලා දෙන්නම්
Great







