I am leaving Elakiri.

Status
Not open for further replies.

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    one thing for sure !!! ppl will think twice before putting leaving threads ..lol..
    මුන් තාම දානවා බං. අතීතයෙන් පාඩමක් ගන්නෙම නෑ. :lol::lol: මේ ලඟදි එකෙක්ට දුන්නා මේ වගේ ත්‍රෙඩ් එකකට. ත්‍රෙඩ් එක දාපු එකා පව් කියලත් හිතුනා අන්තිමේ :(
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    මටනම් අද වෙනකන් එහෙම දෙයක් දැනිල නෑ..

    ඒත් මම දන්නැති දේවල් ඇති..

    ඒත් පොර මුට වැඩියනම් 100 ගුනයක් හොදා...!!!
    :lol::lol: ok boss. whatever u say
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    හිපෝලාට වතුරේ හිටියට ඔවුලක් නෑනේ. මූ ඒකෙන් යාන්තම් බේරුනා:rofl::rofl:
    :nerd: මුණ බලං ඔහොම කියන එක හරිද? නහයෙන් කියහන් :eek::rofl:

    kiyala wadak naa ban mu gana patta chater charithayak mu nam :baffled:


    dan gaanak naa ban Elakiri eka wadipurama naana eka ne mu :rofl::rofl:
    මූ අර shit වල සුද්ද කරන්න ඇවිත්.. ෂිට් නාගත්තනේද :rolleyes: :ලොල්: නයට උනත් ලොබ නැතිව නාන්නේ... ලොල්


    hi hi goda kalekin :D
    mokada wela thiyenne kiyala nam wadiya update nam naha !
    eth udin yatin therenawa kattiya illan nagena kiyala :P
    හ්ම... මාත් ආව මේ පැත්තට.. මැදදී රිප්ලයි එකක් දාල ගිය.. බලද්දී ත්‍රෙඩ් එක ජෙට වගේ ගිහින්.. ටිකකින් බලන්න ඕනේ මොනා උනාද කියල.. මං කොහොමත් කෑම කන්න කලින් ඩේසට් කන එකා නිසා.. මේ අතල් එකක් ගත්ත.. අහිංසක නෑ ආතල් එක..පස්සේ බලන්නොනේ සින් එක. ජිටී රිප්ලයි කරලත් තිබ්බ...
    දැන් මේක වතුරේම ඉඳල ගොඩට ආවම මැරෙයි ද දන් නෑ මාළුවා වගේ :lol:

    එනිවේ සප්ස්ටර් අර ෆෙක්‌ ගෘප් එකක එෆ් බී එකේ වෙච්ච සිද්දියක් නිසා මේකෙන් යන සින් එකක් තිබ්බේ.. එකත් අපේ ඔෆීෂියල් ගෘප් එකේ නෙමෙයි.. ජල්තර ගෘප් වලට ගියහම ඔහොම බාල්දි කරයෝන්ගෙන් ජල්තර සෙට් වෙන එක තමා වෙන්නේ..
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    :lol::lol::lol: ඔක්කොම කුණු බේරේ වැවට වගේ කොහෙන් ගියත් ත්‍රෙඩ් එකේ අන්තිමට බබ්බුයි පිටි අයියලයි ගෑවෙනවා

    I'd hold baba responsible for global warming and holes in the O zone :rofl:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    lol,maath yanawa kiyala thread ekak daanna hitye eath baba gena hithala e adahasa athahariya:lol:
    සිරාවට. ඕකා අපේ උනත් කුනු ඔලුවට ගන්නවා. ආ‍යෙ දෙකක් නෑ. මේ උඹ ආවම නිගා නෙමෙයි ඕකව බලන්න යමන්. ආයේ ලංකාවටම එකයි:rofl:
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,511
    1,004
    113
    :lol::lol: ok boss. whatever u say

    :):):):)


    මූ මචන් මටයි මගෙ යාලුවන්ටයි පඩ ටෝක් ටිකක් දීල මැසේජ් කරල තිබුනා

    නූගත්කම පෙන්නන්න එපාලු..අරකලු මේකලු..අයේ කරොත් රිමූව් කරනවලු...

    යකෝ මුට තුට්ටු දෙකේ Group එකක් තිබිල ඔහොමනම්

    මූ ෆ්බී එකෙ අයිති කරායා උනානම් අපිට *කෙන් යන්න වෙන්නෙ...

    කොමඩු බබා...
     
    Status
    Not open for further replies.