I am leaving Elakiri.

Status
Not open for further replies.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,726
    1
    4,811
    113
    40
    හත් ඉලව්වෙ!
    dil oka sinhalen kiyanna :rofl: babata kadda therenne na :lol:

    hah! muta kadden kotanna yannepa mu ubata kiyay "Shut up you bitch blood" kiyala :rolleyes:

    oh...heh hee...yeah i also have seen him using wrong english...as i remember once i told him to make his mistakes in using English in public or else stop using English until he gets to learn the right way...seams he thinks he uses the finest English...or he obeys the saying "English is not Srilankans Mother Tongue" as the excuse...But i didn't tell him again and again coz he's damaging his own image by his own risk using broken english...:D
    Not only him..i have told that to many in Elakiri...a mod Also..:rofl:

    the thing i noticed is he likes Gossiping...:P
    Taking both sides..etc
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,511
    1,004
    113
    hahaa..ඒ group එක මුගෙද?

    ඕකගෙද නැද්ද කියල මම දන්නෙ නෑ...

    ඒවුනට කාටවත් නැති ඇම්මක් ඕකට තිබුනෙ...

    කෙල්ලෙක් සම්බන්ද උන නිසා වෙන්නැති..

    පුන්ව් හිතට දුක හිතෙන්න ඇති...

    :lol::lol::lol::lol:
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    මුන් තාම දානවා බං. අතීතයෙන් පාඩමක් ගන්නෙම නෑ. :lol::lol: මේ ලඟදි එකෙක්ට දුන්නා මේ වගේ ත්‍රෙඩ් එකකට. ත්‍රෙඩ් එක දාපු එකා පව් කියලත් හිතුනා අන්තිමේ :(

    :shocked:එළකිරි එකට බොක්කෙන් කඹුරපු ය කවුරුත් කියල ගියේ නැහැ .......
    උන් සද්ද නැතුව තමන්ගේ පාඩුවේ ඉන්නවා !!


    හ්ම... මාත් ආව මේ පැත්තට.. මැදදී රිප්ලයි එකක් දාල ගිය.. බලද්දී ත්‍රෙඩ් එක ජෙට වගේ ගිහින්.. ටිකකින් බලන්න ඕනේ මොනා උනාද කියල.. මං කොහොමත් කෑම කන්න කලින් ඩේසට් කන එකා නිසා.. මේ අතල් එකක් ගත්ත.. අහිංසක නෑ ආතල් එක..පස්සේ බලන්නොනේ සින් එක. ජිටී රිප්ලයි කරලත් තිබ්බ...
    දැන් මේක වතුරේම ඉඳල ගොඩට ආවම මැරෙයි ද දන් නෑ මාළුවා වගේ :lol:

    එනිවේ සප්ස්ටර් අර ෆෙක්‌ ගෘප් එකක එෆ් බී එකේ වෙච්ච සිද්දියක් නිසා මේකෙන් යන සින් එකක් තිබ්බේ.. එකත් අපේ ඔෆීෂියල් ගෘප් එකේ නෙමෙයි.. ජල්තර ගෘප් වලට ගියහම ඔහොම බාල්දි කරයෝන්ගෙන් ජල්තර සෙට් වෙන එක තමා වෙන්නේ..

    :shocked:ගොඩක් ම අවුල් වෙන්නේ jealousy නිසා ....මේකට ගහන්න වෙන site එකක් නැහැ නේ
    copy කරන්න ගිය ය ලොවෙත් නැති උනා:lol:

    thread starter නම් පව් ඉතින් ! :(
    cnt help it tho !!! her fault ..... :(
     

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    I personally feel that you don't have a strong enough reason to leave elakiri. Just because one or two ppl called you a slut or whatever you don't need to be taken away by those comments.. Keep only the friends you know and be there in elakiri... In the future never accept a friend request from anyone you don't know.. that will do...
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ur not the only girl that's facing this problem online.. just ignore the retards n add only the ones u know! I've seen u on fb too.. never thought of addin :P
    dnt make this a reason for u to leave a place u like
    :)
     
    • Like
    Reactions: Tom Riddle

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ඕකගෙද නැද්ද කියල මම දන්නෙ නෑ...

    ඒවුනට කාටවත් නැති ඇම්මක් ඕකට තිබුනෙ...

    කෙල්ලෙක් සම්බන්ද උන නිසා වෙන්නැති..

    පුන්ව් හිතට දුක හිතෙන්න ඇති...

    :lol::lol::lol::lol:
    hitha newei duk wenna ona oka dena wada wala hatiyata puka:rofl::rofl:
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    ඕකගෙද නැද්ද කියල මම දන්නෙ නෑ...

    ඒවුනට කාටවත් නැති ඇම්මක් ඕකට තිබුනෙ...

    කෙල්ලෙක් සම්බන්ද උන නිසා වෙන්නැති..

    පුන්ව් හිතට දුක හිතෙන්න ඇති...

    :lol::lol::lol::lol:
    :lol::lol:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    I personally feel that you don't have a strong enough reason to leave elakiri. Just because one or two ppl called you a slut or whatever you don't need to be taken away by those comments.. Keep only the friends you know and be there in elakiri... In the future never accept a friend request from anyone you don't know.. that will do...

    even I've been called a slut :( and that's not true
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,511
    1,004
    113
    even I've been called a slut :( and that's not true

    කවුරුවත් එයාට එහෙම කිව්වෙ නෑ..

    චැට් එක මැද්දට පැනල බලෙන් නාගත්තෙ...

    එයාගෙත් හෙන ඔලුවනෙ..

    ඉතින් ඒකෙන් පස්සෙ දැන් බබා නාවනවා වගේ අපි ඔක්කොම එයාව නෑව්ව..

    එච්චරයි....

    එයා හිතන් ඉන්නෙ මම එයාට Bitch කිව්ව කියලනේ

    කොහෙවත් ඉන්න කෙල්ලන්ට bitch කියන්න මට *කේ අමාරුවයැයි...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෙනෙක්ට එළකිරි සයිට් එක ඇතුලේ ජනප්‍රිය වෙන්න ඕනෙ නං කරන්ඩ ඕනෙ...
    හායි... අයිම් නිව් ටු එළකිරි කියලා නෙවෙයි....

    I am leaving Elakiri. කියලා ත්රෙඩ් එකක් දාන එක... :cool:


    - නම පැවසීමට අකමැති ප්‍රේක්ෂකයෙක්-
     
    • Like
    Reactions: dj ice cold
    Status
    Not open for further replies.