Movies Books Games_ඕගනයිස්_කරගන්න_විදිහක්
Eric's Movie Database
මේක සමහර කට්ටියට නම් එච්චර වැදගත් වෙන එකක් නෑ. ඒත් බාගෙන තිබ්බට අවුලක් නෑනෙ. මේකෙන් කරන්නෙ තමන් ගාව තියන ෆිල්ම්ස් ඕගනයිස් කරන එක. නම Eric's Movie Database. එච්චර බරපතල සොෆ්ට්වෙයාර් එකක් නෙවෙයි. හැබැයි වැඩේ කෙරෙනවා. සයිස් එක මෙගාබයිට් 1.17 ක් විතරයි.
මොනවද මේකෙන් කරන්න පුළුවන්?
මේකෙන් කරන්නෙ තමන් ගාව තියන මූවීස් කැටලොග් කරන එක. මේකට ෆිල්ම් එකක් ඇඩ් කරාම imdb.com එකෙන් ඩීටේල්ස් ටික අප්ඩේට් වෙනව.
හිතන්න ඔයාට ඇක්ෂන් මූවී එකක් බලන්න හිතුන කියල. හාඩ් එකේ පුරවල මූවීස් තියනව මොනවද කියල මතකත් නෑ. මොකෝ කරන්නෙ? අහුවෙන එකක් බලනවද? නෑ. ඕනෙ නෑ. ඔයාට තියෙන්නෙ Genre එක දාල සර්ච් පාරක් දාන්න. EMDB එකෙන් ඔයාගෙ Action මූවීස් ටික පෙන්නයි.
නැත්තං හිතන්න ඔයාට Denzel Washington ඉන්න ෆිල්ම් එකක් බලන්න ඕනෙ උනා කියල. හුටා. ඒත් නම මතක නෑනෙ. අවුලක් නෑ. EMDB එකෙන් Actor, Director, Year, Country, Rating... වගේ ෆීල්ඩ්ස් ගොඩක් යටතේ search කරන්න පුළුවන්.
Rating සර්ච් එක නම් ගොඩක් වටිනව. පවුලෙ ඔක්කොම එක්ක Rating - R ෆිල්ම් එකක් බලන්න කාටත් ඕනෙ නෑනෙ?
තව ඔයා DVDs lend කරනවනම්, කාටද දුන්නෙ? කවදද දුන්නෙ කියල මේකෙන් බලාගන්න පුළුවන්. එතකොට DVDs, CDs මිස්ප්ලේස් වෙන්නෙ නෑනෙ.
මෙන්න සයිට් එක කැමති කෙනෙක් බාගන්න
http://www.emdbonlinehelp.tk
Libra
මට හිතෙන හැටියට මේ සොෆ්ට්වෙයාර් එක EMDB එකට වඩා හොඳයි. කෙරෙන්නෙ අර දේම තමයි. හැබැයි මේකට පොත්, ගේම්ස් එහෙම දාන්නත් පුළුවන්. ඒත් පොඩි අවුලක් තියනව. මේක Windows 7 වලට වැඩ කරන්නෙ නෑ. (නැත්තං මමත් දාගන්නව)
මෙන්න ඒකට ලින්ක් එක
http://libra.en.softonic.com/
වෙලාව තියනව නම් මගේ අනික් ත්රෙඩ්ස් වලටත් ඔලුව දාල යන්න. රෙප් දුන්නට තරහත් නෑ. (කමෙන්ට් එකක් නම් ඕනෙමයි
)
සිංහල උපසිරසි දාන්නෙ කොහොමද?
පටස් ගාල ෆොටෝ එඩිට් කරන හැටි

)සිංහල උපසිරසි දාන්නෙ කොහොමද?
පටස් ගාල ෆොටෝ එඩිට් කරන හැටි
Last edited: