රටකට තවත් රටකට පහරදිය හැකි හේතු දෙකක් පමණක් එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරල තියනවා...
1. තමන්ගේ රටට පහර දීම
2. තමන්ගේ රට පහර දීමට සූදානම් වන බවට ප්‍රභල සාක්ෂි තිබීම
මේ හේතු දෙක මත පමණයි රටකට තවත් රටකට පහර දිය හැක්කේ...
එතකොට බටහිර රටවල් ලිබියාවට පහර දුන්නේ මේ කාරණා දෙකෙන් මොකක් උනාටද???
ඔය මුකුත් නෑ , තෙල් ටික හූරන් කන්න, ඕන මැටිහරකෙක්ට තේරෙනවා තමන්ට ඇති වාසියක් නැත්නම් මිලියන ගණන් වියදම් කරල ගුවන් ප්‍රහාර ,කැරළි හමුදාවට අවි සහ පුහුනුව දෙයි කියලා. දැන් බලන්න බැරියැ ගඩාෆි නැති ලිබියාවට වෙන දේ , බටිහිර තෙල් සමාගම් තෙල්ටිකයි , ටොන් 144 වගේ වෙන රත්රන් ටිකයි කුදලන් ගිහින් මුන්ට ඉතුරු වෙන්නෙ අන්තිමට සදාම් නැති ඉරාකෙට වෙච්ච දේ තමා

100% ඇත්ත ඔක තමයි.



P.S.-සිංහල සාහිතය බටහිර සාහිත්‍ය පෙරදිග සාහිත්‍ය ගැන වෙන වෙලාවක කතා කරමු.


