ගාඩාෆි තිරිසනෙක් නොවේ...

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    රටකට තවත් රටකට පහරදිය හැකි හේතු දෙකක් පමණක් එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරල තියනවා...

    1. තමන්ගේ රටට පහර දීම

    2. තමන්ගේ රට පහර දීමට සූදානම් වන බවට ප්‍රභල සාක්ෂි තිබීම

    මේ හේතු දෙක මත පමණයි රටකට තවත් රටකට පහර දිය හැක්කේ...
    එතකොට බටහිර රටවල් ලිබියාවට පහර දුන්නේ මේ කාරණා දෙකෙන් මොකක් උනාටද???

    ඔය මුකුත් නෑ , තෙල් ටික හූරන් කන්න, ඕන මැටිහරකෙක්ට තේරෙනවා තමන්ට ඇති වාසියක් නැත්නම් මිලියන ගණන් වියදම් කරල ගුවන් ප්‍රහාර ,කැරළි හමුදාවට අවි සහ පුහුනුව දෙයි කියලා. දැන් බලන්න බැරියැ ගඩාෆි නැති ලිබියාවට වෙන දේ , බටිහිර තෙල් සමාගම් තෙල්ටිකයි , ටොන් 144 වගේ වෙන රත්‍රන් ටිකයි කුදලන් ගිහින් මුන්ට ඉතුරු වෙන්නෙ අන්තිමට සදාම් නැති ඉරාකෙට වෙච්ච දේ තමා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    machan.....Erozan........source eka dapanko machan oya kiyana kathawa gana.......!!!!!
    Mokada copy paste karanna katath puluwan....!!!

    Ochchara ugaththu inna rataka...gadafiya ochchara deyak karanawanam......ai banzzz ratey 90% withara porata wirudda??????

    ලොඩක් අය දාල තිබුන මම දැක්ක මේක fake නිවුස් එකක් කියල
    ඔකේ දාල තියෙන , වාරි මාර්ග ව්‍යාපාරය ,පිටරට අධයාපන ගාස්තු ,ලිබියාව සතු සංචිත ප්‍රමාණය ,ලොව අඩුම රථවාහන මිළ , 25% කට විශ්ව විද්‍යාල උපාධි ,ලිබියාවේ සාක්‍ෂරතාව 83% , මේව ලෝක බහුලව කතාකරපු කාරනා මේවා 100% ඇත්ත

    මම දැම්මෙ මේ ටික මේවා මචන් හරිම සාමාන්‍ය දැනුම හොය බලපන් ගඩාෆි රට හරහ ඇල මාරගයක් හැදුවෙ නැද්ද කියල ,රථවාහන වල මල අඩුම රට, පිටරට අධයාපන ගාස්තු මචන් මේව එකක්වත් බොරැනෙමේ. මේකේ මලු පොස්ටි එක බොරැ නෙමේ. ඇත්ත එක තමයි. ඔයා දැකල තියෙනවද කිසිම බෙන්ගාසි කැරලි කරැවෙක් කෙටිටු වෙචිච,පරන ඇදුම් ඇදගෙන ඉන්නව. ඔය සටන් කරන්නෙ සමාන්‍ය ජනතාව කිසිම එකෙකෙුට කිසිම අඩුපාඩුවක් පෙන්නෙ නැ:no: 100% ඇත්ත ඔක තමයි.
    ඇයි මිනිස්සුන්ට ගඩාෆි එපා වුනේ කියල කියන්නද. උදාහරනයකින් ඔයා ගන්න සෝවියටි රැසියාව ඇයි ඔචිචර තේජසින් විරාජමානව තිබිබ සමාජවාදි රැසියාව කැඩිල සිසිකඩ ගියේ. අන්න එතනින් උත්තරේ එනව සෝවියටි රැසියාව ලිබියාවට වැඩිය ඒ කලේ හිටියට මානව හිමිකන් රැක්ක , ලොකේ ඇමරිකාවටත් ඉහලින් හිටියෙ මොවද අඩු උනේ? නිදහස.පොඩිඩක් නිදහස නැ ඔක්කොම පාලනය කරන්නෙ රටේ නායකය. දිර්ගකාලෙක සිට. ඉවසල ඉවසල බැරිම තැනක් ඒ රටවල මිනිස්සුන්ට එනව අන්න එතනදි සුද්ද ඒකට බොහොර දාල එක කාක්ක ,කාක්කො හතක් කරනව
    රට වැටෙනව ඒකයි ලිබියාවෙ ගඩාෆිට උනේ
    රැසියාව කඩන්වැටෙද්දි ගොඩනගන්ඩ පුටින්වගේ පාලකයෙක් පහල උනා :yes::)
    ලිබියාවෙ ඒක වෙන්නෙ නැ පාලනය රෑකඩයි ඒකයි දුක:(
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ඔය මුකුත් නෑ , තෙල් ටික හූරන් කන්න, ඕන මැටිහරකෙක්ට තේරෙනවා තමන්ට ඇති වාසියක් නැත්නම් මිලියන ගණන් වියදම් කරල ගුවන් ප්‍රහාර ,කැරළි හමුදාවට අවි සහ පුහුනුව දෙයි කියලා. දැන් බලන්න බැරියැ ගඩාෆි නැති ලිබියාවට වෙන දේ , බටිහිර තෙල් සමාගම් තෙල්ටිකයි , ටොන් 144 වගේ වෙන රත්‍රන් ටිකයි කුදලන් ගිහින් මුන්ට ඉතුරු වෙන්නෙ අන්තිමට සදාම් නැති ඉරාකෙට වෙච්ච දේ තමා

    අන්න එදාට උන්ට තේරේවි ගඩාෆිගෙ වටිනාකම...

    හැබැයි ඒ වෙද්දි ගඩාෆි නිසා
    "අප්‍රිකාවේ ස්විස්ටර්ලන්තය"
    කියල ලෝකෙම කියපු ලිබියාව
    "අප්‍රිකාවේ කඳුල"
    වේවි...

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකක්ද බන් උබෙ උගත් කම.
    මාතෘකාවට අනුව කතා කරන්නත් බැහැ.තමන් මහාලොකුවට කියපු දේ සනාථ කරන්න බැරුව වචන හරබවල යෙදෙනවා.
    ඕක යල්පැන ගිය සංකල්පයක් මොඩයෝ.:lol:
    පෙන්නපන් මම අපේ සාහිත්‍යට ගැරහුවෙ කොතැනදිද කියලා.:P P.S.-සිංහල සාහිතය බටහිර සාහිත්‍ය පෙරදිග සාහිත්‍ය ගැන වෙන වෙලාවක කතා කරමු.:D

    මම ගැන මම කියවල වැඩක් නැ.නිකන් ඇදගෙන නාන්නෙ නැ බන් උබල වගේ :yes::baffled:
    අන්න හොදයි වෙන වෙලාවක කතා කරමු එත‍කොටවත් ෆේක් එකෙන් නැතුව කොන්ද කෙලින් තියාගෙන, පඩත්තලයෙක් නෙවි , හරි එකෙන් එමු:lol::lol::lol:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මම දැම්මෙ මේ ටික මේවා මචන් හරිම සාමාන්‍ය දැනුම හොය බලපන් ගඩාෆි රට හරහ ඇල මාරගයක් හැදුවෙ නැද්ද කියල ,රථවාහන වල මල අඩුම රට, පිටරට අධයාපන ගාස්තු මචන් මේව එකක්වත් බොරැනෙමේ. මේකේ මලු පොස්ටි එක බොරැ නෙමේ. ඇත්ත එක තමයි. ඔයා දැකල තියෙනවද කිසිම බෙන්ගාසි කැරලි කරැවෙක් කෙටිටු වෙචිච,පරන ඇදුම් ඇදගෙන ඉන්නව. ඔය සටන් කරන්නෙ සමාන්‍ය ජනතාව කිසිම එකෙකෙුට කිසිම අඩුපාඩුවක් පෙන්නෙ නැ:no: 100% ඇත්ත ඔක තමයි.
    ඇයි මිනිස්සුන්ට ගඩාෆි එපා වුනේ කියල කියන්නද. උදාහරනයකින් ඔයා ගන්න සෝවියටි රැසියාව ඇයි ඔචිචර තේජසින් විරාජමානව තිබිබ සමාජවාදි රැසියාව කැඩිල සිසිකඩ ගියේ. අන්න එතනින් උත්තරේ එනව සෝවියටි රැසියාව ලිබියාවට වැඩිය ඒ කලේ හිටියට මානව හිමිකන් රැක්ක , ලොකේ ඇමරිකාවටත් ඉහලින් හිටියෙ මොවද අඩු උනේ? නිදහස.පොඩිඩක් නිදහස නැ ඔක්කොම පාලනය කරන්නෙ රටේ නායකය. දිර්ගකාලෙක සිට. ඉවසල ඉවසල බැරිම තැනක් ඒ රටවල මිනිස්සුන්ට එනව අන්න එතනදි සුද්ද ඒකට බොහොර දාල එක කාක්ක ,කාක්කො හතක් කරනව
    රට වැටෙනව ඒකයි ලිබියාවෙ ගඩාෆිට උනේ
    රැසියාව කඩන්වැටෙද්දි ගොඩනගන්ඩ පුටින්වගේ පාලකයෙක් පහල උනා :yes::)
    ලිබියාවෙ ඒක වෙන්නෙ නැ පාලනය රෑකඩයි ඒකයි දුක:(

    බලපන්කෝ බං තව ටික කාලයක් යද්දි කැරලි කන්ඩායමට මොකෝ වෙන්නේ කියලා...
    ඇමරිකාව අතුළු බටහිර රටවල් උන්ගේ වෙස්මූණු ගලවනකොට උන්ට තේරේවි...

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මම දැම්මෙ මේ ටික මේවා මචන් හරිම සාමාන්‍ය දැනුම හොය බලපන් ගඩාෆි රට හරහ ඇල මාරගයක් හැදුවෙ නැද්ද කියල ,රථවාහන වල මල අඩුම රට, පිටරට අධයාපන ගාස්තු මචන් මේව එකක්වත් බොරැනෙමේ. මේකේ මලු පොස්ටි එක බොරැ නෙමේ. ඇත්ත එක තමයි. ඔයා දැකල තියෙනවද කිසිම බෙන්ගාසි කැරලි කරැවෙක් කෙටිටු වෙචිච,පරන ඇදුම් ඇදගෙන ඉන්නව. ඔය සටන් කරන්නෙ සමාන්‍ය ජනතාව කිසිම එකෙකෙුට කිසිම අඩුපාඩුවක් පෙන්නෙ නැ:no: 100% ඇත්ත ඔක තමයි.
    ඇයි මිනිස්සුන්ට ගඩාෆි එපා වුනේ කියල කියන්නද. උදාහරනයකින් ඔයා ගන්න සෝවියටි රැසියාව ඇයි ඔචිචර තේජසින් විරාජමානව තිබිබ සමාජවාදි රැසියාව කැඩිල සිසිකඩ ගියේ. අන්න එතනින් උත්තරේ එනව සෝවියටි රැසියාව ලිබියාවට වැඩිය ඒ කලේ හිටියට මානව හිමිකන් රැක්ක , ලොකේ ඇමරිකාවටත් ඉහලින් හිටියෙ මොවද අඩු උනේ? නිදහස.පොඩිඩක් නිදහස නැ ඔක්කොම පාලනය කරන්නෙ රටේ නායකය. දිර්ගකාලෙක සිට. ඉවසල ඉවසල බැරිම තැනක් ඒ රටවල මිනිස්සුන්ට එනව අන්න එතනදි සුද්ද ඒකට බොහොර දාල එක කාක්ක ,කාක්කො හතක් කරනව
    රට වැටෙනව ඒකයි ලිබියාවෙ ගඩාෆිට උනේ
    රැසියාව කඩන්වැටෙද්දි ගොඩනගන්ඩ පුටින්වගේ පාලකයෙක් පහල උනා :yes::)
    ලිබියාවෙ ඒක වෙන්නෙ නැ පාලනය රෑකඩයි ඒකයි දුක:(

    ඇත්ත මචන් ,

    :):)
     
    Anti Biotic

    Member
    Aug 3, 2011
    47
    3
    0
    මම ගැන මම කියවල වැඩක් නැ.නිකන් ඇදගෙන නාන්නෙ නැ බන් උබල වගේ :yes::baffled:
    අන්න හොදයි වෙන වෙලාවක කතා කරමු එත‍කොටවත් ෆේක් එකෙන් නැතුව කොන්ද කෙලින් තියාගෙන, පඩත්තලයෙක් නෙවි , හරි එකෙන් එමු:lol::lol::lol:

    උබෙ වාසියට හරවගත්ත ෆෙක් කතාව පැත්තකින් තියලා වරෙන් කතා කරන්න.කව්ද කින්ද මන්ද කියන එක නෙමෙ අදහස තමයි වැදගත්
     
    Last edited:

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ලිබියාවෙ මිනිස්සු ඇමරිකාවට පුක දුන්නා... දැන් ඉතින් වෙන්නෙ ඇමරිකාවෙ පුකෙන් ගූ කන්න තමා
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,191
    1,624
    113
    gaddafi_shot_libya_gulf.jpg

    http://ibnlive.in.com/news/gaddafis-body-put-on-display-in-shopping-center/195295-2.html

    kohoma hitapu porakda mun mehema salakanne. :sorry:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔව් බන් ගඩාෆි මෙවා දිපු නිසා මිනිස්සුන්ට සැහෙන සතුටුයි:rofl:.
    දැක්කනෙ ගඩාෆිට දෙය්යන්ට වගෙ සලකපු හැටි.
    පාර දිගෙත් සැහෙන දුරක් බිම දාගෙන ඇදන් ගිහින් තිබුනා
    :lol:

    නෑ ඇමරිකාවෙ ටොපිය කාල
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබෙ වාසියට හදාගත්ත ෆෙක් කතාව.ඔය පඩත්තල කතාව පැත්තකින් තියලා වරෙක=න් කතා කරන්න.

    :lol::lol::lol: ඔනේම ප'ස්නෙකට උත්තර දෙනව හරි එකෙන් ආවොත් . මට ෆේක් කාරයොත් එක්ක කිසිම ගනුදෙනුවක් නැ මොකද ඔය එන්නෙ කොන්ද පන නැති එවුන් හින්ද :baffled::no::no::no:
     
    ඒකාධිපති පාලනවාදයක් ගෙනියන හැම කෙනාටම කවදාහරි දවසක ඒකට වන්දි ගෙවන්න සිද්ද වෙනවා.........​
    එතකොට වටේ ඉඳන් කටු කන බල්ලොන්ට.
    උන්ට මොකද වෙන්නේ
    මොකද ඒ බල්ලෝ සමහර කටු ගෙදර ගෙනත් උන්ගේ දරුවන්ට දෙනවා.
    ඒවා ලෙවකන උන් මෙතන ඇවිත් උඩු බුරනවා.
    මොකද ඒකාධිපතිය නැති උනොත් අම්මලාගේ තාත්තලාගේ රස්සාවත් ඉඅවරයි
    උන් කටු ලෙවකාලත් හමාරයි