Sinhala Subtitle - True Grit 2010

indikson

Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    මේ මම කරපු සිංහල සබ් එකක්. කැමති කෙනෙක් බාගෙන බලන්න. හිතට ඇල්ලුවොත් කමෙන්ට් එකක් හරි රෙප් එකක් හරි දෙන්න.

    true_grit_m1.jpg


    මේ කතාවෙ තියෙන්නෙ අවුරුදු දාහතරක ගෑනු ළමයෙක් තමන්ගෙ තාත්තව මරපු මනුස්සය හොයාගෙන යන කතාවක්. එයාව අල්ලන්න මේ ළමය දැනට ඉන්න හොඳම මාෂල්ව කුලියට ගන්නව. මේ දෙන්නයි, ටෙක්සාස් රේන්ජර් කෙනෙකුයි ටොම් චේනි කියන මිනීමරුවව හොයාගෙන යන කතාව තමයි ෆිල්ම් එකේ දිගහැරෙන්නෙ.

    මේ ෆිල්ම් එක 1969 මේ නමින්ම ආපු ෆිල්ම් එකක නව නිශ්පාදනයක්. දැනට imdb එකේ 7.9 ක රේටින් එකක් තියනව. පරණ ෆිල්ම් එකත් එක්ක ගත්තම ඇක්ටින් නම් උපරිමයි. හැබැයි පරණ ස්ක්‍රිප්ට් එකක් නිසා සමහර අයට ඇක්ෂන් නම් ටිකක් මදි වෙන්න පුළුවන්. ඒ උනාට කම්මැලි කමක් නැතුව පවුලෙ කට්ටිය ඔක්කොම එක්ක බලන්න පුළුවන්. ඒ මොනව නැතත් මේ ළමයගෙ රඟපෑම නම් බලන්නම වටිනව.



    Watch on Youtube

    DOWNLOAD SUBTITLE

    DOWNLOAD 311MB FILM (TORRENT)
    DOWNLOAD 710MB FILM (TORRENT)
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,567
    3,186
    113
    අපිට බයිස්කොප් එකේ ඉතින් උබට comment එකක් දාන එක විතරනෙ කරන්න පුලුවන්..:)
    TFS.
    rep+
     

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,337
    131
    63
    Anywhere but home
    රෙප් අනිවාර්යයෙන් දෙනවා . සබ්ටයිටල් එකක් කරන්න කොච්චර කට්ට කන්න ඕනද
     

    indikson

    Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    රෙප් අනිවාර්යයෙන් දෙනවා . සබ්ටයිටල් එකක් කරන්න කොච්චර කට්ට කන්න ඕනද

    ඒකනෙ. ඔයත් සබ් දානවද?
     

    sameera21

    Junior member
  • Oct 20, 2012
    188
    19
    18
    Starling City
    කවුරු හරි ලඟ මේ ෆිල්ම් එකේ සිංහල සබ් තියෙනවද මචංලා.. දීල තියෙන ලින්ක් එක වැඩ නෑ බං