මේ මම කරපු සිංහල සබ් එකක්. කැමති කෙනෙක් බාගෙන බලන්න. හිතට ඇල්ලුවොත් කමෙන්ට් එකක් හරි රෙප් එකක් හරි දෙන්න.
මේ කතාවෙ තියෙන්නෙ අවුරුදු දාහතරක ගෑනු ළමයෙක් තමන්ගෙ තාත්තව මරපු මනුස්සය හොයාගෙන යන කතාවක්. එයාව අල්ලන්න මේ ළමය දැනට ඉන්න හොඳම මාෂල්ව කුලියට ගන්නව. මේ දෙන්නයි, ටෙක්සාස් රේන්ජර් කෙනෙකුයි ටොම් චේනි කියන මිනීමරුවව හොයාගෙන යන කතාව තමයි ෆිල්ම් එකේ දිගහැරෙන්නෙ.
මේ ෆිල්ම් එක 1969 මේ නමින්ම ආපු ෆිල්ම් එකක නව නිශ්පාදනයක්. දැනට imdb එකේ 7.9 ක රේටින් එකක් තියනව. පරණ ෆිල්ම් එකත් එක්ක ගත්තම ඇක්ටින් නම් උපරිමයි. හැබැයි පරණ ස්ක්‍රිප්ට් එකක් නිසා සමහර අයට ඇක්ෂන් නම් ටිකක් මදි වෙන්න පුළුවන්. ඒ උනාට කම්මැලි කමක් නැතුව පවුලෙ කට්ටිය ඔක්කොම එක්ක බලන්න පුළුවන්. ඒ මොනව නැතත් මේ ළමයගෙ රඟපෑම නම් බලන්නම වටිනව.
Watch on Youtube
DOWNLOAD SUBTITLE
DOWNLOAD 311MB FILM (TORRENT)
DOWNLOAD 710MB FILM (TORRENT)

Last edited: