කසාදේ

වඩාත් සාර්ථක වන්

  • යාලු වෙලා බැන්දම

    Votes: 51 79.7%
  • විවාහ යෝජනාවකින් බැන්දම

    Votes: 13 20.3%

  • Total voters
    64
  • Poll closed .

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒනල්, ඕරල් සහ අනිත් දෙතුන් තැනම වර්ජින්නං, වසන්න පුලුවන් වැස්සියෙක්නං පෝට්ෆෝලියෝ එක ගොඩක් බරනං ආයි දෙපාරක් හිතන්නෙ නෑ මම :lol:

    ඒ විදියේ කෙල්ලොන්ව තමයි මචන්..
    කොයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ.. ඒත් අපි හිතන විදියට
    හැම කෙල්ලෙක් ගෙන් ම ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න බෑ.. මේ සමාජයේදි..
    ඒකයි අපිට තියෙන බය, ප්‍රශ්නය..
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    11.gif
    11.gif
    ඒ කථාව ඇත්ත සහෝදරයා... මමත් ඒ අදහසේදි ඔයාගෙ පැත්ත ගන්නවා..
    ඒත් ප්‍රායෝගිකව බලන්න....
    (උදාහරණයකට මේ අවට තියෙන පෝස්ට් ටික බලන්න.. ) ගොඩාක් අය කැමති සල්ලිත් එක්ක මනාලියක් ලැබෙනවාට... අපිට ඒ අයට දොස් කියන්නත් බෑ.. මේ ලෝකේ ගොඩක් දේවල් රදා පවතින්නෙ සල්ලි මත නිසා... හැබැයිස්ථිර බැදීමක් තියෙන පව්ලකට සල්ලි වැදගත් නෑ කියන එක ඇත්ත :)
    මේකයි බන්, හැමදේකටම වඩා සල්ලි ඕනෙ, ගෑනිගෙ සල්ලි ඕනෙ නෑ කන්න කරන්න, ඒත් බැදල ගෑනිගෙ පවුල් වල බර කරගහන්න නං බෑ, බැන්ද කියන්නෙ මගේ ආදායමට තව වියදමක් එකතුවෙන එක, ටික කාලෙකින් වියදම් 2ක් 3ක් වෙනව නේද, ගෑනු, ලමයි බඩගින්නෙ තියන්න බලන් බැදල වැඩක් නෑ, ගතිගුන බ්ලා බ්ලා වලින් බඩ පිරෙන්නෙ නෑ, දෙන්නම ෆයිනෑන්ශලි ස්ටේබල් වෙන්න ඕන
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    :lol: එකෙන්ම

    එදා ශෙයාමාකට් එක්සිබිශන් එකේ ඒකෙ කෙල්ලො දෙතුන් දෙනෙකුටම ලයින් දැම්ම :lol:
    kochchara mareegena love kalath salli nathi wenakota love eka kota uda:rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේකයි බන්, හැමදේකටම වඩා සල්ලි ඕනෙ, ගෑනිගෙ සල්ලි ඕනෙ නෑ කන්න කරන්න, ඒත් බැදල ගෑනිගෙ පවුල් වල බර කරගහන්න නං බෑ, බැන්ද කියන්නෙ මගේ ආදායමට තව වියදමක් එකතුවෙන එක, ටික කාලෙකින් වියදම් 2ක් 3ක් වෙනව නේද, ගෑනු ලමයි බඩගින්නෙ තියන්න බලන් බැදල වැඩක් නෑ, ගතිගුන බ්ලා බ්ලා වලින් බඩ පිරෙන්නෙ නෑ

    ඒකත් ඇත්ත.. දැං කාලේ ගතිගුණ බ්ලා බ්ලා එක්ක සල්ලි ප්‍රමාණයකුත් එකතු වෙන්න ඕනෙ සාර්ථක වෙන්න නං... :yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    11.gif
    11.gif
    ඒ කථාව ඇත්ත සහෝදරයා... මමත් ඒ අදහසේදි ඔයාගෙ පැත්ත ගන්නවා..
    ඒත් ප්‍රායෝගිකව බලන්න....
    (උදාහරණයකට මේ අවට තියෙන පෝස්ට් ටික බලන්න.. ) ගොඩාක් අය කැමති සල්ලිත් එක්ක මනාලියක් ලැබෙනවාට... අපිට ඒ අයට දොස් කියන්නත් බෑ.. මේ ලෝකේ ගොඩක් දේවල් රදා පවතින්නෙ සල්ලි මත නිසා... හැබැයිස්ථිර බැදීමක් තියෙන පව්ලකට සල්ලි වැදගත් නෑ කියන එක ඇත්ත :)

    ඔව්, ඇත්ත සහෝදරයා කියන කතාව..
    ඒත් මම දරණ මතය ඇවිත් මෙහෙමයි...
    ස්ව කැමැත්තෙන් යම් දෙයක් දෙනවා නම්.. ඒකට කමක් නෑ..
    ඒත් සමහරු එහෙම නෙවෙයි නේ.. අපිට මේ තරම් අක්කර ප්‍රමාණයක් ඕනේ..
    මේ තරම් රත්තරං ඕනේ කියලා කොන්දේසි දානවා නේ...
    ඒ වගේ වෙන්නේ නැත්නම් කොයි තරම් දෙයක් ද කියලායි මම කියන්නේ..
    ඒත් මම දරණ මතය හැමෝම හිතන්න යන්නේ නෑ නේ..
    ඒකයි අපේ සමාජයේ තවමත් වසය 30 -40 පැනපු තරුණියන් ( අක්කලා ) තවමත් කසාද නොබැද ගෙදරට පැල වේලා ඉන්නේ..
    මේ සේරමට වැරැද්ද මම දකින විදියට දැවැදි තමයි..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව්,.. මොනවා කරන්න ද..
    කරුමේ තමයි කියලා ඒ අය මේ ජිවිතය ගත කරනවා වෙන්න ඇති..
    අනික පොඩි 4 වසරේ යන ළමයෙක් ඉන්න හින්දා..
    හදිසී තිරණ ගන්න එක හරි නෑ නේ..
    මේ හැම දෙයක් ම වෙන්නේ..
    කසාද බැදපු අලුතම කෙල්ලව කර උඩ තියා ගත්තා නම් තමයි.
    සමහරුන්ට කසාද බැන්දාම තමන්ගේ අම්මා තාත්තා ඉන්නවා කියලාත් අමතක වෙනවා නේ..

    අනේ අප්පා... දරුවට දෙයියංගෙ පිහිටයි... :sorry:
    අම්මලා තාත්තලා නොගැලපුනාම පහු කාලෙකදි ඒවා දරුවන්ට බලපානවා කියන්නෙ ඇත්ත තමයි එතකොට.. :(
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    kochchara mareegena love kalath salli nathi wenakota love eka kota uda:rofl:
    ඔව් බන්

    ඒ විදියේ කෙල්ලොන්ව තමයි මචන්..
    කොයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ.. ඒත් අපි හිතන විදියට
    හැම කෙල්ලෙක් ගෙන් ම ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න බෑ.. මේ සමාජයේදි..
    ඒකයි අපිට තියෙන බය, ප්‍රශ්නය..
    අනිවා

    ඒකත් ඇත්ත.. දැං කාලේ ගතිගුණ බ්ලා බ්ලා එක්ක සල්ලි ප්‍රමාණයකුත් එකතු වෙන්න ඕනෙ සාර්ථක වෙන්න නං... :yes:
    ලමයි ලොකු වුනහම ඉල්ලනදේවල් දෙන්න නැත්නං ගෙවල් විකුනන්න වෙනව :lol: ගැලැක්සි එස් 2 එක 70+ ඉස්සර නෝකියා කට්ටක් 20කට අරන්දීල අපිව ශේප් කරාට අපිට කවදහරි එහෙම කරන්න බෑ
     
    baamitha

    Member
    Nov 4, 2010
    1,679
    316
    0
    ඇයි එන්නද ?
    යාලු වෙලා බැන්දම තමා හොද සාර්ථක පවුල් ජිවිතයක් ගතකරන්න පුළුවන් කමක් තියෙන්නේ ගොඩක් දුරට .. මොකද බදින්න කලින් දෙදෙනා යාලුවෝ වගේ ඉන්නවා ..සමහර වෙලාවට මොකක්හරි හේතුවක් නිසා තරහා වෙන වෙලාවලුත් තියෙනවා ,, අයෙත් යාළු වෙනවා ... මේ තුලින් දෙදෙනාම හොදින් බැදෙනවා ...
    ඒ හේතු පවුල් ජීවිතය පවත්වාගෙන යාමට බොහෝ සෙයින් උදව් වෙනවා ... ඕනෑ දෙයක් යාළුවන් සේ කතාකිරීමට පුළුවන් ..එහෙම වෙන්නේ කලින් හොදට දැන අදුනගෙන සිටයි නිසා ... තව දෙදෙනාට මෙනෙහි කරන්න හොද ලව් කාලයක් තියෙනවා ..
    මගේ අදහස මේකයි

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව්, ඇත්ත සහෝදරයා කියන කතාව..
    ඒත් මම දරණ මතය ඇවිත් මෙහෙමයි...
    ස්ව කැමැත්තෙන් යම් දෙයක් දෙනවා නම්.. ඒකට කමක් නෑ..
    ඒත් සමහරු එහෙම නෙවෙයි නේ.. අපිට මේ තරම් අක්කර ප්‍රමාණයක් ඕනේ..
    මේ තරම් රත්තරං ඕනේ කියලා කොන්දේසි දානවා නේ...
    ඒ වගේ වෙන්නේ නැත්නම් කොයි තරම් දෙයක් ද කියලායි මම කියන්නේ..
    ඒත් මම දරණ මතය හැමෝම හිතන්න යන්නේ නෑ නේ..
    ඒකයි අපේ සමාජයේ තවමත් වසය 30 -40 පැනපු තරුණියන් ( අක්කලා ) තවමත් කසාද නොබැද ගෙදරට පැල වේලා ඉන්නේ..
    මේ සේරමට වැරැද්ද මම දකින විදියට දැවැදි තමයි..

    ඒක ඇත්ත...මම හිතන පිලිවෙලට.. ඒකට වග කියන්න ඕනෙ ඉතිං ලංකාවේ සංස්කෘතිය තමයි... මොකද බටහිර රටවල ඔහොම දේවල් නිසා විවාහයන් නතර වෙන්නෙ නෑ (වෙන හේතු නිසා උනාට ;))
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ලමයි ලොකු වුනහම ඉල්ලනදේවල් දෙන්න නැත්නං ගෙවල් විකුනන්න වෙනව :lol: ගැලැක්සි එස් 2 එක 70+ ඉස්සර නෝකියා කට්ටක් 20කට අරන්දීල අපිව ශේප් කරාට අපිට කවදහරි එහෙම කරන්න බෑ
    :lol::lol: sirawata
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලමයි ලොකු වුනහම ඉල්ලනදේවල් දෙන්න නැත්නං ගෙවල් විකුනන්න වෙනව :lol: ගැලැක්සි එස් 2 එක 70+ ඉස්සර නෝකියා කට්ටක් 20කට අරන්දීල අපිව ශේප් කරාට අපිට කවදහරි එහෙම කරන්න බෑ
    8.gif
    උඹ ඒවත් ඉල්ලුවද ? :baffled:
    මම ෆෝන් එකක් ඉල්ලලා අරගෙනම නෑ.. :no::dull:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    yalu wela marry karanawanan thama honda mokada ethakota eyala marry karanne dennage akalpai durwalakamui hondata danagena e nisa e dennata jeewithe therun ganna godak lesi wei :)
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    ඔව් බන්

    අනිවා

    ලමයි ලොකු වුනහම ඉල්ලනදේවල් දෙන්න නැත්නං ගෙවල් විකුනන්න වෙනව :lol: ගැලැක්සි එස් 2 එක 70+ ඉස්සර නෝකියා කට්ටක් 20කට අරන්දීල අපිව ශේප් කරාට අපිට කවදහරි එහෙම කරන්න බෑ
    :lol::lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අනේ අප්පා... දරුවට දෙයියංගෙ පිහිටයි... :sorry:
    අම්මලා තාත්තලා නොගැලපුනාම පහු කාලෙකදි ඒවා දරුවන්ට බලපානවා කියන්නෙ ඇත්ත තමයි එතකොට.. :(

    හ්ම්, පොඩි එවුන් මොනවා කරන්න ද..
    දෙමව්පියන්ගේ වැරැද්දට...
    මොනවා වුනත්..
    ඒ පොඩි එකාටත් අර ගෑණි කතා කරන විදිය මට ඇහෙද්දි මටම පුදුමයි..
    හැබැයි අපේ ඉස්සරා ඉද්දි නම් පෙන්නා ගන්නේ..
    අනේ මගේ දුව කොයි තරම් ශෝක් ද කියලා යි..
    මේ වගේ අම්මලා ජිවත් වේලා ඉන්න තාක් කල්..
    පොඩි කෙල්ලට නම් ඉතින් දෙවියන්ගේම පිහිටයි..