මරිසි වැඩ..

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    Tongue01.gif
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-
    තොපි එකෙක්වත් දැන් දාන්නෑනේ. ඒ නිසා මම එකක් දාන්න හිතුවා :rofl::rofl:

    මේක වුනේ දැනට අවුරුදු තුනකට කලින් විතර. අපේ ගෙදර ඉස්සරහා ගෙදරට වම් පැත්තෙන් තියෙන ගෙදර නර්ස් අක්කලා වගයක් බෝඩ් වෙලා හිටියා, පට්ට කෑලි ටික. උන් ඔතනින් එහා මෙහා යද්දි මාත් රබර් ඇහැ දැම්මෙ නැත්තෙම නෑ. ඉස්සර මගේ පුරුද්දක් තිබ්බා වාහනේ නවත්තන තැන වහල උඩට නැගලා සපාන් එකේ නින්දක් දාන්න, නින්දක් කිව්වට ඉතින් අඹ ගහේ හෙවනට වෙලා දිගා වෙලා ඉන්නවා හොඳට හුලඟත් තියෙනවා එතනට. දවසක් ඔහොම නැගලා ඉද්දි නිකමට අර බෝඩ් වෙලා හිටපු ගෙදර දිහා බැලුනා. එයාලා නාන ලිඳ තාප්පෙකින් කවර් කරලා තිබුනේ. අනික ලිඳ තිබ්බෙත් ඉඩමේ ඇතුලට වෙන්න. ඉතින් මම ලිඳ දිහා බැලුවම ඒකට ඇතුල් වෙන තැන පොඩි Curtain(දොර රෙද්දක්) දාල තිබුනේ. ආයේ ටිකකින් බලද්දි ඒක තිබුන් නෑ. ටිකක් වෙලා බලන් ඉද්දි මෙන්න බොලේ අක්කෙක් ආවා Topless. අම්මා ගහයි බැට් එකෙන් :P:P මට නිකන් කරකවලා ඇතෑරියා වගේ. යකෝ ඒකි ඇතුලට ගියාමයි දැක්කේ උන් තුන්දෙනාගෙන් තව එකෙක් Topless කියලා, මට ඉතින් ෆුල් ෆන්. මමත් අතාරින් නැතුව බැලුව. එක පාරටම එකෙක් මාව දැක්කා. ඇයි ඉතින් මම ෆුල් ඕපන් ස්පේස් එකකනේ හිටියේ. මාත් ඉතින් හැංඟෙන්න ගියේ නෑ. මොකද ඉතින් මම කිව්වේ නෑනේ උන්ට හෙලුවෙන් නාපල්ලා කියලා. එකෙක් ඉක්මනට අර දොර රෙද්ද වැහුවා. මාත් ටික වෙලාවකට පස්සේ වහලෙන් බැස්සා. හැබැයි......ඊට පස්සේ නම් වහලෙට නගින්න වුනේ නෑ. විභාගයි අරවයි මේවයි නිසා.:rofl::rofl: දැන් ඒ අක්කලා ටික නෑ. උන්ට මොනවා හිතෙන්න ඇත්ද දන්නෑ:sorry:
    :sorry:
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    ගොනා:dull:
     
    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    :) මේක මට උන සීන් එකක් මරිසි එකක් නෙවේ චාටෙර් වැඩක්. එතකොට මම 10 වසරේ. ඒ දවස්වල අපිට සිස්සනායක පොස්ට් එක දුන්න. අනේ ඉතින් මටත් ඔය එකක් හම්බ උනා.:rofl: දැන් ඉතින් පහුවද පිනා කට්ටියටම එන්න කියල තම තමන්ගේ රාජකාරි පැවරුවා මට සෙට් උනේ ඉස්කෝලේ සව්න්ඩ් එක. මොකද මම ඒ දවස්වල සව්න්ඩ් එකක වැඩ කෙරුව. අනික ආතල්ම ජොබ් එක මොකද උදේ රෑස්වීමට යන්න ඕනේ නෑ. වියායාම කරන්නේ ඕනේ නෑ. කතා පවත්තන්න ඕනේ නෑ ඒ හින්ද මමත් එක පයින්ම කැමති උනා. අපේ ඉස්කෝලේ ඔක්කොම ගැජට් ටික සෙට් කරලා තිබ්බේ පිනාගේ ඔෆිස් එකේ ඒ හින්ද මට ඕන වෙලාවක ඔෆිස් එකට යන්න පුළුවන්. මමත් ගිය වෙලාවට පිනාගේ හාෆ් ශීට්' පෑන්' සීල එක ගහපු කොළ එහෙම එකසිය ගානට උස්සනවා. ඔන්න ඉතින් දවසක් උදේ පන්සිල් එහෙම අරගෙන ජාතික කොඩිය උස්සන්න යන්නේ. මම ඉන්න තැනට කොඩි ගහ පෙන්නේ නෑ. මම ඉතින් පොඩි එකෙක් අඩ ගහල කිව්වා මල්ලියෝ කොඩිය ඉස්සුවහම මට කියපන් කියල. මුත් හා කියල ටික වෙලාවකින් අයියේ හරි කිව්වා මමත් කිව්ව ගමන් රේකොඩින් එක ප්ලේ කෙරුව. දැන් ඉතින් ජාතික ගියත් ප්ලේ වෙනවා අපේ උන් ටිකත් හොද සද්දෙට කියනවා ඇහෙනවා. මමත් ඉතින් එලියට පොඩ්ඩක් බැහැල බැලුව. අම්මට සිරි මගේ මයිල් ස්මයිල් උනා. කොඩි ගහ ගාව පිනා කොඩිය අතේ තියන් ඉන්නවා අපේ තව බුවෙක් ලනුව අතින් අල්ලාගෙන ඉන්නවා අනිත් උන් ටික ජාතික ගිය කියනවා. මට හිතුන අදනම් පුතෝ අනිවා උබට බබා හමබවෙනව තමා කියල :no:. ටික වෙලාවක් ගියේ නෑ මෙන්න පිනා එනවා රා කලගෙඩි සොළසක් බීපු නාලාගිරි හස්තිය වගේ දුවිලිත් අව්ස්සගෙන. ආව ගමන් ගැහුවා මගේ දකුණු කන පුරෝලා හයේ පාරවල් දෙකක් ඊට පස්සේ මට වැඩිය මුකුත් ඇහුනේ නෑ. අතරින් පතර ඇහුන ලස්සන වදන් ටිකක්. "තෝ වගේ බුරුවෙක් යකෝ. තවත් ලස්සන වචන සෙට් එකක් කිව්ව කොහොම හරි ගුටිත් කාගෙන බැනුනුත් අහල වැඩේ ඉවර කෙරුව. දැන් ලමයි ඔක්කොම පන්ති වලට යනවා. මමත් ඉතින් මුකුත් නොවෙච්ච ගානට පොර වගේ එලියට බැස්ස. අම්මට සිලි කවදාවත් මගේ මුනවත් බලපු නැති කෙල්ලෝ පවා මගේ දිහා බලල හිනාවෙලා යනවා. අනිත් උන් ටිකත් කතා විදියට මන් දිහා බලනවා කොහොම හරි යන්තමට පන්තියට රිංග ගත්ත. මෙන්නේ අපේ උන් ටිකත් බඩ අල්ලාගෙන හිනා වෙනවා. එකෙක් ඇහුව මොකද බන් උනේ කියල මම කිව්ව මුකුත් උනේ නෑ කියල. මු කියපි අනේ පල යන්න අපිට ඇහුන ඔක්කොම කොහොමද කපු කෑම කියල. මට පොලොව පලාගෙන යන්න හිතුන. එදා දවසටම මම ඔෆිස් එක පැත්ත පළාතේ ගියේ නෑ පහුවදා පුළුල් විමර්ශනයක් කොරල බැලුව හේතුව පිලිබදව. පස්සේ තේරුනේ ඇම්ප් එකට ගහපු මයික් එකක් ඔෆ් කරලා තිබිල නෑ. කොහොමද ගුටි කන පාරවල් එකෝ එකත් එක්ක ඉස්කොලෙටම ඇහෙනකොට ආසයිනේ...:P ඔය අස්සේ මම අර පොඩි එකාට ඔලුවට ගහල මු දවස් තුනක් ඉස්කෝලේ ඇවිල්ල නෑ පස්සේ මු අම්මත් එක්ක ඇවිල්ල පිනාට කියල එදත් එකසිය ගානට බැන්නා. එදානම් ඇම්ප් එක ඔෆ් කරලා තිබ්බේ...:angry:
    :D:D:D:D:D:rofl::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ආ.. මේ ලගදි තව සිද්දියක් උනා !
    පන්සලේ අටවිසි පින්කම් දවස් වල තමා ඉතින් මේ සිද්දිය උනේ..ඔන්න ඉතින් පිංකම පටන් අරන් ටික වෙලාවක් යද්දී කෙල්ලෙක් ආවා හද සසල වෙන තරමේ ! මමයි තව කොල්ලෝ දෙන්නෙකුයි වටේ කැරකි කැරකි හිටියා ඉතින් රබර් ඇහැ දදා !:dull::dull:
    ඔන්න ඉතින් පිංකම ඉවරයි..එක පාරටම කෙල්ල missing අපි දැන් පන්සල පීර පීර හෙව්වා ! මම පටස් ගාල පාරට ගිහින් බැලුව.. මෙන්න යනවා තාත්තයි දුවයි අම්මයි නිකන් සුසන්තිකා මීටර් 100 දුවනවා වගේ !:baffled: ඉතින් ටක් ගාලා එකෙක් නැග්ග මගෙ bike එකට ! අනික නැග්ග උගෙ bike එකට ෆලෝ පාර දෙන්න හිතාගෙන ! ඔන්න ඉතින් අපි ෆලෝ කරනවා !:nerd: එකෙක් ටිකදුරක් පාස් කරන් යනවා ! එතන ඉදන් මම යනවා ! එහෙම එහෙම මාරුවෙන් මාරුවට ගියා !..

    යනවා යනවා ඉවරයක්‌ නෑ ! :growl::eek::growl: අම්මෝ ඔන්න ගමනාන්තයට ආවා තුන්දෙනා ගෙට ගියා ! අපිටත් ඉතින් පැණි අමාරුව වැඩි නිසා ගේ පාස් කරන් වැඩර් ල වගේ හෝන් එකත් ගහගෙන ගියා (හෝන් එක අලි එලවන එකක් පා
    පාපාපාපාපාපාපාපාO ගානවා:cool:) අම්මට සිරි ගේ පාස් කරන කොටයි දැක්කේ එතනින් පාර ඉවරයි බොල !:angry::angry::angry:
    තාත්තයි අම්මයි එලියට ඇවිත් මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා !:baffled::baffled::baffled::oo:
    විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ ! මොනා කරන්නද Bike එක shape එකේ හරෝගත්තා ! bike එකේ ගියර් දාන්නේ මොන පැත්තටද කියලත් මතක නෑ ! :growl: පිටිපස්සේ එකා fone එක කනේ තියන් කියනවා " මේ මචන් මේ පාර නෙවේ වගේ බන්.. ආ.. ආ.. හරි හරි අනිත් පාරද ? ආ.. අපි එන්නම් ! :baffled::baffled::baffled: උගෙ ටිකිරි මොලේ !:angry::angry::angry: තව පොඩ්ඩෙන් කනවා ලෙසටම !:baffled::baffled::baffled:
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...

    pattama pattai pissu kora bn :lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    salli525

    Junior member
  • Sep 27, 2011
    362
    9
    18
    ආ.. මේ ලගදි තව සිද්දියක් උනා !
    පන්සලේ අටවිසි පින්කම් දවස් වල තමා ඉතින් මේ සිද්දිය උනේ..ඔන්න ඉතින් පිංකම පටන් අරන් ටික වෙලාවක් යද්දී කෙල්ලෙක් ආවා හද සසල වෙන තරමේ ! මමයි තව කොල්ලෝ දෙන්නෙකුයි වටේ කැරකි කැරකි හිටියා ඉතින් රබර් ඇහැ දදා !:dull::dull:
    ඔන්න ඉතින් පිංකම ඉවරයි..එක පාරටම කෙල්ල missing අපි දැන් පන්සල පීර පීර හෙව්වා ! මම පටස් ගාල පාරට ගිහින් බැලුව.. මෙන්න යනවා තාත්තයි දුවයි අම්මයි නිකන් සුසන්තිකා මීටර් 100 දුවනවා වගේ !:baffled: ඉතින් ටක් ගාලා එකෙක් නැග්ග මගෙ bike එකට ! අනික නැග්ග උගෙ bike එකට ෆලෝ පාර දෙන්න හිතාගෙන ! ඔන්න ඉතින් අපි ෆලෝ කරනවා !:nerd: එකෙක් ටිකදුරක් පාස් කරන් යනවා ! එතන ඉදන් මම යනවා ! එහෙම එහෙම මාරුවෙන් මාරුවට ගියා !..

    යනවා යනවා ඉවරයක්‌ නෑ ! :growl::eek::growl: අම්මෝ ඔන්න ගමනාන්තයට ආවා තුන්දෙනා ගෙට ගියා ! අපිටත් ඉතින් පැණි අමාරුව වැඩි නිසා ගේ පාස් කරන් වැඩර් ල වගේ හෝන් එකත් ගහගෙන ගියා (හෝන් එක අලි එලවන එකක් පා
    පාපාපාපාපාපාපාපාO ගානවා:cool:) අම්මට සිරි ගේ පාස් කරන කොටයි දැක්කේ එතනින් පාර ඉවරයි බොල !:angry::angry::angry:
    තාත්තයි අම්මයි එලියට ඇවිත් මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා !:baffled::baffled::baffled::oo:
    විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ ! මොනා කරන්නද Bike එක shape එකේ හරෝගත්තා ! bike එකේ ගියර් දාන්නේ මොන පැත්තටද කියලත් මතක නෑ ! :growl: පිටිපස්සේ එකා fone එක කනේ තියන් කියනවා " මේ මචන් මේ පාර නෙවේ වගේ බන්.. ආ.. ආ.. හරි හරි අනිත් පාරද ? ආ.. අපි එන්නම් ! :baffled::baffled::baffled: උගෙ ටිකිරි මොලේ !:angry::angry::angry: තව පොඩ්ඩෙන් කනවා ලෙසටම !:baffled::baffled::baffled:

    KAWATHA MOKO BAN KELLEK HINDANE :lol:
     
    අවලං හිලවා:P:lol::lol::lol:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..

    :lol::lol::lol::lol::lol::lol::lol:හොද වැඩේ වැඩේ උබට පින් කරන්න ගිහින් කොරන වැඩ වලට:dull:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේක මට උනේ මම 5 වසරේ වගේ ඉන්නකොට.
    ඔන්න දවසක් ක්ලාස් ඇරිලා අම්මා එක්ක ගෙදර එනකොට අම්මාගේ යාලුවෙක් හිටියා යාලුවාගේ ගේ ඉස්සරහ.
    ඒ ඇන්ටි අපේ අම්මා එක්ක ඉතින් දැන් කඩේ දාගෙන ඉන්නවා.දන්නවානේ ඉතින් කඩේ වහන වෙලාවක් දන්නේ නෑ පටන් ගත්තාම.
    මට ඉතින් හෙන තරහයි.ඇයි බන් කියවනවා කියවනවා ඉවරයක් නෑ.
    මම ඉතින් කම්මැලි කමට ගල් උඩ දදා හිටියා.
    ටික වෙලාවක් යද්දි මම ගලක් තනි උඩ ගැහුවා.
    ගල උඩ යනවත් එක්කම පාරේ අයියා කෙනෙක් යනවා.මම දැන ගත්තා හු*නවා තමයි කියලා.මම ටක් ගාලා අම්මාගේ පැත්ත හැරිලා ඒ දෙන්නා ලගට වෙලා හිටියා මුකුත් දන්නේ නෑ වගේ.
    තනි උඩ ගහපු ගල ගානට වැටුනේ අර අයියගේ ඔලුව මැදට.
    අයියා එක පාරටම අනිත් පැත්ත හැරිලා ආපහු ගියා.ගල ගහන්න ඇත්තේ කවුද කියලා හොයන්න වෙන්න ඇති.ටික වෙලාවක් ගිහින් අයියා ආපහු ගිය දිහාවටම ගියා.මට මැරෙන්න හිනා.
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449

    :lol::rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මේක මට උනේ මම 5 වසරේ වගේ ඉන්නකොට.
    ඔය ගල්සෙල්ලම් හොද නැ කොල්ලො :dull:
    නරියත් කියලා තියෙනවා ලු වැරදි තැනකට එහෙම වැදුනොත් හිකෙයි කියලා:lol: