Loku HELP-BLU-RAY DRIVE/BURNER

Snowl

Member
Oct 1, 2011
1,016
137
0
Virtual Realm
region free නැහැ හැම disk එකක්ම එහෙම නැති ඒවා මේකෙන් unlock කරගන්න පුලුවන්.
අළුතෙන් එන movies ගොඩක් වෙලාවට region encoded කරලා තියෙන්නේ එතකොට
අදාළ region එකේ players වල විතරයි play වෙන්නේ.
http://blu-ray-region-code-remover.en.softonic.com/
 
chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    region free නැහැ හැම disk එකක්ම එහෙම නැති ඒවා මේකෙන් unlock කරගන්න පුලුවන්.
    අළුතෙන් එන movies ගොඩක් වෙලාවට region encoded කරලා තියෙන්නේ එතකොට
    අදාළ region එකේ players වල විතරයි play වෙන්නේ.
    http://blu-ray-region-code-remover.en.softonic.com/

    thanks bn mata denaganna ona lankawe ganna tiyana bluray rom wala region freeda kiyala