Sira photo tika machan..
December anthima kale wage mama giya machan reverston.. wahala iwara wuna kale. marama kola patai lassanai... pitawala pathane samahara than wala ulpath ehema mathuwela thiyenawa...
Umbala aye yana welawaka sera Ella balapan. Lassana diya allak.. Illukkumburen harila yanna thiyenne
Mamath othanata gihin thiyenava machan...3 times...palaveni para camping...api tent gahuve thelgamu oya mada gala thalavaka...giyeth vahaneka neve...by foot...tower 1 ta yana para laga idala ilukgamuvata yanakam..ubala tower 1 balanna giye nadda...e pare yaddi hambenava hulan kapollak...so difficult to pass...you have hold tight onto the rocks to prevent urself from blowing away...koi tharam giyath epa venne nathi thanak oka..
ow ban Sulan kapollk tiyanwa kiuwa..ya ganna time madi una neh ban 
මම හිතන්නේ 6වෙනි වතාවට.




පට්ට trip 1 කොල්ලො!මට කියපන්කො van එකට කීයක් ගත්තද කියල...අපිත් යන්න හිතාගෙන ඉන්නේ nov 4,5,6..
රත්තොට ඉදලා තෙල්ගමු ඔය ගාවටම ගිහින් එන්න 2500ක් විතර ගනි.
ප්‍රිය ආදිත්‍ය,
හරිම සුන්දර සංචාරයක්....!
රිවස්ටර්න් මුදුනට සංචාරය කර තිබුනත් ඔය පලාතේ කදවුරු අත්දැකීමක් නම් මටත් නැහැ.
ඔයාගේ සුවිසල් සංචාරක සටහන ඉතා අගේකොට සලකනවා.
බොහොම පින් මචන් ...
ජේකේ,
මට අයෙමත් යන්න ඕනි.මම හිතන්නේ 6වෙනි වතාවට.
මග හැරුනු තැන් ටිකත් අවරනය වෙන විදිහට.හැබැයි ටිකක් විතර වැස්ස තියෙන කලෙක.දෙසැම්බරුත් හොදයි.
මීදුමත් එක්ක තියෙද්දි මාරම ලස්සනයි.
ඒකාලෙට ඉන්නම ඔනි තියෙන ලස්සන බලන්න.
මොකද කියන්නේ?![]()

wassa iwara unama kolama kola paatata tiyei..chamikath yanna oone kiuwa..balanna tiyenne monada aluthin ? ehemanum yaman..but mata niwadu case eka tama aula![]()