ගංතෙර

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ම‍ගේ‍ 5000වැ‍නි‍ පෝ‍ස්‍ට්‍ එ‍ක‍ අ‍පේ‍ ගං‍තෙ‍රේ‍ම‍ ලි‍ය‍න්‍න‍ හි‍තු‍නා‍... ඉ‍ති‍න්‍ මෙ‍ච්‍ච‍ර‍කා‍ල‍ය‍ක්‍ ගො‍ඩ‍ක්‍ මා‍තෙ‍ක්‍ක‍ එ‍ක‍තු‍වෙ‍ල‍ හි‍ට‍පු‍, මා‍ව‍ පෞ‍ද්‍ග‍ලි‍ක‍ව‍ හ‍දු‍න‍න‍ උ‍බ‍ලා‍ට‍ ස්‍තු‍ති‍ක‍ර‍න්‍න‍ නි‍ය‍ම‍ වෙ‍ලා‍ව‍ කි‍ය‍ල‍ ම‍ට‍ ම‍ත‍ක්‍උ‍නා‍..

    ස්‍තු‍ති‍යි‍ යා‍ලු‍ව‍නේ‍..

    ආ‍ප‍හු‍ ට්‍රි‍ප්‍ එ‍ක‍ ය‍මු‍ නේ‍ද‍..??

    View attachment 33755

    HAPPY MARRIAGE DAY!!!! 5000 සදහා......සුපැතුම්!!!!!
    ට්‍රිප් එක අපේ ගෙදර වරෙල්ලා............!!!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය ගගේ කිඹුල්ලු ඉන්නවද

    ඔව්..........!!!! ඇයි අහන්නේ..........???!!!:frown:
    බොටත් ටොපක්කිට වගේ කිඹුල් භීතියද????????
    දැ‍ක්කේ නැතෙයි පටන් ගන්න කොට ම කුමාරයා බෝඩ් එකක් ගහල තිවුණෘ........!!!!
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    HAPPY MARRIAGE DAY!!!! 5000 සදහා......සුපැතුම්!!!!!
    ට්‍රිප් එක අපේ ගෙදර වරෙල්ලා............!!!!

    :baffled::baffled: සිරාවටම අන්න යනවනම් ට්‍රිප්..කොළඹ ඉදල හූ 100 ක විතර දුර..
    දවසක් මම ගියා ගියා ගියා..
    අලි දෙතුන් දෙනෙක්ම සෙට් වුනා පාර හරහා පනින..
    කොටි..කොටි ගැන කුමට කතා..
    ඒ මදිවට දිය කදිති.. ඒවා වල පටිට සයිස් කිඹුල්ලු..
    එක තැනක ඉන්නවා මාලුවෙක් අල්ල ගත්ත රාජාලියෙකුත්.. :baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව්..........!!!! ඇයි අහන්නේ..........???!!!:frown:
    බොටත් ටොපක්කිට වගේ කිඹුල් භීතියද????????
    දැ‍ක්කේ නැතෙයි පටන් ගන්න කොට ම කුමාරයා බෝඩ් එකක් ගහල තිවුණෘ........!!!!

    කව්ද ඩෝ කොට.. මම මේ ගහක් ගලක් වගේ අඩි 6 කට කිට්ටු වෙලා හැදිල ඉන්නවා.. මට කොටයි කියල අහුවෙන්න එපා හරියැ..:angry::angry:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :baffled::baffled: සිරාවටම අන්න යනවනම් ට්‍රිප්..කොළඹ ඉදල හූ 100 ක විතර දුර..
    දවසක් මම ගියා ගියා ගියා..
    අලි දෙතුන් දෙනෙක්ම සෙට් වුනා පාර හරහා පනින..
    කොටි..කොටි ගැන කුමට කතා..
    ඒ මදිවට දිය කදිති.. ඒවා වල පටිට සයිස් කිඹුල්ලු..
    එක තැනක ඉන්නවා මාලුවෙක් අල්ල ගත්ත රාජාලියෙකුත්.. :baffled::baffled:
    දෙහිවලද?:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දෙහිවල කිඹුල්ලු හිටියට කිඹුල ඉන්නෙ දෙහිවල නෙමෙයි...කිඹුලා ඉන්නේ
    කිඹුල් විලා :shocked::shocked:
    වල
    මූ කොහොමද මගේ classmatesලා මගේ ගෙදරට කියන නම් දැන ගත්තේ....???????:confused::confused::confused:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මූ කොහොමද මගේ classmatesලා මගේ ගෙදරට කියන නම් දැන ගත්තේ....???????:confused::confused::confused:
    :baffled::baffled::baffled: මම තව ගොඩා...ක් ඒවා දන්නවා.. කිඹුල ඇරුනම කියන අනිත් කුරුල්ලගේ නම එහෙමත් :shocked::shocked::baffled::baffled::baffled: