මගේ 5000වැනි පෝස්ට් එක අපේ ගංතෙරේම ලියන්න හිතුනා... ඉතින් මෙච්චරකාලයක් ගොඩක් මාතෙක්ක එකතුවෙල හිටපු, මාව පෞද්ගලිකව හදුනන උබලාට ස්තුතිකරන්න නියම වෙලාව කියල මට මතක්උනා..
ස්තුතියි යාලුවනේ..
ආපහු ට්‍රිප් එක යමු නේද..??
View attachment 33755
ඔය ගගේ කිඹුල්ලු ඉන්නවද




කියනව පූසිට........වෙන පූ.....සි.......යො පස්සේ...ය...න....වා......කීලා............!!!


අනේ................................කියනව පූසිට........වෙන පූ.....සි.......යො පස්සේ...ය...න....වා......කීලා............!!!
![]()

ඉහි ඉහිHAPPY MARRIAGE DAY!!!! 5000 සදහා......සුපැතුම්!!!!!
ට්‍රිප් එක අපේ ගෙදර වරෙල්ලා............!!!!

සිරාවටම අන්න යනවනම් ට්‍රිප්..කොළඹ ඉදල හූ 100 ක විතර දුර.. 

ඔව්..........!!!! ඇයි අහන්නේ..........???!!!
බොටත් ටොපක්කිට වගේ කිඹුල් භීතියද????????
දැක්කේ නැතෙයි පටන් ගන්න කොට ම කුමාරයා බෝඩ් එකක් ගහල තිවුණෘ........!!!!


දෙහිවලද?සිරාවටම අන්න යනවනම් ට්‍රිප්..කොළඹ ඉදල හූ 100 ක විතර දුර..
දවසක් මම ගියා ගියා ගියා..
අලි දෙතුන් දෙනෙක්ම සෙට් වුනා පාර හරහා පනින..
කොටි..කොටි ගැන කුමට කතා..
ඒ මදිවට දිය කදිති.. ඒවා වල පටිට සයිස් කිඹුල්ලු..
එක තැනක ඉන්නවා මාලුවෙක් අල්ල ගත්ත රාජාලියෙකුත්..![]()

දෙහිවලද?![]()

වලkibul vila maru namaදෙහිවල කිඹුල්ලු හිටියට කිඹුල ඉන්නෙ දෙහිවල නෙමෙයි...කිඹුලා ඉන්නේ
කිඹුල් විලාවල

මූ කොහොමද මගේ classmatesලා මගේ ගෙදරට කියන නම් දැන ගත්තේ....???????දෙහිවල කිඹුල්ලු හිටියට කිඹුල ඉන්නෙ දෙහිවල නෙමෙයි...කිඹුලා ඉන්නේ
කිඹුල් විලාවල



මූ කොහොමද මගේ classmatesලා මගේ ගෙදරට කියන නම් දැන ගත්තේ....???????


මම තව ගොඩා...ක් ඒවා දන්නවා.. කිඹුල ඇරුනම කියන අනිත් කුරුල්ලගේ නම එහෙමත් 



