ෆයර්වෝල්...

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    machan puso!!

    firewall , kiyanneth virus gurd ekatamada?.. mata poddak pahadili karapanko.. mage tiyenne ESET NOD, mekatama daganna puluwan eset firewall ekaka link ekak dapan
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    thanks for this virus!:P


    thanx ban

    එළකිරි පොස්ට් එක පුසෝ..

    good post

    Inter Net කියලාලු මචං :)
    තෑන්ක්ස් මචන්ලා:cool::cool::cool:
    machan puso!!

    firewall , kiyanneth virus gurd ekatamada?.. mata poddak pahadili karapanko.. mage tiyenne ESET NOD, mekatama daganna puluwan eset firewall ekaka link ekak dapan
    නෑ මචන්.ෆයර් වෝල් එක වෙනයි වෛරස් ගාඩ් එක වෙනයි.මේ දෙකෙන් වෙන්නේ වැඩ දෙකක්.ෆයර්වෝල් එකකින් කරන්නේ අනවශ්‍ය දේවල් එන එක බ්ලොක් කරන එක.වෛරස් ගාඩ් එකකින් මැෂින් එකේ තියෙන අනවශ්‍ය දේවල් අයින්ම කරලා දාන්න පුළුවන්.ඉන්ටර්නෙට් පාවිච්චි කරනකොට ෆයර්වෝල් එක තියෙන්නේ වෛරස් ගාඩ් එකට ඉස්සරහින්.ඒ කියන්නේ ෆයර්වෝල් එකෙන් ඇවිල්ලා වෛරස් ගාඩ් එකෙනුත් ඇවිත් තමයි මැෂීන් එකට එන්නේ.

    ඊසෙට් එකේනම් කොහොමද දන්නෑ බං ෆයර්වෝල් එක.දැනට තියෙන හොදම වෛරස් ගාඩ් එකක් වගේම ෆයර්වෝල් එකකුත් දෙන එකක් තමයි මයික්‍රොෙසාෆ්ට් සිකියුරිටි එසන්ටේල්ස්.ඒක පට්ටම ෆයර්වෝල් එකකුත් එක්ක එන්නේ.ඊසෙට් එකේ මං හොයල බලල කියන්නම්.:cool::cool::cool::cool:
    hardware firewall gena pehedilikaranna

    wow thnx yaluwaa godak deewal dangath,,,
    තෑන්ක්ස් මචන්ලා:cool::cool::cool:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    Good post bro 8++

    godak wadagath macho

    maxxx post ekak macho. thumbz up. keep it up frnd. Cheeeerzzzz.....!!!

    ඉන්ට නෙට් ඒක දාන්න !

    Good Post Machan... :)
    thanks.

    තෑන්ක්ස් මචන්ලා:cool::cool::cool::cool:
     
    • Like
    Reactions: Antidote XD