Inter Net කියලාලු මචං"අන්තර්ජාලය"ට සිංහලෙන් කියන්නෙ මොකක්ද මචං

thanks for this virus!![]()
Ela +
thanx ban
එළකිරි පොස්ට් එක පුසෝ..
good post
තෑන්ක්ස් මචන්ලාInter Net කියලාලු මචං![]()



නෑ මචන්.ෆයර් වෝල් එක වෙනයි වෛරස් ගාඩ් එක වෙනයි.මේ දෙකෙන් වෙන්නේ වැඩ දෙකක්.ෆයර්වෝල් එකකින් කරන්නේ අනවශ්‍ය දේවල් එන එක බ්ලොක් කරන එක.වෛරස් ගාඩ් එකකින් මැෂින් එකේ තියෙන අනවශ්‍ය දේවල් අයින්ම කරලා දාන්න පුළුවන්.ඉන්ටර්නෙට් පාවිච්චි කරනකොට ෆයර්වෝල් එක තියෙන්නේ වෛරස් ගාඩ් එකට ඉස්සරහින්.ඒ කියන්නේ ෆයර්වෝල් එකෙන් ඇවිල්ලා වෛරස් ගාඩ් එකෙනුත් ඇවිත් තමයි මැෂීන් එකට එන්නේ.machan puso!!
firewall , kiyanneth virus gurd ekatamada?.. mata poddak pahadili karapanko.. mage tiyenne ESET NOD, mekatama daganna puluwan eset firewall ekaka link ekak dapan




hardware firewall gena pehedilikaranna
තෑන්ක්ස් මචන්ලාwow thnx yaluwaa godak deewal dangath,,,



Good post bro 8++
godak wadagath macho
maxxx post ekak macho. thumbz up. keep it up frnd. Cheeeerzzzz.....!!!
ඉන්ට නෙට් ඒක දාන්න !
Good Post Machan...
thanks.
තෑන්ක්ස් මචන්ලා



