Hashini Gonagala without makeup

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ඔය කොයි එකිත් ඔහොම තමයි බන්, මේකප් එකෙන් තමයි ලස්සනවෙලා ඉන්නේ, මේකප් එක නැති උනාම පට්ට චාටර්

    :yes::yes::yes:
     

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    මේ කෙල්ල කොච්චරවත් සිරියාවයි බං...

    ඒක අර දුෂ්න්ත් ගොනාට තේරෙන්නේ නෑනේ.


    අර කතාවක් තියෙන්නේ බං...


    මේ ලෝකේ අවලස්සන කෙල්ලෝ නෑ, ඉන්නේ ලස්සන වෙන එක නොදන්න කෙල්ලෝ විතරයි කියලා.