නිදිමතට මොකද කරන්නෙ

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
නිදිමතට මොකද කරන්නෙ

මම ඊයෙත් හුඟක් රෑ වෙනකම් මහන්සි වෙල වැඩ කරා. රෑ 3යි නිදාගන්නකොට.
දැන් වැඩට ඇවිත් හද්ද අමාරුයි බන්.

නිදිමත අඩුකරගන්න මොකුත් නැද්ද ?

Office එකේ Nestea එකෙන් දැන් 3ක්ම බිව්ව. ඒකත් එපා වුනා.


 
  • Like
Reactions: dj ice cold

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    nidi mathai nam nida ganin ban
    balen nidi marana eka agata guna na
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මමත් ඊයෙ නයිට් ඩියුටි කරල ඇවිත් දැනුයි බන් ඇහැරුනේ.... තාම නිදි මතයි...;)