රජයේ රහස්

Apr 23, 2010
355
41
0
රජයේ රහස් තොරතුරු සොරකම් කළැයි සරසවි සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට



රහසිගත ලෙස අන්තර්ජාලයට ඇතුළු වී ජාවා තාක්ෂණික ආයතනයේ සහ රජයේ සංවර්ධන ව්‍යාපෘති තොරතුරු සොරකම් කළ බව කියන සරසවි සිසුන් දෙදෙනෙකු රහස් පොලිසිය විසින් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබේ.

මොරටුව විශ්වවිද්‍යාලයේ සහ මාලබේ පිහිටි තොරතුරු තාක්ෂණික ආයතනයේ සිසුන් දෙදෙනකු එක්වී මෙලෙස තොරතුරු සොරකම් කර ඇතැයි ජාවා තාක්ෂණික ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත සිරිබද්දන මහතා ‘දිනමිණට’ පැවසීය. තම ආයතනයේ පරිගණක තොරතුරු යම් පිරිසක් විසින් සොරකම් කරන බවට ශ්‍රී ලංකා ජාවා තාක්ෂණික ආයතනය මගින් රහස් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු රහස් පොලිසිය මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළේය.
දිගින් දිගටම අන්තර්ජාලය ඔස්සේ පරීක්ෂණ සිදු කරමින් පසු රහස් පොලිසිය විසින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
සිසුන් දෙදෙනා අත්අඩංගුව ගෙන ඇත්තේ නුගේගොඩ සහ රදාවාන ප්‍රදේශවල දීය. සැකකාර සිසුන් දෙදෙනා රහස් පොලිසිය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප මත මුදාහැර තිබේ. රහස් පොලිසියේ විශේෂ කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි. :angry::angry::angry::angry::angry::angry::angry:

Moratuwe & SLIIT eke....
meka gana kawuda danne???? danna kattiya wisthara share karanne...:nerd::nerd::nerd::nerd::nerd:



Source:http://www.amazon.lk/index.php/breaking-news/44-2011-10-28-09-00-42
 

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ammata siri ,IJTS eke inneth horune ban,ungen monawa gannada,paw asarana kollo denna
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    mmm
    wadakata athi deyak hack kalanam kamakne , anika hack karala mattu una nesa meyala niyama hackerla keyannna amarui, namuth wadakarayek keyalanam keyanna puluwan
     

    thaririwi

    Member
    Jan 10, 2010
    411
    10
    0
    smahara wita wenaratakanam mun dennata apa deela hodha job ekakuth deela aluth wada karanna kiyai..... ai ainiwaryen mun denna hoda waddu wenna epaiiiii?????
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ජාව තාක්ෂණ ආයතනයේ කියල ශුවර්ද බන්
    මට නම් සැකයි බන් ඒක හැක් කරා කියලා
    පොඩ්ඩක් අයේ හොයල බලපන්
     

    ganeshrox

    Well-known member
  • Oct 30, 2011
    1,233
    63
    48
    ජාව තාක්ෂණ ආයතනයේ කියල ශුවර්ද බන්
    මට නම් සැකයි බන් ඒක හැක් කරා කියලා
    පොඩ්ඩක් අයේ හොයල බලපන්

    Aniwa :rolleyes::rolleyes::rolleyes:
     

    Similar threads