SLT Peo TV

Is Peo TV Good or Bad ???


  • Total voters
    118

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    bump....
    i'm planning to buy one too.. guys is there a way to get HD in SL?

    Peo tv is planning to give HD in 2012 or 2013 ( I saw it from lkdood's thread )

    anyway you can watch HD video on Peo tv just go to VOD & select "HD test" ( as I remember) there are few songs. each song will take upto 30 min to play :lol::lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    peo tv eke yana programm ekak record karana widiya kiyala dennako
    ක්‍රම කීපයක් තියෙනවා.

    1. show එක යන වෙලාවට කැමරා ෆෝන් එකකින් රෙකෝඩ් කරගන්න.
    2. show එක යන වෙලාවට විඩියෝ කැමරාවකින් රෙකෝඩ් කරගන්න.
    3. stb එකෙන් එන කේබල් recordable DVD player එකකට ගහලා show රෙකෝඩ් කරගන්න.
    4. stb එකෙන් එන කේබල් video capture card එකකට ගහලා show එක රෙකෝඩ් කරගන්න.
     

    natta_gahe

    Active member
  • Jan 5, 2011
    422
    53
    28
    පියෝ වල වාසියක් තියෙන්නෙ පරණ වැඩසටහන් බලන්න පුළුවන් කම මචන් හැබැයි ලංකාවේ රුපවාහිණී නාලිකා නම් පිටරට නාලිකාතරම් සුපැහැදිලිව පේන්නෙ නෑ ඩයලොග් ටීවී වලත් ලාවට වගේ එහෙමයි.

    මම නම් අනුමත කරන්නේ ලංකාවේ නාලිකා නරඹන්න නම් හොද ඇන්ටනාවක් සවිකරගන්න කියලා පිටරට ඒවටනම් අවුලක් නෑ පියෝ ටීවී.අර යූටියුබ් වීඩියෝ බලනකොට වගේ සමහර වෙලවට ලෝඩ්වෙන සීන් එක නැත්නම්

    nodanna magul katha karanne nathuwa bump ekak dala pala...natthan nikanma idapan
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    ක්‍රම කීපයක් තියෙනවා.

    1. show එක යන වෙලාවට කැමරා ෆෝන් එකකින් රෙකෝඩ් කරගන්න.
    2. show එක යන වෙලාවට විඩියෝ කැමරාවකින් රෙකෝඩ් කරගන්න.

    :lol::lol::lol: මේ දෙක හොඳයි
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ane naha ban mama reta vitharay peo tv eka balanne :)

    peo tv gaththeth vadipurama WWE matches balanna. eth gaththata passey danne me yakku matches denne 2 weeks vithara delay ekakin kitala :rofl:
    ඒක peotv ලගෙ ප්‍රශ්නයක් නෙමෙයි. tensports වල කොහොමත් යන්නෙ සති 2 වගෙ පරන wwe shows. ටික කාලයක් තිබ්බා හරි ශෝ එක ඒ සතියෙම පෙන්නපු. ක්‍රිකට් මැච් පෙන්නපු හින්දා ඒක ආයෙත් සති දෙකකට පරක්කු වුනා.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    DTV Gaththa Nam Mokada Hebei Me Dawas Wala Signal Awul Yanawa
    මොන ලබ්බ ගත්තත් බලන්නෙ tensports නං wwe shows සති දෙකක් පරන එක තමයි තියෙන්නෙ.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    ඒක peotv ලගෙ ප්‍රශ්නයක් නෙමෙයි. tensports වල කොහොමත් යන්නෙ සති 2 වගෙ පරන wwe shows. ටික කාලයක් තිබ්බා හරි ශෝ එක ඒ සතියෙම පෙන්නපු. ක්‍රිකට් මැච් පෙන්නපු හින්දා ඒක ආයෙත් සති දෙකකට පරක්කු වුනා.

    ඕව් එක ten sports වල case එකක් තමයි . මම ඒ දවස්වලම උන්ගේ web එකේ schedule එක බැලුව

    ඉතින් බං උන්ට බැරිද ඔය ක්‍රිකට් මැච් උන්ගේ ten cricket වල පෙන්නලා හරි සතියෙම show එක දාන්න.


    වෙන මොකක් හරි channel එකක් තියනවද WWE shows දෙන ?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕව් එක ten sports වල case එකක් තමයි . මම ඒ දවස්වලම උන්ගේ web එකේ schedule එක බැලුව

    ඉතින් බං උන්ට බැරිද ඔය ක්‍රිකට් මැච් උන්ගේ ten cricket වල පෙන්නලා හරි සතියෙම show එක දාන්න.


    වෙන මොකක් හරි channel එකක් තියනවද WWE shows දෙන ?
    නෑ මේ region එකටම wwe දෙන්නෙ tensports විතරයි. කොහෙන් හරි skystorts channel එක අල්ලගන්න පුලුවං නං liveම බලන්න පුලුවං. නැත්තං ඉතින් ඕක විතරයි ත්යෙන්නෙ.
     

    sanfOdian

    Member
    Oct 19, 2008
    989
    13
    0
    around myself..
    mata nan ehema kiyanna awulak na.man mulu bandwidth ekama use karala thiyenawa net walata allocate karala thiyena.kawamadawath hira wee natha.athtama matath hitha ganna ba ehema wenne kohomada kiyala