SLT Peo TV

Is Peo TV Good or Bad ???

  • Total voters
    118

Nishantha68

Member
Sep 7, 2008
251
8
0
අනේ මන්දා මටනම් Utorrent එකෙන් torrent එකක් ෆුල් ස්පීඩ් එකේ DL හෝ UL කරනකොට Peo TV lag වෙන්න ගන්නවා උංට දෙතුන් පාරක්ම complain කරා, උං එහෙන් restart කරාට වැඩක් නෑ තවමත් අවුල තියේ.
google එකේ පොඩ්ඩක් හොයලා බැලුවම දැක්කා P2P use කරද්දි high latency එකක් තියෙනවා කියලා, එතකොට IPTV ලැග් වෙන්න ගන්නවා කියලා, හැබැයි මෙහෙම ලෙඩක් මං දන්න වෙන peo TV users ලට නෑ
IDM අනන් මනන් වලින් බාද්දි නම් කිසි අවුලක් නැත

මගෙත් එහෙමයි. මම හිතුවෙ මට විතරයි කියල.
 
thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
එහෙනම් උඹ අද දැනගනින් මටත් ඒ ලෙඩේ තියෙනව කියල :baffled:
ඕක වෙන්නෙ මචං UL වෙද්දී තමයි වැඩිපුරම. Skype Video call එකක් ගත්තොත් නම් TV බලල හමාරයි. :angry:
හුරේ!:lol:
skype and magicjack පාවිච්චි කරද්දිත් ලැග් වෙනවා තමයි :yes:
මට හිතෙන්නෙ ඒ softwares පාවිච්චි කරන්නෙ 8080 පෝට් එක නෙවෙයි හින්දා මේක වෙනවා ඇති කියලා :baffled:
මං දන්න විදියට IDM එකෙන් බානකොට 8080 එක හරහා යන්නේ, ඒක හින්දා වෙන්න ඕනේ ඒකෙන් අවුලක් නැත්තෙ:nerd:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    පියෝ වල වාසියක් තියෙන්නෙ පරණ වැඩසටහන් බලන්න පුළුවන් කම මචන් හැබැයි ලංකාවේ රුපවාහිණී නාලිකා නම් පිටරට නාලිකාතරම් සුපැහැදිලිව පේන්නෙ නෑ ඩයලොග් ටීවී වලත් ලාවට වගේ එහෙමයි.

    මම නම් අනුමත කරන්නේ ලංකාවේ නාලිකා නරඹන්න නම් හොද ඇන්ටනාවක් සවිකරගන්න කියලා පිටරට ඒවටනම් අවුලක් නෑ පියෝ ටීවී.අර යූටියුබ් වීඩියෝ බලනකොට වගේ සමහර වෙලවට ලෝඩ්වෙන සීන් එක නැත්නම්
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    DTV vada channel quality

    TSTV / rewind Tv / VOD thiyanava

    Sirasa , MTV thiayanava

    service eka honday

    thava tika davasakin thava channel set ekak add karanna yanava :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ මන්දා මටනම් Utorrent එකෙන් torrent එකක් ෆුල් ස්පීඩ් එකේ DL හෝ UL කරනකොට Peo TV lag වෙන්න ගන්නවා :baffled: උංට දෙතුන් පාරක්ම complain කරා, උං එහෙන් restart කරාට වැඩක් නෑ තවමත් අවුල තියේ.
    google එකේ පොඩ්ඩක් හොයලා බැලුවම දැක්කා P2P use කරද්දි high latency එකක් තියෙනවා කියලා, එතකොට IPTV ලැග් වෙන්න ගන්නවා කියලා, හැබැයි මෙහෙම ලෙඩක් මං දන්න වෙන peo TV users ලට නෑ :dull:
    IDM අනන් මනන් වලින් බාද්දි නම් කිසි අවුලක් නැත

    එහෙනම් උඹ අද දැනගනින් මටත් ඒ ලෙඩේ තියෙනව කියල :baffled:
    ඕක වෙන්නෙ මචං UL වෙද්දී තමයි වැඩිපුරම. Skype Video call එකක් ගත්තොත් නම් TV බලල හමාරයි. :angry:

    මම ADSL + peotv ගත්තෙ අප්‍රේල් අග. ගත්ත දවස් වල කිසිම අවුලක් තිබුනෙ නෑ. මැයි හරියෙදි ඔන්න prime time වලට waiting for signal කියලා එන්න ගත්තා චැනල් වල. මැයි මද හරියෙ මේ පැත්තෙ exchange එකයි phone line අලුතින් දැම්මා. exchange එකට fiber link එකක් දාලා. ඊට පස්සෙ ඉදන් අද වෙනකං කිසිම අවුලක් නෑ. torrent බෑවා කියලා , skype call ගත්තා කියලා tv එකට කිසිම අවුලක් නෑ.

    TSTV තියෙන එක නං මරු. TSTV වලට local channel වලට අමතරව tensports තියෙන එක ඊටත් වඩා මරු. අද ගිය wwe ශෝ එක දවල් වරුවෙ බලනන් උනෙ නෑ. ඒක මම දැං බලන්නෙ TSTV වලින් :)

    අනික වැස්ස, හුලං තිබ්බා කියලා signal නැති වෙන්නෙත් නෑ. චැනල් කීපයක් තියෙනවා dialog TV වලත් නැති.

    ගන්න කලින් ඔය පැත්තෙ link quality එක චෙක් කරලා බලලා ගන්න කියලා තමයි මම නං කියන්නෙ. හැබැයි ඔය පැත්තෙ LBN තියෙනවා නං ඒක ගනින්. ඒක තමයි තියෙන හොදම එක.
     
    LBN Ape Peththe Thiyenawa
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    channel no 160 dala balapan. (test transmisson)
    hama velavema aluth channel set ekak danna yanakota test transmisson channel ekak danava
    ඕක දැං මාස 6ක් තිස්සෙ තියෙන්වානෙ බං :baffled: