උඹ ඔය විදියට බේරුනේ පූරුවේ වාසනාවකට කියල හිතල හිත හදාගනින්, බැන්දට පස්සේ ඔයටික උනානම්.........


owa hemotama wenawa ban.. ganan gannepa.. umba beruna kiyala hitha hadaganinඋඹ ඔය විදියට බේරුනේ පූරුවේ වාසනාවකට කියල හිතල හිත හදාගනින්, බැන්දට පස්සේ ඔයටික උනානම්.........


owa hemotama wenawa ban.. ganan gannepa.. umba beruna kiyala hitha hadaganinකෙල්ලෙක්ට හදවතින්ම ආදරය කරපු දවසක විරහ වෙන එක තරම් දරුනු සිත් තැවුලක් නෑ යාලුවා.ඔයා තාම ලාබාල වැඩි ඇති ආදරය තෙරුම් ගන්න නේද.උඹේ කල්පනාව ඉතින් තව දුරටත් රෝස් පාන් කන්නද............!!!!![]()
ඒක තමා මට තියෙන බය යාලුවා.ආපහු මේ මෝඩ වැඩ කරයිද කියලා.අනේ මගෙන් කිසි වරදක් වෙලා නෑ.වචනෙකින් වත් එයාගේ හිත රිදවලා නෑ.මෙයා මට හුඟක් කැමතියි.ඒක මට තේරෙනවා.මොනා වුනත් මේක අතහරින්න මට අමාරුයි.

hema detama wiswasaya thiyenne one... matath hithata dukai seen ekata.. mage fb account eke 40% withara hitiye girls la.. dan 1% wage inne..
okkoma remove karala dala mage paduwe innawa
thama ara kella gena hithen duk wenawa api dennage mathakayan ekka.. eth awadawath mama aye e kellawa balaporoththu wenne nehe 

ඔයාලා වචනෙන් හරි කරන උදව් හුඟක් වටිනවා මේ වෙලාවේ.ආදරෙයේ වේදනාව දන්න ඔයාගේ වචන වලට ස්තූතියි.මෙයාව අයින් කරන එක මගේ විකල්පය නෙවෙයි.ඒක වෙනුවට මොනාද කරන්නේ කියලයි මම කල්පනා කරන්නේ.කලු පූසා;11248271 said:owa ohoma thamai ban.. mamath aurudu 2kata wada karapu kellekwa thamai akameththen unath atha erala demme..hema detama wiswasaya thiyenne one... matath hithata dukai seen ekata.. mage fb account eke 40% withara hitiye girls la.. dan 1% wage inne..
okkoma remove karala dala mage paduwe innawa
thama ara kella gena hithen duk wenawa api dennage mathakayan ekka.. eth awadawath mama aye e kellawa balaporoththu wenne nehe
![]()
මිත්‍රයා ගෙ ආගම මොකක්ද? මම නම් හිතන්නෙ අමාරුවෙන් උනත් ඔය කෙල්ලව අමතක කරන එක තමා හොඳ. එක පාරක් ගියපු කෙල්ලෙක් විස්වාස කරනවා කියන්නෙ තව පාරක් යන්න ලයිසන් දෙනවා වගේ වැඩක්
මචං...වෙන කොල්ලෙක් එක්ක රූම් එකක ඉඳලා එනවා උඹගේ අතටම අහුවෙලත් උඹ සමාව දෙනව කියන්නෙ නම් උතුම් ගතියක් තමයි.මම වසරක කාලයක් යාලු වෙලා හිටපු කෙල්ල අද වෙන කොල්ලෙක් එක්ක රූම් එකක ඉඳලා එනවා මට අතටම අහු වුනා. මට යාලුවෙක් සෙල්ෆෝන් එකෙන් ටිප් එක දුන්නා.මම ඒ කියපු හෝටලේ ඉස්සරහා පැය 2ක් රැකගෙන උන්නා. මේකි වෙන කොල්ලෙක් එක්ක අතින් අල්ලගෙන ඇවිල්ලා ඌත් එක්ක මෝටර් බයික් එකේ නැඟලා ගියා.මම හරි වේදනාවෙන් ඉන්නේ. උඹලටත් මේ වගේ සිදු වීම් වෙලා තියෙනවද?



මම අමත්‍යංශයක වැඩ කරන රජයේ කනිෂ්ඨ නිලධාරියෙක්.පරිපාලන විභාග පවා සමත් වෙලා ඉන්න මට රජයේ පරිපාලන සේවයේ ඉහලටම යන්න පුලුවන්,යන්න හිතාගෙන ඉන්න් කෙනෙක්. නමුත් අද මම බීලා මගේ යාලුවත් එක්ක පොඩි ලමයෙක් වගේ හොඳටම ඇඬුවා.කවදාවත් මම එහෙම අඬලා නෑ.යාලුවා කීවෙත් පුලුවන් තරම් ඉක්මනට අතහැරලා දාපන් කියලා.ඒක මට කරන්න හිත දෙන්නේ නෑ.කරන්න පුලුවන්.බැරි කමක් නෑ.නමුත් මගේ හිත කියනවා ඉවසන්න කියලා.සමාව දෙන්න කියලා.ඒ මගේ හිත පතුලේ තියෙන ආදරය, දයාව නිසා වෙන්න ඇති.
O\L mama ganna puluwan bestma result eka aragena A\L walata ganna puluwan chater ma result gaththe oya seen nisa thamai.. umba anda anda hitapan.. wena kenek gawata giya kellek aye enne nehe.. awath enne mokak hari wasiyak balagena.. honda aththak dekkoth aye ellenawa...
umba onenam anda anda hitapan.. hebei e athare mathaketa ganna, nikan nasthi wenas tharamata ape ammala thaththala duk wenawa kiyala.. so e aya gena hithala hitha hadaganna.. lebenna thiyena de apita lebenawa.. adare balen ganna be.. pita giyanam echcharai.. kellata umbawa epanam okchchara duka unath e gena balaporoththu thiyagannepa.. 
hebei hondata katu kala minissu ashraya karala thembila inne... kollek nisa thamai kiuwe.. man dannawa kiyanna lesi karanna amarui kiyala.. mamath leda wela pissek wage hitiya sehena kalayak.. but anthime gedara aya gena hithala hema magulama amathaka karala demma.. dan mama nidahas ( indala hitala thama atheethata mathak kara kara du kwenawa.. makka karannada. eka thamai loka swabawaya )
ඒ නිසා ඔයා බලන්න අර කොල්ලාගෙ තියෙන විශේශත්වය මොනවද කියල බලන්න (කෙල්ලට කියල නෙවෙයි ඔයාම හොයන්න හොරෙන් )ඔයාගේ වැරදි හදාගන්න. පොඩ්ඩක් ස්ට්‍රොන්ග් වෙන්න බලන්න.
මචන් උබ ගොඩක් සාධාරන විදියට හිතන එක හොද දෙයක්.ඒත් තමන්ගෙ ජීවිතේ විතරක් නෙමෙයි තමන්ගෙ දෙමාපියන්ගේ බලාපොරොත්තු හෑම දෙයක්ම අනතුරක් දාන්නයි උබ හදන්නේ.බෑන්දට පස්සේ ඔහොම දෙයක් උනොත් උබේ ප්‍රතිචාරය ගොඩක් වෙනස් වෙන්න පුලුවන්.ඒ නිසා විශ්වාස කරන්න බෑරි දෙයක් ගෑන අනුමාන කරලා ජීවිත කීපයක්ම අනතුරේ දාන්න එපා.පිරිමි අපි එයාලට ගොඩක් ආදරේ කරන එක අපේ ගොන්කම නෑතින්ම් අපේ පොන්න කම විදියට දකින ගෑනු කොටසකුත් ඉන්නවා.ඒ නිසා තමන්ගෙ ජීවිතේ අනතුරේ දා ගන්න එපා.මමනම් කියන්නේ ඕක ඔහොමම නවත්වලා දාපන්.
කලු පූසා;11248440 said:වැරදි අඩුපාඩු හොයල හදාගන්න එකනම් හොඳයි.. ඒත් දැන් කෙල්ල ඒ කොල්ලව දාල ආයෙ ආව කියමුකො.. එතකොට ඒකි බූට් 2යි... තව එකෙක් සෙට් උනොත් 3වෙනි බූට් එක නොතියයි කියල කාටද කියන්න පුලුවන්.. අපි කවුරුවත් සියල්ල සම්පූර්ණ අය නෙමෙයි.. අඩු පාඩු තියෙනවනම් වෙන කොල්ලෙක් ගාවට යන එක නෙමෙයි හොඳ කෙල්ලෙක් කරන්නෙ.. ඒව ගැන කතා කරල අඩු පාඩු හදාගන්න එක.. නැත්තන් වෙන එවුන්ට කියල ඇඟ සම්බාහනය කරගන්න එක නෙමෙයි..
මම කලින් මගේ අදහස කිව්වේ ආයිත් මේ කෙල්ල එක්ක එකතුවෙන්නට නෙවෙයි වැරදි හදා ගන්න කිව්වේ. මම පහලින් කෝට්කරල තියෙන කොමෙන්ටුව දාපුකෙනා කියපු අදහසතමයි මම දරන්නෙත්.
නමුත් අපිට වරදිහදාගන්න වෙනවා....
අපි වැරදි හදාගෙන තමයි මේවට මුහුන දෙන්න ඕනේකියන එකයි මම කියන්නේ. නැතිව මේකෙල්ලවම ආයිත් අරගෙන හුරතල්කරන්න කියනව නෙවෙයි. අපි කෙල්ල අපෙන් වෙන්වෙලා වෙනකෙනෙක් ගාවට යන්නට අපිම හේතුවක් වෙන්න කරුනුකාරණා අපිම තියාගන්න හොඳ නැහැ.


හැමෝම කියන්නේ මේක නවත්වන්න කියලා.ඒක තමයි මේ ප්‍රශ්නෙට තියෙන පහසුම උපදේසය සහ පිලිතුර නේද? නමුත් මට කරන්න අපහසුම දෙය තමයි,මේකට තියෙන හොඳම සහ පහසුම විසඳුම වෙලා තියෙන්නේ.මම ඉන්නේ සංකීර්න ප්‍රශ්නයක සහ සිටුවෙසන් එකක.නමුත් මීට වඩා සංකීර්ණ විසඳුමක් තුලින් මේක විසඳ ගන්න මම උත්සහ ගනිමින් ඉන්නේ.මේක රහසක් විදිහට අපේ ගෙවල් වලින් තියාගන්න අපි දෙන්න කතා කරගත්තා.එයා මට කීවා මම කැමති තීරණයක් ගන්න කියලා.නමුත් එයා සමාව බලාපොරොත්තුවෙන් ඉන්නවා.මචන් උබ ගොඩක් සාධාරන විදියට හිතන එක හොද දෙයක්.ඒත් තමන්ගෙ ජීවිතේ විතරක් නෙමෙයි තමන්ගෙ දෙමාපියන්ගේ බලාපොරොත්තු හෑම දෙයක්ම අනතුරක් දාන්නයි උබ හදන්නේ.බෑන්දට පස්සේ ඔහොම දෙයක් උනොත් උබේ ප්‍රතිචාරය ගොඩක් වෙනස් වෙන්න පුලුවන්.ඒ නිසා විශ්වාස කරන්න බෑරි දෙයක් ගෑන අනුමාන කරලා ජීවිත කීපයක්ම අනතුරේ දාන්න එපා.පිරිමි අපි එයාලට ගොඩක් ආදරේ කරන එක අපේ ගොන්කම නෑතින්ම් අපේ පොන්න කම විදියට දකින ගෑනු කොටසකුත් ඉන්නවා.ඒ නිසා තමන්ගෙ ජීවිතේ අනතුරේ දා ගන්න එපා.මමනම් කියන්නේ ඕක ඔහොමම නවත්වලා දාපන්.
මම එලකිරි එකේ ටිකක් පරන මෙම්බර් කෙනෙක්.ආගමික ත්‍රෙඩ් තමයි හුඟක් ලීවේ.මම ඔරිජිනල් එකෙන් ලොග් වුනේ නෑ.මොකද ඒක මගේ අදහස් වලට බාධවක් වෙන්න පුලුවන්.......
මම අමත්‍යංශයක වැඩ කරන රජයේ කනිෂ්ඨ නිලධාරියෙක්.පරිපාලන විභාග පවා සමත් වෙලා ඉන්න මට රජයේ පරිපාලන සේවයේ ඉහලටම යන්න පුලුවන්,......