මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

sojimalli

Junior member
  • Oct 31, 2011
    54
    4
    8
    උඹේ කල්පනාව ඉතින් තව දුරටත් රෝස් පාන් කන්නද............!!!!:rofl::P
    කෙල්ලෙක්ට හදවතින්ම ආදරය කරපු දවසක විරහ වෙන එක තරම් දරුනු සිත් තැවුලක් නෑ යාලුවා.ඔයා තාම ලාබාල වැඩි ඇති ආදරය තෙරුම් ගන්න නේද.
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ඒක තමා මට තියෙන බය යාලුවා.ආපහු මේ මෝඩ වැඩ කරයිද කියලා.අනේ මගෙන් කිසි වරදක් වෙලා නෑ.වචනෙකින් වත් එයාගේ හිත රිදවලා නෑ.මෙයා මට හුඟක් කැමතියි.ඒක මට තේරෙනවා.මොනා වුනත් මේක අතහරින්න මට අමාරුයි.

    owa ohoma thamai ban.. mamath aurudu 2kata wada karapu kellekwa thamai akameththen unath atha erala demme.. :sorry::sorry: hema detama wiswasaya thiyenne one... matath hithata dukai seen ekata.. mage fb account eke 40% withara hitiye girls la.. dan 1% wage inne..:D okkoma remove karala dala mage paduwe innawa :eek: thama ara kella gena hithen duk wenawa api dennage mathakayan ekka.. eth awadawath mama aye e kellawa balaporoththu wenne nehe :sorry::sorry:
     
    sojimalli

    Junior member
  • Oct 31, 2011
    54
    4
    8
    කලු පූසා;11248271 said:

    ඔයාලා වචනෙන් හරි කරන උදව් හුඟක් වටිනවා මේ වෙලාවේ.ආදරෙයේ වේදනාව දන්න ඔයාගේ වචන වලට ස්තූතියි.මෙයාව අයින් කරන එක මගේ විකල්පය නෙවෙයි.ඒක වෙනුවට මොනාද කරන්නේ කියලයි මම කල්පනා කරන්නේ.
     
    UrFriend

    Banned
    Oct 30, 2011
    132
    11
    0
    මිත්‍රයා ගෙ ආගම මොකක්ද? මම නම් හිතන්නෙ අමාරුවෙන් උනත් ඔය කෙල්ලව අමතක කරන එක තමා හොඳ. එක පාරක් ගියපු කෙල්ලෙක් විස්වාස කරනවා කියන්නෙ තව පාරක් යන්න ලයිසන් දෙනවා වගේ වැඩක්
     
    sojimalli

    Junior member
  • Oct 31, 2011
    54
    4
    8
    මම අමත්‍යංශයක වැඩ කරන රජයේ කනිෂ්ඨ නිලධාරියෙක්.පරිපාලන විභාග පවා සමත් වෙලා ඉන්න මට රජයේ පරිපාලන සේවයේ ඉහලටම යන්න පුලුවන්,යන්න හිතාගෙන ඉන්න් කෙනෙක්. නමුත් අද මම බීලා මගේ යාලුවත් එක්ක පොඩි ලමයෙක් වගේ හොඳටම ඇඬුවා.කවදාවත් මම එහෙම අඬලා නෑ.යාලුවා කීවෙත් පුලුවන් තරම් ඉක්මනට අතහැරලා දාපන් කියලා.ඒක මට කරන්න හිත දෙන්නේ නෑ.කරන්න පුලුවන්.බැරි කමක් නෑ.නමුත් මගේ හිත කියනවා ඉවසන්න කියලා.සමාව දෙන්න කියලා.ඒ මගේ හිත පතුලේ තියෙන ආදරය, දයාව නිසා වෙන්න ඇති.
     
    බෞද්ධයෙක්.ගෑනු ලමයා නම් ක‍තෝලික.ඒක මට ප්‍රශ්නයක් නෑ.එයා මිගමුවේ හැදුනේ.මම මේ දවස්වල කොලඹ ඉන්නේ.එයත් එයාගේ පුංචි කෙනෙක් ගේ ගෙදර කොලඹ ඉන්නේ.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මම වසරක කාලයක් යාලු වෙලා හිටපු කෙල්ල අද වෙන කොල්ලෙක් එක්ක රූම් එකක ඉඳලා එනවා මට අතටම අහු වුනා. මට යාලුවෙක් සෙල්ෆෝන් එකෙන් ටිප් එක දුන්නා.මම ඒ කියපු හෝටලේ ඉස්සරහා පැය 2ක් ‍රැකගෙන උන්නා. මේකි වෙන කොල්ලෙක් එක්ක අතින් අල්ලගෙන ඇවිල්ලා ඌත් එක්ක මෝටර් බයික් එකේ නැඟලා ගියා.මම හරි වේදනාවෙන් ඉන්නේ. උඹලටත් මේ වගේ සිදු වීම් වෙලා තියෙනවද?
    මචං...වෙන කොල්ලෙක් එක්ක රූම් එකක ඉඳලා එනවා උඹගේ අතටම අහුවෙලත් උඹ සමාව දෙනව කියන්නෙ නම් උතුම් ගතියක් තමයි.
    ඒ උනාට ඒකි කලේ සමාව නොලැබිය යුතු වරදක්.:frown:
    උඹගෙ අනුකම්පාව අයුතු විදිහට පාවිච්චි කරන ගෑණියක් වගේ ඕකි.
    කොල්ලෙක් ඉන්න අතරෙම වෙන එකෙක් එක්ක බුදියන එකියක්ගෙන් අවංක කමක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?
    තීරණය ඔබේ අතේ...:(
    if I were you...she is out of my soul already:no:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    මම අමත්‍යංශයක වැඩ කරන රජයේ කනිෂ්ඨ නිලධාරියෙක්.පරිපාලන විභාග පවා සමත් වෙලා ඉන්න මට රජයේ පරිපාලන සේවයේ ඉහලටම යන්න පුලුවන්,යන්න හිතාගෙන ඉන්න් කෙනෙක්. නමුත් අද මම බීලා මගේ යාලුවත් එක්ක පොඩි ලමයෙක් වගේ හොඳටම ඇඬුවා.කවදාවත් මම එහෙම අඬලා නෑ.යාලුවා කීවෙත් පුලුවන් තරම් ඉක්මනට අතහැරලා දාපන් කියලා.ඒක මට කරන්න හිත දෙන්නේ නෑ.කරන්න පුලුවන්.බැරි කමක් නෑ.නමුත් මගේ හිත කියනවා ඉවසන්න කියලා.සමාව දෙන්න කියලා.ඒ මගේ හිත පතුලේ තියෙන ආදරය, දයාව නිසා වෙන්න ඇති.

    Oka thamai ban godak ayata une.. :D O\L mama ganna puluwan bestma result eka aragena A\L walata ganna puluwan chater ma result gaththe oya seen nisa thamai.. umba anda anda hitapan.. wena kenek gawata giya kellek aye enne nehe.. awath enne mokak hari wasiyak balagena.. honda aththak dekkoth aye ellenawa... :angry: umba onenam anda anda hitapan.. hebei e athare mathaketa ganna, nikan nasthi wenas tharamata ape ammala thaththala duk wenawa kiyala.. so e aya gena hithala hitha hadaganna.. lebenna thiyena de apita lebenawa.. adare balen ganna be.. pita giyanam echcharai.. kellata umbawa epanam okchchara duka unath e gena balaporoththu thiyagannepa.. :(
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    mamath loku miniha wage pol talk denawa mata echchara wayasakuth nehe :D hebei hondata katu kala minissu ashraya karala thembila inne... kollek nisa thamai kiuwe.. man dannawa kiyanna lesi karanna amarui kiyala.. mamath leda wela pissek wage hitiya sehena kalayak.. but anthime gedara aya gena hithala hema magulama amathaka karala demma.. dan mama nidahas ( indala hitala thama atheethata mathak kara kara du kwenawa.. makka karannada. eka thamai loka swabawaya )
     
    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    මචන් උබ ගොඩක් සාධාරන විදියට හිතන එක හොද දෙයක්.ඒත් තමන්ගෙ ජීවිතේ විතරක් නෙමෙයි තමන්ගෙ දෙමාපියන්ගේ බලාපොරොත්තු හෑම දෙයක්ම අනතුරක් දාන්නයි උබ හදන්නේ.බෑන්දට පස්සේ ඔහොම දෙයක් උනොත් උබේ ප්‍රතිචාරය ගොඩක් වෙනස් වෙන්න පුලුවන්.ඒ නිසා විශ්වාස කරන්න බෑරි දෙයක් ගෑන අනුමාන කරලා ජීවිත කීපයක්ම අනතුරේ දාන්න එපා.පිරිමි අපි එයාලට ගොඩක් ආදරේ කරන එක අපේ ගොන්කම නෑතින්ම් අපේ පොන්න කම විදියට දකින ගෑනු කොටසකුත් ඉන්නවා.ඒ නිසා තමන්ගෙ ජීවිතේ අනතුරේ දා ගන්න එපා.මමනම් කියන්නේ ඕක ඔහොමම නවත්වලා දාපන්.
     
    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    machooo me kella wena kollek ekka room ekakak idala arwa nam .............. ubata pissuda bun thawath samaawa denna wenna ona dewal welaaa athi e hinda oya sambande issarahata karagena giyoth uba amaaruwee wetenawa machooo.. anika owa passata karadara wenawa..
     
    Sep 24, 2011
    324
    113
    0
    ඔයා ලඟ නැති අර කොල්ල ලඟ තියෙන ඔයාගේ කෙල්ල කමති වෙන දේ මොනවද කියන එක හොයන්න. ඔයාගේ මොනවහරි වැරද්දක් නැතිව කෙල්ල තව කෙනෙක් ලඟට යන්නේ නැහැ.
    ගැහැණු කියන්නේ හරිම සංවේදී අය. හරියට හැන්ඩ්ල් කරේ නැති උනොත් මේවගේ වෙනවා.. ඔයා මේ ත්‍රෙඩ් එකක් දාලා මේවගේ දුක කියන එක වැරද්දක් කියලා මම කියන්නේ නැහැ. නමුත් ඔයාගේ හිත තවම ලාමකයි කියන එක මේකින් ඔප්පු වෙනවා. ගැහැණු ළමයි කමති පොඩක් දරදඬුවිදියට (වැඩිය නෙවෙයි ).
    ඒ නිසා ඔයා බලන්න අර කොල්ලාගෙ තියෙන විශේශත්වය මොනවද කියල බලන්න (කෙල්ලට කියල නෙවෙයි ඔයාම හොයන්න හොරෙන් )ඔයාගේ වැරදි හදාගන්න. පොඩ්ඩක් ස්ට්‍රොන්ග් වෙන්න බලන්න.
     
    • Like
    Reactions: - Mysterious -
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land

    ඒ නිසා ඔයා බලන්න අර කොල්ලාගෙ තියෙන විශේශත්වය මොනවද කියල බලන්න (කෙල්ලට කියල නෙවෙයි ඔයාම හොයන්න හොරෙන් )ඔයාගේ වැරදි හදාගන්න. පොඩ්ඩක් ස්ට්‍රොන්ග් වෙන්න බලන්න.

    වැරදි අඩුපාඩු හොයල හදාගන්න එකනම් හොඳයි.. ඒත් දැන් කෙල්ල ඒ කොල්ලව දාල ආයෙ ආව කියමුකො.. එතකොට ඒකි බූට් 2යි... තව එකෙක් සෙට් උනොත් 3වෙනි බූට් එක නොතියයි කියල කාටද කියන්න පුලුවන්.. අපි කවුරුවත් සියල්ල සම්පූර්ණ අය නෙමෙයි.. අඩු පාඩු තියෙනවනම් වෙන කොල්ලෙක් ගාවට යන එක නෙමෙයි හොඳ කෙල්ලෙක් කරන්නෙ.. ඒව ගැන කතා කරල අඩු පාඩු හදාගන්න එක.. නැත්තන් වෙන එවුන්ට කියල ඇඟ සම්බාහනය කරගන්න එක නෙමෙයි..
     
    Sep 24, 2011
    324
    113
    0
    මචන් උබ ගොඩක් සාධාරන විදියට හිතන එක හොද දෙයක්.ඒත් තමන්ගෙ ජීවිතේ විතරක් නෙමෙයි තමන්ගෙ දෙමාපියන්ගේ බලාපොරොත්තු හෑම දෙයක්ම අනතුරක් දාන්නයි උබ හදන්නේ.බෑන්දට පස්සේ ඔහොම දෙයක් උනොත් උබේ ප්‍රතිචාරය ගොඩක් වෙනස් වෙන්න පුලුවන්.ඒ නිසා විශ්වාස කරන්න බෑරි දෙයක් ගෑන අනුමාන කරලා ජීවිත කීපයක්ම අනතුරේ දාන්න එපා.පිරිමි අපි එයාලට ගොඩක් ආදරේ කරන එක අපේ ගොන්කම නෑතින්ම් අපේ පොන්න කම විදියට දකින ගෑනු කොටසකුත් ඉන්නවා.ඒ නිසා තමන්ගෙ ජීවිතේ අනතුරේ දා ගන්න එපා.මමනම් කියන්නේ ඕක ඔහොමම නවත්වලා දාපන්.

    ඔව් මේක තමයි මම දකින හොඳම කොමෙන්ටුව මේ ත්‍රෙඩ් එකේ.
     
    Sep 24, 2011
    324
    113
    0
    කලු පූසා;11248440 said:
    වැරදි අඩුපාඩු හොයල හදාගන්න එකනම් හොඳයි.. ඒත් දැන් කෙල්ල ඒ කොල්ලව දාල ආයෙ ආව කියමුකො.. එතකොට ඒකි බූට් 2යි... තව එකෙක් සෙට් උනොත් 3වෙනි බූට් එක නොතියයි කියල කාටද කියන්න පුලුවන්.. අපි කවුරුවත් සියල්ල සම්පූර්ණ අය නෙමෙයි.. අඩු පාඩු තියෙනවනම් වෙන කොල්ලෙක් ගාවට යන එක නෙමෙයි හොඳ කෙල්ලෙක් කරන්නෙ.. ඒව ගැන කතා කරල අඩු පාඩු හදාගන්න එක.. නැත්තන් වෙන එවුන්ට කියල ඇඟ සම්බාහනය කරගන්න එක නෙමෙයි..

    මම කලින් මගේ අදහස කිව්වේ ආයිත් මේ කෙල්ල එක්ක එකතුවෙන්නට නෙවෙයි වැරදි හදා ගන්න කිව්වේ. මම පහලින් කෝට්කරල තියෙන කොමෙන්ටුව දාපුකෙනා කියපු අදහසතමයි මම දරන්නෙත්.
    නමුත් අපිට වරදිහදාගන්න වෙනවා....
    අපි වැරදි හදාගෙන තමයි මේවට මුහුන දෙන්න ඕනේකියන එකයි මම කියන්නේ. නැතිව මේකෙල්ලවම ආයිත් අරගෙන හුරතල්කරන්න කියනව නෙවෙයි. අපි කෙල්ල අපෙන් වෙන්වෙලා වෙනකෙනෙක් ගාවට යන්නට අපිම හේතුවක් වෙන්න කරුනුකාරණා අපිම තියාගන්න හොඳ නැහැ.
     
    :yes::yes:
     
    sojimalli

    Junior member
  • Oct 31, 2011
    54
    4
    8
    මචන් උබ ගොඩක් සාධාරන විදියට හිතන එක හොද දෙයක්.ඒත් තමන්ගෙ ජීවිතේ විතරක් නෙමෙයි තමන්ගෙ දෙමාපියන්ගේ බලාපොරොත්තු හෑම දෙයක්ම අනතුරක් දාන්නයි උබ හදන්නේ.බෑන්දට පස්සේ ඔහොම දෙයක් උනොත් උබේ ප්‍රතිචාරය ගොඩක් වෙනස් වෙන්න පුලුවන්.ඒ නිසා විශ්වාස කරන්න බෑරි දෙයක් ගෑන අනුමාන කරලා ජීවිත කීපයක්ම අනතුරේ දාන්න එපා.පිරිමි අපි එයාලට ගොඩක් ආදරේ කරන එක අපේ ගොන්කම නෑතින්ම් අපේ පොන්න කම විදියට දකින ගෑනු කොටසකුත් ඉන්නවා.ඒ නිසා තමන්ගෙ ජීවිතේ අනතුරේ දා ගන්න එපා.මමනම් කියන්නේ ඕක ඔහොමම නවත්වලා දාපන්.
    හැමෝම කියන්නේ මේක නවත්වන්න කියලා.ඒක තමයි මේ ප්‍රශ්නෙට තියෙන පහසුම උපදේසය සහ පිලිතුර නේද? නමුත් මට කරන්න අපහසුම දෙය තමයි,මේකට තියෙන හොඳම සහ පහසුම විසඳුම වෙලා තියෙන්නේ.මම ඉන්නේ සංකීර්න ප්‍රශ්නයක සහ සි‍ටුවෙසන් එකක.නමුත් මීට වඩා සංකීර්ණ විසඳුමක් තුලින් මේක විසඳ ගන්න මම උත්සහ ගනිමින් ඉන්නේ.මේක රහසක් විදිහට අපේ ගෙවල් වලින් තියාගන්න අපි දෙන්න කතා කරගත්තා.එයා මට කීවා මම කැමති තීරණයක් ගන්න කියලා.නමුත් එයා සමාව බලාපොරොත්තුවෙන් ඉන්නවා.
     
    Sep 24, 2011
    324
    113
    0
    මම එලකිරි එකේ ටිකක් පරන මෙම්බර් කෙනෙක්.ආගමික ත්‍රෙඩ් තමයි හුඟක් ලීවේ.මම ඔරිජිනල් එකෙන් ලොග් වුනේ නෑ.මොකද ඒක මගේ අදහස් වලට බාධවක් වෙන්න පුලුවන්.......

    මම අමත්‍යංශයක වැඩ කරන රජයේ කනිෂ්ඨ නිලධාරියෙක්.පරිපාලන විභාග පවා සමත් වෙලා ඉන්න මට රජයේ පරිපාලන සේවයේ ඉහලටම යන්න පුලුවන්,......

    මේ කෙනා නේද ඔයා?

    5817030277.png