කවදාදෝ මිනිසා මේ තිරිසන් ගති දුරලන්නේ...

cool-sasika

Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    කවදාදෝ මිනිසා මේ තිරිසන් ගති දුරලන්නේ...

    කවදාදෝ මිනිසා මේ තිරිසන් ගති දුරලන්නේ...

    :(
    උම්බෑ කිය කියා මරන බයේ........

    මේ වීඩියෝ එක බලල මට ඇහැට කදුලු ආවා...දවසක මිනී මස් කන පිටසක්වල ජීවීන් ඇවිත් මේ විදියට අපිව මරාගෙන කෑවොත් ඔබට දැනෙන්නේ මේ හරකා ඔබේ කෑමට මැරෙණ හැටි නේද... ගව මස් කන්න එපා:no:...පුලුවන්නම් කිසිම මාංශයක් කන්න එපා,මොකද මේ පින් බිමේ ඕන තරම් එලවලු,පලතුරු තියෙනවා....මට මේ වීඩියෝ එක බලලා මේ වෙලාවේ කිසිම අදහසක් එන්නෙ නෑ :no:,පුලුවන්නම් හොද අදහසක් පෝස්ට් කරන්න :yes:...

    ගවයා අපිට කල නරක කුමක්ද..??




    :(



    සංවේදී අය මෙම වීඩියෝ එක බලන්න එපා...!


    බලන්න මේ ගැබ් ගත් එලදෙන මරලා පැටියත් මරන ගවමස් පෙරේත තිරිසන් මිනිසුන්....



    :(:(

    කිසිම මාංශයක් කන්න එපා අද සිට අදිටන් කරගන්න


    සැමට තෙරුවණ් සරණයි...
     
    Last edited:
    KiridunNN.gif
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    මෙහි පව පින ගලපලා හිතාගන්න බැරි උණත්..
    තමන්ගෙ බඩ පුරවගන්න හෝ, බොනකොට බයිට් විදියට කන්න හෝ කෑම සඳහා අහිංසක සතෙකුගෙ ප්‍රාණයක් අහිමි කරන එක නම් හොඳ නෑ නේද කියා වැටහේවා.
     

    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    චගු;11250275 said:
    මෙහි පව පින ගලපලා හිතාගන්න බැරි උණත්..
    තමන්ගෙ බඩ පුරවගන්න හෝ, බොනකොට බයිට් විදියට කන්න හෝ කෑම සඳහා අහිංසක සතෙකුගෙ ප්‍රාණයක් අහිමි කරන එක නම් හොඳ නෑ නේද කියා වැටහේවා.
    :yes:
    14.gif
    ස්තූතියි යාලුවා...
     

    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    කලු පූසා;11250478 said:
    you must spread some reputation lu.. mama ea umbata rep deela... aniwa ada ohoma hari umbata rep denawa ela thread eka.. muslim yakku innakan oya pawa lankawen iwath karanna be.. eka thama eththa kathawa :(
    :yes::yes:
     
    Sep 12, 2011
    884
    120
    0
    සමහා අයනම් කියන්නේ ඒ ගොල්ලෝ නියම විදිහටලු සතුන් මරන්නේ, වේදනාව අඩුවෙන් දැනෙන්නලු හරකා මරන්නේ. සමහර ත්රෙඅඩ් හිටන් දාල තියෙනවා හරක් මැරීම සාධාරණීයකරණය කරලා. මේ යක්කුන්ව තමයි වේදනාව අඩුවෙන් දැනෙන්න මරන්න තියෙන්නේ. කාලකන්නි බඩ පෙරේතයෝ.

    හැබැයි මස් කන අයගෙත් වැරද්දක් තියෙනවා, අපි කන නිසා තමයි උන මරන්නේ, අපි කන ඒක නැවත්තුවොත් උන්ගේ බිස්නස් බහිනවා, හරක් මැරෙන ඒක නවතිනවා.

    මහ බඩ පෙරේත කාලකන්නියෝ ටිකක් බං මේ ලෝකේ ඉන්නේ.අපි ඕව බලලා එකක් හිතා ගන්න ඕනේ. මේ මහා භයානක සසර ගමනින් නිදහස් වෙන්න බලන්න ඕනේ. පුළුවන් තරම් මිනිස්සුන්ට මයිත්‍රී කරන්න ඕනේ, සතුන් මරණ ඒක පුළුවන් තරම් අඩු කරන්න ඕනේ.

    ඔබ සැමට තෙරුවන් සරණයි