bump ekak dunna magen..... ayeth balapu nathi ayata balaganna......(((((
i sincerely appreciate your effort on making a change and spreading the message. i've done what i could so rep 4+ to you.. keep up the good work so one day we will be able to turn it around

හරකා වගේම මස් මාංශ වලට ගන්න හැම සතාම පව්.. අපි පොඩියට හිතාගෙන හාල්මැස්සො කෑවත් වෙන්නෙ එකම දේ තමයි.. ඒක නිසා පුලුවන්තරම් නිරාමාංශ වෙන එක හිතට වගේම ඇගටත් ගුණයි.. තමන්ට කවුරුහරි විපතක් කරන්න යද්දි තමන්ට හිතෙන දේ දැනෙන වේදනාව සත්තුන්ටත් දැනෙනවා..












.
.
...අර ඇස් ඇරිච්චවත් නැති පැටියව බෙල්ල කපලා මරන්නෙ රතු පාට ලේ ඇඟේ දුවන මනුස්සයෝ වෙන්න බැ ......
.
...








kata pinawanna itin ahinsaka sathunge mas kanawa. ane ammooooo...


