INTERNET Speed eka DOUBLE Karamu

Oct 20, 2011
208
83
0
මචං මෙහෙමයි නියම ස්පීඩ් එක නෙමේ ඔය ඔය මවා පෑමක් විතරයි
 
Max_r

Well-known member
  • May 10, 2007
    12,551
    1
    15,158
    113
    ඕක මචන් මවා පැමක් විතරයි :/ මචන්
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    FAKE ;)

    It just changes the numbers on your App. The Internet Speed does NOT change at all.

    මගෙ යලුවෙක් මෙක දල උ කියන විදිහටනම් ෆට්ටම ස්පිඩ් වෙලලු. බ්‍රොව්සින් එහෙම ලොව්ත් නෙලු. සො උබ කියනව වගෙ මෙක ෆෙක් වෙන්න බැ. :confused:
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    මගෙ යලුවෙක් මෙක දල උ කියන විදිහටනම් ෆට්ටම ස්පිඩ් වෙලලු. බ්‍රොව්සින් එහෙම ලොව්ත් නෙලු. සො උබ කියනව වගෙ මෙක ෆෙක් වෙන්න බැ. :confused:
    මේක සිරාවටම වැඩ මචන්

    ගොඩක් එවුන් ඔය කතාව කියනවා

    ඒත් මගෙනම් පට්ටම speed උනා

    එකයි හැමෝටම මේක දෙන්නත් හිතුවේ
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අර screen shot wala widihata අපි chrome ehemat add karanna onada. උබ utorrent add kala wage? and api me software eka minimize karala tiyaganna onada? magenam speen une ne ban. am i doing something worng? :(
     
    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,467
    663
    113
    35
    Negombo
    අර screen shot wala widihata අපි chrome ehemat add karanna onada. උබ utorrent add kala wage? and api me software eka minimize karala tiyaganna onada? magenam speen une ne ban. am i doing something worng? :(

    :yes::yes::yes: ow ban mageth kisima wenasak wune nehene..... :(:(:(
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කො බන් මු. thread demmanam අවිත් හෙල්ප් කරපිය...