Are you the father of my child

nimal2011

Member
Sep 14, 2011
1,278
208
0
Riyadh
මෙන්න ඔයාලට තවත් joke එකක් දැම්ම

මිනිහෙක් සුපිරි වෙළඳ සැලක ඉන්න විට ලස්සන ගැහැනුකෙනෙක් ඔහුට ඇත වනනවා දැක්ක.

ඔහු ඇය ලඟට ගොස් " මාව අඳුරනවද?" කියා ඇහුව.

ගැහැනුකෙනා " මම හිතන්නේ ඔයා මගේ දරුවෙක්ගේ පියා කියලයි."

දැන් මිනිහට පැරණි කරපු වැඩ සිහියට ආව.
මිනිහ .." එතකොට, මම බඳින්න කලින් දවසේ කොල්ලන්ට දාපු පාටි එකේදී, නිරුවත්ව නටල සැමෝම ඉන්න තැන මා සමග මෙසේ උඩ s.. කලේ ඔයාද "?

ගැහැනුකෙනා බොහොම චාම්ව " නැහැ, මම ඔබගේ පුතා චමින්දගේ ගුරුතුමිය".:D

හොඳ නම් බම්ප් එකක් දාල යන්න අමතක කරන්න එපා.
 
  • Like
Reactions: thilina91

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අයියෝ කොල්ලා ඉස්කෝලෙ ගිහින් ඉවරයි නේද :shocked::shocked::shocked: තාත්තගේ හැටි මිස් දැනගත්තනේ..හොදි ඕන්නෑ :lol::lol::lol::lol: