මෙන්න ඔයාලට තවත් joke එකක් දැම්ම
මිනිහෙක් සුපිරි වෙළඳ සැලක ඉන්න විට ලස්සන ගැහැනුකෙනෙක් ඔහුට ඇත වනනවා දැක්ක.
ඔහු ඇය ලඟට ගොස් " මාව අඳුරනවද?" කියා ඇහුව.
ගැහැනුකෙනා " මම හිතන්නේ ඔයා මගේ දරුවෙක්ගේ පියා කියලයි."
දැන් මිනිහට පැරණි කරපු වැඩ සිහියට ආව.
මිනිහ .." එතකොට, මම බඳින්න කලින් දවසේ කොල්ලන්ට දාපු පාටි එකේදී, නිරුවත්ව නටල සැමෝම ඉන්න තැන මා සමග මෙසේ උඩ s.. කලේ ඔයාද "?
ගැහැනුකෙනා බොහොම චාම්ව " නැහැ, මම ඔබගේ පුතා චමින්දගේ ගුරුතුමිය".
හොඳ නම් බම්ප් එකක් දාල යන්න අමතක කරන්න එපා.