සිගර්ලත් කරනව බන්..මාත් දන්නේ ලගදි..මන් asus ml238h මොනිටෙර් එක ගන්න ගියා espi ලගට..උන් කිවා සින්ගල් ඔඩර් දාන්න බැ කියලා..ඊට පස්සෙ කොල්ලෙක් කිවා සිගර් එකේ asus කරනවා කියලා..සිගර් එකේ සින්ගල් ඔඩර් දානවා..ගාන 2000ක් විතර වැඩි එතකොට..උන්ගේ ප්‍රයිස් ලිස්ට් එකේ තම තිබුනේ asus gts 450 19500යි කියලා..
