3 wheelers are very economical vehicles, specially new big diesel stuff. I get to know they are doing 38-40Km/L and 4 ppl can ride with luggage. Normal Maruti can do 17 with same 4 ppl and luggage
So for 100Kms -
Diesel 3 wheel costs Rs. 222.50
Petrol Maruti costs Rs. 805.9
Cost of maintenance of a 3wheel is negligible compared to a family car.
So as a developing country we should stick with economical methods for transport.
We should educate 3 wheel drivers and add special set of rules and big fines for abuse of road rules.
As an example, there are special set of rules for heavy vehicles and lorrys when traveling in Colombo city.
ආර්ථිකමය වශයෙන් බලලා ත්රීවිලර් ප්‍රවාහනය යොදා ගැනීමෙන් රටේ සමස්ථ ආර්ථිකයට වන හානිය වැඩියි කියලා මම නම් හිතන්නෙ. රටේ ගොඩක් රියදුරන්ට මාර්ග නීතිගැන නැවැරදි දැනුමක් නැති නිසාදෝ වාහන පදවන අකාරය ගැනනම් කොහොමත්ම සැහීමකට පත්වෙන්න බෑ. සංඛ්‍යා දත්ත නැතිවුනට, දෛනික ජීවිතය දිහා බැලුවම ත්රීවිලර් පදවන පුද්ගලයන් අතින්වන වැරදි ප්‍රමාණය වැඩියි කියලා මට හිතෙනවා. මේකට ඔවුන්ගෙ දැනුම හා සමාජතත්වයත් බලපානවා කියලා මට හිතෙන්නෙ. නිවැරදි මාර්ග නීති පිලිපැදීම ගැන ඔවුන් දැනුවත් කල යුතුයි. මේ තත්වයන් යටතේ ආරක්ෂාව පිලිබදව සලකනවිට ත්රීවිලර් ප්‍රවාහනය යොදා ගැනීම ඉතාම බැරෑරැම් තත්වයක් වෙනවා.
දකින්න තියෙන පිලියම ත්රීවිලර් ප්‍රවාහනයට විකල්පයක් හදුන්වාදී එය ක්‍රමයෙන් සමාජයෙන් ඉවත් කිරීම. මේ සදහා නැනෝ කාර් වඩා උචිත ආදේශකයක් විදියට මා දකිනවා. ඉන්දියාවෙ නැනෝ කාර් එකක් ඉන්දියානු රැපියල් ලක්ෂයක් පමනවෙනවා. එතකොට ලංකාවෙ මුදලින් ලක්ෂ දෙක්ක කියමුකෝ. නමුත් ඇත්තටම ලංකාවෙ නැනෝ කාර් එකක් රැපියල් ලක්ෂ දොලහක්!!!! ඇයි මේක ලංකාවෙ මුදලින් ලක්ෂ පහකට දෙන්න බැරි? එකට එකටත් වඩා බදු ලැබෙනවානේ
එනිසා රජය මීට වඩා මේගැන හිතලා මේ නැනෝ කාර් වල බදු අඩු කලොත් දැනට තරමක ප්‍රශ්නයක්වී තිබෙන ඉදිරියේදී දැවැන්ත ප්‍රශ්නයක් වන ත්රීවිලර් සංස්කෘතිය ලංකවෙන් අතුගා දැමිය හැකියි කියලා මට හිතෙනවා.
ඒක මමත් අවධාරණය කරනවා. අධ්‍යාපනික හා දැනුවත් කරීම් අවශ්‍යමයි, දැඩි නීති ක්‍රියා මාර්ග. රියදුරැ බලපත්‍ර වලට තාවකාලික තහංචි වගේ ක්රමයන්. කාර් වලට ඔය ත්‍රීවීල් දාන දැමිල්ල දාන්න බැහැ. ආරක්ෂාව අනිවාර්යෙන් නැනෝ වල වැඩියිනේ, ඒක නිසා.

its a way of earning money ...
3wheel drivers lath karanne thamange family eka rakinna keeyak hari hoya ganna ekane... ek kenek dennek karana weradi walata hemoma pali nene