Ban Three Wheelers!

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
3 wheelers are very economical vehicles, specially new big diesel stuff. I get to know they are doing 38-40Km/L and 4 ppl can ride with luggage. Normal Maruti can do 17 with same 4 ppl and luggage

So for 100Kms -
Diesel 3 wheel costs Rs. 222.50
Petrol Maruti costs Rs. 805.9

Cost of maintenance of a 3wheel is negligible compared to a family car.

So as a developing country we should stick with economical methods for transport.
We should educate 3 wheel drivers and add special set of rules and big fines for abuse of road rules.
As an example, there are special set of rules for heavy vehicles and lorrys when traveling in Colombo city.

ආර්ථිකමය වශයෙන් බලලා ත්‍රීවිලර් ප්‍රවාහනය යොදා ගැනීමෙන් රටේ සමස්ථ ආර්ථිකයට වන හානිය වැඩියි කියලා මම නම් හිතන්නෙ. රටේ ගොඩක් රියදුරන්ට මාර්ග නීතිගැන නැවැරදි දැනුමක් නැති නිසාදෝ වාහන පදවන අකාරය ගැනනම් කොහොමත්ම සැහීමකට පත්වෙන්න බෑ. සංඛ්‍යා දත්ත නැතිවුනට, දෛනික ජීවිතය දිහා බැලුවම ත්‍රීවිලර් පදවන පුද්ගලයන් අතින්වන වැරදි ප්‍රමාණය වැඩියි කියලා මට හිතෙනවා. මේකට ඔවුන්ගෙ දැනුම හා සමාජතත්වයත් බලපානවා කියලා මට හිතෙන්නෙ. නිවැරදි මාර්ග නීති පිලිපැදීම ගැන ඔවුන් දැනුවත් කල යුතුයි. මේ තත්වයන් යටතේ ආරක්ෂාව පිලිබදව සලකනවිට ත්‍රීවිලර් ප්‍රවාහනය යොදා ගැනීම ඉතාම බැරෑරැම් තත්වයක් වෙනවා.

දකින්න තියෙන පිලියම ත්‍රීවිලර් ප්‍රවාහනයට විකල්පයක් හදුන්වාදී එය ක්‍රමයෙන් සමාජයෙන් ඉවත් කිරීම. මේ සදහා නැනෝ කාර් වඩා උචිත ආදේශකයක් විදියට මා දකිනවා. ඉන්දියාවෙ නැනෝ කාර් එකක් ඉන්දියානු රැපියල් ලක්ෂයක් පමනවෙන‍වා. එතකොට ලංකාවෙ මුදලින් ලක්ෂ‍ දෙක්ක කියමුකෝ. නමුත් ඇත්තටම ලංකාවෙ නැනෝ කාර් එකක් රැපියල් ලක්ෂ දොලහක්!!!! ඇයි මේක ලංකාවෙ මුදලින් ලක්ෂ‍ පහකට දෙන්න බැරි? එකට එකටත් වඩා බදු ලැබෙනවානේ

එනිසා රජය මීට වඩා මේගැන හිතලා මේ නැනෝ කාර් වල බදු අඩු කලොත් දැනට තරමක ප්‍රශ්නයක්වී තිබෙන ඉදි‍රියේදී දැවැන්ත ප්‍රශ්නයක් වන ත්‍රීවිලර් සංස්කෘතිය ලංකවෙන් අතුගා දැමිය හැකියි කියලා මට හිතෙනවා.
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    ත්‍රී වීල් වෙනුවට නැනෝ දුන්නා කියලා ප්‍රශ්නෙ විසදෙන්නෙ නෑ. ඒකත් ත්‍රීවිල් එකක් සයිස්ම වාහනයක්. ඒ විදියටම තමයි එලවන්නෙ.
    වෙන්න ඕනෙ රියදුරන්ගෙ ආකල්පය වෙනස්විමයි. ඒක ත්‍රීවීල් රියදුරන්ට විතරක් නෙමෙයි, සියලුම වාහන පදින රියදුරන්ට පොදුයි.
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ත්‍රී වීල් වෙනුවට නැනෝ දුන්නා කියලා ප්‍රශ්නෙ විසදෙන්නෙ නෑ. ඒකත් ත්‍රීවිල් එකක් සයිස්ම වාහනයක්. ඒ විදියටම තමයි එලවන්නෙ.
    වෙන්න ඕනෙ රියදුරන්ගෙ ආකල්පය වෙනස්විමයි. ඒක ත්‍රීවීල් රියදුරන්ට විතරක් නෙමෙයි, සියලුම වාහන පදින රියදුරන්ට පොදුයි.

    ඇත්ත :yes: ඒක මමත් අවධාරණය කරනවා. අධ්‍යාපනික හා දැනුවත් කරීම් අවශ්‍යමයි, දැඩි නීති ක්‍රියා මාර්ග. රියදුරැ බලපත්‍ර වලට තාවකාලික තහංචි වගේ ක්‍රමයන්. කාර් වලට ඔය ත්‍රීවීල් දාන දැමිල්ල දාන්න බැහැ. ආරක්ෂාව අනිවාර්යෙන් නැනෝ වල වැඩියිනේ, ඒක නිසා.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇත්ත :yes: ඒක මමත් අවධාරණය කරනවා. අධ්‍යාපනික හා දැනුවත් කරීම් අවශ්‍යමයි, දැඩි නීති ක්‍රියා මාර්ග. රියදුරැ බලපත්‍ර වලට තාවකාලික තහංචි වගේ ක්‍රමයන්. කාර් වලට ඔය ත්‍රීවීල් දාන දැමිල්ල දාන්න බැහැ. ආරක්ෂාව අනිවාර්යෙන් නැනෝ වල වැඩියිනේ, ඒක නිසා.
    නැනෝ වල කියලා විශේෂ ආරක්ෂාවක් නෑ. ඒකත් පකිස් පෙට්ටිය වගෙ තමයි.
    කොහොම නැනෝ වාහනෙ මෙහෙ ප්‍රචලිත කරන්න හොඳ නෑ. ඒ වෙනුවට microලගෙ වාහනයක් හඳුන්වා දෙන්න ඕන. අඩුගානෙ ඒක ලංකාවෙ වාහනයක් (බාගයක් හරි).
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    නැනෝ වල කියලා විශේෂ ආරක්ෂාවක් නෑ. ඒකත් පකිස් පෙට්ටිය වගෙ තමයි.
    කොහොම නැනෝ වාහනෙ මෙහෙ ප්‍රචලිත කරන්න හොඳ නෑ. ඒ වෙනුවට microලගෙ වාහනයක් හඳුන්වා දෙන්න ඕන. අඩුගානෙ ඒක ලංකාවෙ වාහනයක් (බාගයක් හරි).

    ත්‍රීවිල් එකක් ව‍ටේට තහඩුවක් ගහලා වගේ තමයි නැනෝ නම්. ඒත් රෝද හතරක් ආරක්ෂාව රෝද තුනකට වඩා වැඩියිනේ.

    ප්‍රචලිත කරන්න‍ දෙයක් නැහැ දැනටම පාවිච්චි කරනව‍නේ. පිරිවැය ගත්තාහම මයික්‍රෝ එක්ක හදන්නම ලක්ෂ දහයකට වඩා යනවා ඇතිනේ (හරියටම දන්නෙ නැහැ ඒක ගැන), එතකොට විකුනන්න වෙන්නෙ කීයටද? සාමාන්‍යයෙන් ඔය ලක්ෂ 2,3,4ක් දීලා ත්‍රීවිල් එකක් ගන්න කෙනෙක්, ලක්ෂ 5 ක් නම් කොහොම හරි හොයා ගන්න උත්සහා කරයිනේ. එතකො‍ට ලක්ෂ 3කට 3.5 රෝද 3ක් ගන්නවට වඩා ලක්ෂ 5 කට රෝද 4ක් ගන්න කැමතිවෙයි, මොකද ඔවුන්ගේ ආර්ථිකයට ගැලපවා ගන්න පුළුවන් නිසා.

    ඉන්දියව අපිට ලගම රට නිසා සමහර දේවල් වලදි අකමැති වුනත්උන්ගෙ නැට්ටෙ එල්ලෙන්න වෙනවා! But I like the way how you think to promote Micro as it's partly local production :P
     
    nano with AC comes to around 1 million. not 500K. If the govt really wants to promote local vehicles, they can re introduce the first ca that micro put out, as a taxi. That one was around 5.5K with all options and by today's prices it probably can be given at around 700K. It had a small engine, was about the same interior size as a maruti 800 and did over 18kmpl as well.
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    A threewheel driver or a person who's dad is a threewheel driver seems to have deducted my rep points while sending me a message written in filthy language, cos of my post I have made here. who is a good example for what I'm trying to say here.

    3wheel is an economical vehicle, but 3wheel taxis arent the same. Sometimes driving a car which does 6km per liter seems to be more economical compared to 3wheel taxis.

    3wheel people always makes a huge contribution towards the marijuana/heroin sale and the prostitution industry of that area as I have seen (uneducated people taking a part of the corrupted society)

    the way most of the 3wheel driver's behave in the road massively increases the traffic in my opinion. they switch lanes about 5-6 times per minute! they turn off their engines during almost each stop.

    If we can prevent this type of situation and promote 3wheel then it would be better. I like the concept of budget taxi.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    3 wheelers are very economical vehicles, specially new big diesel stuff. I get to know they are doing 38-40Km/L and 4 ppl can ride with luggage. Normal Maruti can do 17 with same 4 ppl and luggage

    So for 100Kms -
    Diesel 3 wheel costs Rs. 222.50
    Petrol Maruti costs Rs. 805.9

    Cost of maintenance of a 3wheel is negligible compared to a family car.

    So as a developing country we should stick with economical methods for transport.
    We should educate 3 wheel drivers and add special set of rules and big fines for abuse of road rules.
    As an example, there are special set of rules for heavy vehicles and lorrys when traveling in Colombo city.

    ME ganan hadillen 3 wheel wala yana ayata wasiyak naha neda?
    1.5km gihin enna apen charge karanwa nam 70 rupees withara.
    Ia it really economical for the passengers?
    thats a question...
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,988
    407
    83
    AUH, CMB , DXB
    how come ??????????/mad or wot?

    lots of tourists enjoy 3w ride
    its popular as " tuk tuk" amonmg them
    even srilankan tourism authorities promote that name

    :angry::angry::angry::angry::angry::angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    how come ??????????/mad or wot?

    lots of tourists enjoy 3w ride
    its popular as " tuk tuk" amonmg them
    even srilankan tourism authorities promote that name

    :angry::angry::angry::angry::angry::angry:
    they can promote whatever the hell name they want. The name is not the issue. the issue is their bad driving on the roads.
     
    Danurp

    Member
    Dec 9, 2007
    9,856
    201
    0
    It's A SecreT.............
    mm.yeh true...but not all of them .there are few whose far better than some 3 wheeler drivers + if u thing d cost is too high then use budget taxi or 2 wheeler which have meters :) its a way of earning money ... :)
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    mm.yeh true...but not all of them .there are few whose far better than some 3 wheeler drivers + if u thing d cost is too high then use budget taxi or 2 wheeler which have meters :) its a way of earning money ... :)

    budget taxi is a good business application of the 3wheel concept, polite drivers and predefined rates is a must have when it comes to this 3wheel subject.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    budget taxi is a good business application of the 3wheel concept, polite drivers and predefined rates is a must have when it comes to this 3wheel subject.
    exactly! They should be shown cabbies in countries like Singapore behave and drive.
     
    flower123

    Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    3W karadarayak thamai.. eth machan hema manusayatama salli nehe ne personal vehicle wala yanna.. ewagema emergency welawakadi yanneth 3w walin ne... karanna deyak ne machan.. hema manussayama jeewath wennath ona ne...

    100% you are correct bro. hemoma eka wage nene. ;) 3wheel drivers lath karanne thamange family eka rakinna keeyak hari hoya ganna ekane... ek kenek dennek karana weradi walata hemoma pali nene ;)
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    exactly! They should be shown cabbies in countries like Singapore behave and drive.

    one another quality I have observed in 3wheel drivers is, if hes trying to enter to a main road even at midnight when a vehicle would appear once per 10 minutes, this guy would want to block that vehicle and enter to the main road. which is pure selfishness.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    in our ecosystem 3wheelers means a link, they are not going anywhere. so learn to live with it. we who use public transport put up with so much shit, you bleeding car owners complain about getting a bit stuck on the road. for the sake of eff I mean..