Fotgot to press clutch.........

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Echchara loku aulak na ban 1st time nam......Anith para aniwaryen hariyata Clutch eka pagala dapan:cool:

    Me mama ubagen ahanna hitiye.....ubata Clutch eka Mathaka wennna tharam monawada une ban;)
    auto පදින එකෙක් වෙන්න ඇති. කාලයක් autoම පැදලා ආයෙ manual එකක් එලවන කොට ඔය වගෙ වැඩ වෙනවා. :D
     
    May 30, 2009
    130
    6
    0
    Unknown
    කෙස් එකක් තියෙනවා. කොච්චර ටයිම් කරලා ගියර් දැම්මත් clutch පාගන්නෙ නැතුව දැම්මොත් brass cones ඉක්මනටම ගෙවෙනවා බර එහෙම්පිටින්ම වැටෙන හින්දා. ඒහින්දා clutch පාගන්නෙ නැතුව ගියර් දාන්න යන්න එපා බස් එලවන මෝඩයෙක් එහෙම කලා කියලා.
    aniwa...........
     
    May 30, 2009
    130
    6
    0
    Unknown
    auto පදින එකෙක් වෙන්න ඇති. කාලයක් autoම පැදලා ආයෙ manual එකක් එලවන කොට ඔය වගෙ වැඩ වෙනවා. :D
    ow ban.........:(
    ganan ganna epa machan 1st time nisa loku aulak nathuwa athi. mageth me langadi auto gear van ekak thiyenne eketh D eke indala R ekata wetuna mukuth saddayaknam awe nha wahane engine eka off una. thamanam mukuth aulak pendanam nha
    මගෙත් කලින් වාහනෙ ඕකම උන බන්, පස්සෙ අවුලක් නම් උනේ නෑ......... :yes:
     

    handyx111

    Member
    Jun 7, 2008
    296
    3
    0
    avkak ne mi vedi 1ka serayak una nam but hemavilima unoth gear wheel walata loku damage 1kak vi ethakota new gear box 1kak dan na vi machoooooooooooo