OYATA OAYGEN IPADENNA INNA DARUWO GANA HARI HAGIMAK THIYANAWANAM OKA NAWATHTHANNA DEAR EYAWA HADANNA BAHA
කෙල්ල හොදට මුගේ දත ගලවන්න බලං ඉන්නේ. මූට සැබෑ ලෝකය ගැන දැනීමක් නැහැ වගේ. මේක ට්‍රෝල් ත්‍රෙඩ් එකක් නෙමේ නම් මූ කියන්නේ ඇත්තනම් මේ වගේ එකෙක් ඉන්න එක ගැන සිරාවටම දුකයි![]()







----was in a children's home ---------------
where some (unknown) thing has happened to her two years ago when she was 16, and you just ignored it 
---------------still want to go with you? -------------


She's behaving like some 24-30 years old (some one in my age group). If she's really 18, you are heading on a roller coaster 
Is he's in her 20's or above, it is less risky for you. 
Let her do it ....


This will effectively make her to think of what she's gonna do.


)ගිනි කුකුළා;11277205 said:සොජ්ජි මල්ලි කෙල්ලව අධ්‍යනය කරන්න ගිහිල්ලා.

miniha nikan byte unada kohedaමම අමත්‍යංශයක වැඩ කරන රජයේ කනිෂ්ඨ නිලධාරියෙක්.පරිපාලන විභාග පවා සමත් වෙලා ඉන්න මට රජයේ පරිපාලන සේවයේ ඉහලටම යන්න පුලුවන්,යන්න හිතාගෙන ඉන්න් කෙනෙක්. නමුත් අද මම බීලා මගේ යාලුවත් එක්ක පොඩි ලමයෙක් වගේ හොඳටම ඇඬුවා.කවදාවත් මම එහෙම අඬලා නෑ.යාලුවා කීවෙත් පුලුවන් තරම් ඉක්මනට අතහැරලා දාපන් කියලා.ඒක මට කරන්න හිත දෙන්නේ නෑ.කරන්න පුලුවන්.බැරි කමක් නෑ.නමුත් මගේ හිත කියනවා ඉවසන්න කියලා.සමාව දෙන්න කියලා.ඒ මගේ හිත පතුලේ තියෙන ආදරය, දයාව නිසා වෙන්න ඇති.

. ඔයා පල්ලා.. ආයෙ මෙ වහේ මොඩ වෑඩ කරන්න එපා අය්යේ.. මම වෙන අය එක්ක රුම් වලට ගියට.. ඔයා හිතන විදියෙ වල් වෑඩ කරන්නෙ නෑහෑ.. මාව විස්වාස කරන්න අය්යා.. ඔයා මව බෑන්දෙ නෑත්නම් මම මැරෙනවා.. මට ඔයා වගෙ අය්යෙක් අයේ කවදාවත් ලැබෙන්නෙ නෑහෑ.. එකයි මම ඔයට ගොඩාක් ආදරේ ..


රූම් එකට ගිහිල්ලා කථා කලේ ඉනට පහළ තියෙන එකෙන් වෙන්න ඇතිඅනේ ඇයි අය්යෙ ඔයා මෙහෙම කරන්නේ .. ඔයා මෙතන ඔක්කොම දාලා.. මෙහෙම කලාම මගේ චරිතේටනෙ හොද නැත්තෙ.. මම රුම් එකට ගිහින් නරක වැඩක් කලෙ නැහැ අය්යෙ.. මම රුම් එකට ගිහින් එ අය්යත් එක්ක කතා කර කර ඉදලා අවා විතරයි. වෙන මුකුත් කලෙ නැහැ.. එ අය්යා මගෙ අතින් වත් ඇල්ලුවෙ නැහැ.. ඇත්තමයි.. ඔයා පල්ලා.. ආයෙ මෙ වහේ මොඩ වෑඩ කරන්න එපා අය්යේ.. මම වෙන අය එක්ක රුම් වලට ගියට.. ඔයා හිතන විදියෙ වල් වෑඩ කරන්නෙ නෑහෑ.. මාව විස්වාස කරන්න අය්යා.. ඔයා මව බෑන්දෙ නෑත්නම් මම මැරෙනවා.. මට ඔයා වගෙ අය්යෙක් අයේ කවදාවත් ලැබෙන්නෙ නෑහෑ.. එකයි මම ඔයට ගොඩාක් ආදරේ ..
![]()
